EPIC

Description
EPIC PHYSICS :- https://t.me/B7cLfqARTllNjRl

EPIC BIO :- https://t.me/LrnaryfdPnk3NmM1

EPIC CHEMISTRY :- https://t.me/epic_chemistry
Tags
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 6 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 4 months ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 5 months, 1 week ago

5 months, 3 weeks ago

Physics Practical Notes All In One****

*🔻මිනුම් උපකරණ*
01.වර්නියර් කැලිපරය
02.මයික්‍රො මීටර් ස්කුරුප්පු ආමානය
03.ගෝලමානය
04.චල අණ්වීක්ෂය

*🔻යාන්ත්‍ර විද්‍යාව*
05.ඝූර්ණ මූලධර්මය
06.බල සමාන්තරාස්‍ර නියමය
07.U නලයක් භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම
08.හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම
09බර යෙදූ පරීක්ෂණ නළයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම

*🔻දෝලන හා තරංග*
10.සරල අවලම්බයක් භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම
12,13.ධ්වනිමානය

*🔻ආලෝකය
17,18.ප්‍රිස්ම සම්බන්ධ ප්‍රායෝගික පරීක්ෂණ
19,20.වර්ණාවලීමානය
21.උත්තල හා අවතල කාච වල නාභීය දුර සෙවීම
*🔻තාපය**
22.බොයිල් නියමය සත්‍යාපනය
23.චාල්ස් නියමය සත්‍යාපනය
24.නියත පරිමාවේදී වායුවක පීඩනය හා නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධය(Practical Night note)
25.මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම
26.සිසිලන නියමයෙන් ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම(Practical Night note)
27.මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වල විලයනයේ ගුප්ත තාපය සෙවීම
28.මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණ ගුප්ත තාපය සෙවීම

*🔻ධාරා විද්‍යුතය*
31.වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ විද්‍යුත් ගාමක බලය සෙවීම
32.මීටර් සේතුව භාවිතයෙන් ලෝහයක ප්‍රතිරෝධයේ උෂ්ණත්වය සංගුණකය සෙවීම

33,34.විභවමානය
*විවිධ ස්විච වර්ග

*🔻පදාර්ථයේ යාන්ත්‍රික ගුණ*
38.කම්බියක ආකාරයෙන් ඇති ලෝහයක (වානේ) යං මාපාංකය සෙවීම
42.ජෙගර් ක්‍රමයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම

@GwenNotes |©2023

5 months, 4 weeks ago

Good Luck all❤️❤️

5 months, 4 weeks ago
7 months, 1 week ago

ළමායි.....

මේ දවස් වල indian සෙට් එකක් telegram account ඔක්කොම hack කරනවා.මන් අදුරන ගොඩක් අයට මේක වෙලා.හැමෝම පුලුවන් ඉක්මනට two step verification දාගන්න.ඒක දාගත්තාම කාටවත් මුකුත් කරන්න බෑ.
two step verification දාන්න දන් නැති අයට ?https://t.me/sciweb_news/68

7 months, 1 week ago
7 months, 2 weeks ago

?? ළමයි කට්ටිය...

මේ වෙලාවෙ හැමෝටම උදව්වක් විදිහට අපේ Unit papers සහ Discussions ටික අපි Channel එකේ දානවා...

යාලුවෝ ඉන්නව නම් දැනුවත් කරන්න! Papers ටික කරලා ගියත් අතාරින්න හිතාගෙන ඉන්න කෙනෙක්ට අනිවාර්යයෙන්ම ගේමක් ගහන්න පුළුවන්!! ?

?මේ තියෙන්න Drive link එකෙන් ඔයාලට Unit Papers ටික ගන්න පුළුවන් පිළිවෙලට-
https://drive.google.com/drive/folders/12Rx-WDfaCCnREgz1fbwmMWvvxe-OtTem?usp=sharing

Discussions ටිකත් පහළින් දානවා... කලබල නැතුව Check කරලා බලන්න!

Unit 5, Unit 4 Tamil medium Papers උඩ Drive link එකේ තියෙනවා! ඔයාලටත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්..

#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම

10 months, 1 week ago
10 months, 1 week ago
10 months, 2 weeks ago
10 months, 2 weeks ago
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 6 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 4 months ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 5 months, 1 week ago