CMPM 2024 COMBO R

Description
2024 Theory+ Paper Combined Class
Prasanna Maheepala
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 11 months, 2 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 9 months, 2 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 10 months, 3 weeks ago

10 months, 2 weeks ago

ලියපු උත්තර මතක නම් පොඩ්ඩක් check කරලා බලපල්ලා
??☺️

10 months, 2 weeks ago

2024 Marking
APP

10 months, 2 weeks ago

2024 Marking
PURE

10 months, 4 weeks ago

*?2025 උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටීමට අදහස් කරන අපගේ 2024 පන්ති සඳහා සම්බන්ධ වූ දරුවන්ට ,
අපගේ ප්‍රශ්න පත්‍ර පන්තිය සඳහා
රු 1800/= මුදලකට
(රු2300/= සාමාන්‍ය ගාස්තුව වෙනුවට)
අවස්ථාව සලසා ඇත.
එම දරුවන් ජනවාරි/පෙබරවාරි මාසය ඇතුලත මෙම සහනය ලබාගන්න....
*

11 months ago

Paper Class පමණක් සඳහා සමාන්‍ය ගාස්තුව -2300

ගියවර අපගේ පන්ති සඳහා සම්බන්ධ වූ දරුවන්ට Paper Class පමණක් සඳහා
සහන ගාස්තුව -1800

වැඩිදුර තොරතුරු සදහා ඉහත වීඩියෝව නරඹන්න....

11 months ago
11 months, 1 week ago

????? වීර්යය වැඩෙන සතිය වැඩෙන
උතුම් ගුණධර්ම හැදෙන
තමන්ටත් , තමන් නිසා අනුන්ටත්
යහපතක් වන සුභ නව වසරක් වේවා...
තෙරුවන් සරණයි
?*?*?*?*?

1 year, 1 month ago

????????
??
විෂය ඉගැන්නුවා...
විනය ඉගැන්නුවා...
ගුණධර්ම ඉගැන්නවා...
???
හිනාවෙලා ඉගැන්නුවා...
බැනලා ඉගැන්නුවා...
ගහලා ඉගැන්නුවා...
???
මේ සේරම අතරින් උඹලා මට උගන්න විදිය ඉගැන්නුවා...
??????????
ඒ අවුරුදු දෙක ඉවරයි...
උඹලත් එක්ක ගෙවුණු කාලය ඇත්තටම සුන්දරයි...
අවුරුදු කීපයකට පස්සෙ fulltime physical පන්තියක් කරපු පළවෙනි batch එක තමයි උඹලා...
????????
අද තෑගි ගත්ත උන් විතරක් නෙවෙයි...හොඳ result එකක් දාන්න පුලුවන් සමාජයේ උසස් තැන්වලට යන්න පුලුවන් තව ගොඩක් එවුන් අපේ පන්තියේ ඉන්නවා...
?☺️??
මම අදත් උඹලගෙ අව්‍යාජ ලස්සන ගතිගුණ දැක්කා...
අන්න ඒ මානුෂීය ගුණාංග රැකගෙන ඉදිරියට යමල්ලා...
උඹලට වරදින් නෑ...

තෙරුවන් සරණයි ???

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 11 months, 2 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 9 months, 2 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 10 months, 3 weeks ago