𝗗𝗼𝗻'𝘁 𝗦𝘁𝗼𝗽! 😎

Description
𝗧𝗼 𝘂𝗽𝗱𝗮𝘁𝗲 𝘆𝗼𝘂𝗿 𝗵𝗲𝗮𝗿𝘁 𝘄𝗶𝘁𝗵 𝗽𝗼𝘀𝗶𝘁𝗶𝘃𝗲 𝘁𝗵𝗶𝗻𝗸𝗶𝗻𝗴🥰🫀✍️
Contact @goldencave if needed
Advertising
We recommend to visit

Official Telegram Channel by Sarkari Result SarkariResult.Com
Welcome to this official Channel of Sarkari Result SarkariResult.Com - On this page you will get all the updated information on Sarkari Result website from time to time.

Last updated 1 day, 3 hours ago

👌Only Current Affairs English & Hindi Medium.
Contact @GKGSAdminBot
Channel Link- https://t.me/+wytqxfcVInNjN2E1

By Chandan Kr Sah
Email- ChandanKrSahIN@gmail.com

Must Subscribe Us On YouTube - https://youtube.com/channel/UCuxj11YwYKYRJSgtfYJbKiw

Last updated 1 year, 2 months ago

📌 YouTube channel link :-
https://youtube.com/c/RojgarwithAnkit

🥇 telegram channel - @rojgaarwithankit

🥈 telegram channel - @RojgarwithankitRailway

📌 RWA helpline number - 9818489147

Last updated 1 year, 2 months ago

4 weeks ago
***🌎***

🌎

4 weeks, 1 day ago
4 weeks, 1 day ago

සමහර දේවල් නැති වෙන්නම ඕන ඔයාගෙ ජීවිතේ අලුතින් පටන් ගන්න🌎❤️

සමහර දේවල් ඔයාගෙන් මඟ හැරෙන්නම වෙනවා ඔයාගෙ character එක polish වෙන්න🥰😇

සමහර යාළුකම් නැති වෙන්නම වෙනවා ඔයාගෙ mind එක relax වෙන්න💆‍♀❤️‍🩹

සමහර මිනිස්සුන්ගෙ හැටි දැනගන්නම වෙනවා ඔයාගෙ ජීවිතෙන් හොඳ නරක filter වෙන්න😇🌈

"හොඳයි" කියලා ඔයා රැවටිලා හිතන් ඉන්න දේවල් "නරකයි" කියලා ඔප්පු වෙන්නම ඕන,

"වටිනවා" කියල ඔයා බොරුවට හිතන් ඉන්න දේවල් "වටින දේවල් නෙවෙයි" කියල ඔප්පු වෙන්නම ඕන

"ඔයා වෙනුවෙන් තියෙනවා" කියල ඔයා බොරු විශ්වාසයක් තියාගෙන ඉන්න දේවල් "ඔයා වෙනුවෙන් නෙවෙයි තියෙන්නෙ" කියල ඔප්පු වෙන්නම ඕන

ඔයා ඔයාගෙ ජීවිතේ හරි තැනට අරන් යන්න නම්!🦄🪽

ගොඩක් දේවල් ඔයා වෙනවට අකැමති මුහුන දෙන්න අකමැති දේවල් වෙන්න ඇති. ඒත් ඒ දේවල් එහෙම උනේ නැත්නම්, ඔයාගෙ ජීවිතේ ලස්සන වෙන්නෙ නෑ කවදාවත්!

ඔයාට දුක හිතෙන අත්දැකීමක් ලැබෙනකොට, ඒකට උත්තරේ විදියට ඔයා තවත් ශක්තිමත් වෙන්න

අකමැති දේවල් එක දිගට වෙනකොට Positive වෙන්න අමාරුයි කියලා මං දන්නවා.

ඒත් විශ්වාස කරන්න,

"වේදනාවක් දෙන හැම වෙලාවෙම, ජීවිතේ ඔයාට කියල දෙන්නෙ පාඩමක්!"

1 month ago
1 month ago
***😊***

😊

1 month, 1 week ago
1 month, 2 weeks ago
1 month, 2 weeks ago

ඔයා හිතන්නේ ආදරේ බොරුවක්ද? ඇත්තක්ද?🤨

1 month, 2 weeks ago

ඔයාලා ඇත්තටම මේ channel එකට කැමති නම්, මට ගොඩාක් සතුටුයි🥺🙏❤️ ඇත්තටම මගේ ජීවිතේ මේ වෙනකොට තියෙන එකම සතුට ඒක. මේ channel එක නවත්තන්න හිතෙන්නෙ නැති හේතුවත් ඒක. මේ දවස් වල ප්‍රශ්නයක් නිසා ටිකක් අවුල් වෙලා හිටියේ. මගේ අනිත් channels වල කිසි දෙයක් post කරන්න තරම් mood එකක් මට තිබුනෙ නෑ. ඒත් කොච්චර ඔලුව අවුල් වෙලා තිබුණත් Don't stop channel එකේ එක post එකක්වත් නොදා නිදාගන්න හිතෙන්නෙ නෑ මට. ඒ නිසා ප්‍රශ්න අස්සෙ උනත් මොනාමහරි මේ channel එකේ post කරා. ඒ ඔයාලගෙ ආදරේ නිසා. ඔයාලගෙ වචන නිසා ඒ වචන මට මාර විදියට වටිනවා, මම කියනවටත් වඩා වටිනවා මට. ගොඩාක් ස්තූතියි ඔයාලගෙ ඒ වචන වලට. ගොඩක් අය මට inbox messages දාලත් තිබුණා, ඒ වගේම ඔයාලගෙ comments, ඒවා මට ගොඩක් වැදගත්. ඒ හැමදේටම පින් ඔයාලට. ඔයාලා මේ channel එකට ඇත්තටම කැමති නම්, මට තියෙන එකම සතුට ඒක. මම post කරන එක වචනෙකින් හරි උදවුවක් වෙනවා නම් එච්චරයි❤️

ගොඩාක් ස්තූතියි මං වෙනුවෙන් type කරන ඔයාලගෙ හැම වචනෙකටම🥺🙏❤️🌎

3 months, 2 weeks ago
***💯******❤️‍🩹***

💯❤️‍🩹

We recommend to visit

Official Telegram Channel by Sarkari Result SarkariResult.Com
Welcome to this official Channel of Sarkari Result SarkariResult.Com - On this page you will get all the updated information on Sarkari Result website from time to time.

Last updated 1 day, 3 hours ago

👌Only Current Affairs English & Hindi Medium.
Contact @GKGSAdminBot
Channel Link- https://t.me/+wytqxfcVInNjN2E1

By Chandan Kr Sah
Email- ChandanKrSahIN@gmail.com

Must Subscribe Us On YouTube - https://youtube.com/channel/UCuxj11YwYKYRJSgtfYJbKiw

Last updated 1 year, 2 months ago

📌 YouTube channel link :-
https://youtube.com/c/RojgarwithAnkit

🥇 telegram channel - @rojgaarwithankit

🥈 telegram channel - @RojgarwithankitRailway

📌 RWA helpline number - 9818489147

Last updated 1 year, 2 months ago