නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 7 months ago
? නොමිලේ ?
ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
?GROUP LINK :- @SL_EDUCATION
?BOT LINK :- @SL_EDU_A_L_BOT
? #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
? @SL_Advertisement_bot
Last updated 7 months, 3 weeks ago
???
අන්තිම මොහොතේ... 2024 Applied එකට ගැම්මක් ගමුද ළමයි…?
☄️ කෙටි ප්‍රශ්ණ 07 ක් ගොඩදාගන්න බලන්න Video එක - https://youtu.be/UQH5x03T-3s?si=lWWspMx3RNft5kOp
☄️ කප්පි කෙටි ප්‍රශ්ණය - https://youtu.be/c68awHSgWmk?si=1jH_sAbINAtK91f0
? කුඤ්ඤ රචනා ගැටළුව - https://youtu.be/dGsTuC1Y8Zs?si=-EOzlffjpQv0qmKx
? සන්දි කල දඞු රචනා ගැටළුව - https://youtu.be/dGsTuC1Y8Zs?si=-EOzlffjpQv0qmKx
අපි අපේ target එකට යන්න වැඩ පටන් ගද්දින් පොඩි වෙලාවක් වැඩ කලත් ගොඩක් වෙලා වැඩ කලා වගේ මහන්සියක් දැනෙනවද?........*? *අපි කොහේ හරි ගමනක් ඉස්සල්ලාම යද්දින් අපිට කොච්චර දුරක් දැනෙනවද...*? *ඒත් අපි පාරක් දෙපාරක් යද්දින් අපිට එච්චර දුරක් දැනෙන්නේ නැ නේද....*☺️* මොකද අපිට ඒ පරිසරය හුරු වෙනවා..
අන්න ඒ වගේ අපි ටික දවසක් හිත හදන් වැඩ කලොත් අර පරන කාල සටහන් වෙනස් වෙයි..*?* ඔයා දැකලා තියනවා නේද 100m /4 දුවන රේස් ඒ ඉස්සල්ලාම දුවන්නේ හයියෙන්ම දුවන කෙනා නෙවේයි...*?* අන්තිමට තමයි හොදම කෙනා දුවන්නේ කලින් තුන්දෙනා මොනවා කරලා ආවත් අන්තිමට දුවන කෙනා ගොඩ දානවා.....
අපිත් වැඩ කරන්න පටන් ගන්න දවස්වල හොදට වැඩ කරනවා පස්සේ පස්සේ ඒ කලින් තිබුන උවමනාව නැති වෙලා යනවා...*?♀️* ඒක නිසා අපි මුලින්ම මැරිගෙන වැඩ කරන්න ඕනේ නැ හොදට වැඩ කරන්න පටන් ගන්න ඕනේ අන්තිම
කාලේ...*?* ඒකේ තෙරුම මුල් කාලේ වැඩ කරන්න එපා කියන එක නෙවෙයි.. වැඩ කරන්න වැඩිය මොලේට බරක් නොදි....*?* එන්න එන්න අපේ ජිවිතේ පහසු වෙන්නේ නැ අපි ඉස්සරට වැඩිය ශක්තිමත් වෙන්න ඕනේ*?*??****වැඩක් කරන්න කම්මැලි හිතනවානම් කරන්න ඕනේ අපේ නරක සිතුවිලියි විශ්වාසයනුයි අමතක කරලා දාන එක
අවර්ණ වෙච්ච වතුර එක්ක අපිට කිසිම දෙයක් හොයන්න බැ.. පිරිසිදු වතුර එක්ක ඔනේ දෙයක් හොයන්න පුළුවන්..*✌️*ඒ වගේ එක තැනක නැති හිතකට බැ target එකට යන්න වැඩ කරන්නත් ඒක නිසා.*?*අපිට ඕනේ බටන් එක ඔබන්නනම් ඔබන් ඉන්න බටන් එක අතාරින්න වෙනවා...*?* අපි අපේ කලින් කරපු වැඩකට නැති දේවල් අමතක කරන්න වෙනවා අලුත් දේවල් අපි ලගට ගන්නනම්...*?* අපි අද ස්කොලේ අරන් ගිය බැග් එක අස් නොකර හෙට ඕනේ දෙවල් අරන් යන්න බැරි වෙනවා.....*?*?****පොඩ්ඩක් හිතන්න...
ජිවිතේ දිනන්න...*❤️*#motivation #share ✍️ශානු ?? ????????? ?/?ᵀᴹ ??**
නිශ්ශබ්ද මිනිසුන් පිළිබඳ කරුණු කිහිපයක් Human Psychology වලින්.
නිශ්ශබ්ද මිනිසුන් ඔවුන්ගේ හදවත තුළ බොහෝ දේ කතා කරයි, සමහර විට ඔවුන් තනිවම ද කතා කරයි.
ඔවුන් ඔබ සමඟ මිතුරු වුවහොත් වූ ඔවුන් පිස්සුවෙන් හා අවංකවම තම අදහස් ප්‍රකාශ කරයි.
ඔවුන් නිතර සිතුවිලිවලින් සහ හදවතින් කතා කරයි.
ඔවුන් ලැජ්ජාශීලී ය, ඔවුන්ට බොහෝ විට මිනිස්සුන් සමග ඇස් සම්බන්ධතා (eye contacts) පවත්වා ගත නොහැක.
ඔවුන්ට සාමාන්‍ය ප්‍රමාණයටත් වඩා කෝපයක් ඇත, ඔවුන් කෝපයට පත් නොකරන්න. ඒවගේම ඔවුන්ගේ කෝපය දනවපු ප්‍රශ්නය පිලිබද ඉතාම හොදින් විශ්ලේෂනය කර කළමනාකරණය කරන්නේ කොහොමද කියලාත් ඔහුන් දන්නවා
ඔවුන් ශක්තිමත් සහ ඉතා බුද්ධිමත් ය.
ඔවුන් සමහරවිට සමාජ මාධ්‍යවල ඉතා පිස්සු ය.
ඔවුන් ඉතා cool පෞරුෂයන් ඇති අතර ඔවුන්, ඔහුන් සමඟම විනෝද වෙති.
ඔවුන්ගේ මනස නිතරම ගණනය කරයි, ඔවුන් ඕනෑවට වඩා හොද නරක පිලිබද කල්පනා කරයි.
ඔවුන් විශ්වාසවන්ත වන අතර සබඳතාවලදී වඩාත් ආදරය කරයි. ආදරණිය පුද්ගලයන් සමඟ සම්බන්ධකම් පවත්වන විට ඔවුන් ඔබට මුළු හදවතින්ම ආදරය කරයි. ඔවුන් ගැඹුරට ආදරෙයි. නමුත් ඔවුන් ඔබට ආදරය නොකරන්නේ නම්, ඔවුන්ව සම්පූර්ණයෙන්ම අතහැර යයි.
ඔවුන් කිසි විටෙකත් ඔවුන්ගේ වේදනාව නොපෙන්වන අතර, ඔවුන් හැඟීම්බර පුද්ගලයන් වේ.
ඔවුන්ගෙන් සමහරෙක් මානසික අවපීඩනයෙන් හා ගැඹුරින්ම තනිවී සිටියි.ඔවුන් අභ්‍යන්තරික පුද්ගලයන් ය.
ඔවුන් සතුව ලස්සනම සිනහවක් සහ අමුතුම සිනහවක් ඇත.
ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තොරතුරු වලට වඩා හේතුන් වලට කැමතියි, ඔවුන් අවංක ය.
නිශ්ශබ්ද මිනිසුන් රහසිගතව සිටීමට ඉඩ ඇත, ඔවුන් බොහෝ දේ සඟවයි, නමුත් ඔබට ඔවුන්ට අපහසුතාවයක් හෝ දුකක් ඇති නොකරයි නම්, ඔවුන් කිසිදු බියක් නොමැතිව සත්‍යය පවසනු ඇත.
නිශ්ශබ්ද මිනිසුන් අභ්‍යන්තරිකයින් වන අතර ඔවුන් තනිව සිටින විට සැබවින්ම සතුටු වෙති. ඔවුන් ආදරය කරන දේ සමඟ කාර්යබහුල වන තාක් ඔහුන් නිහඩ බවට ඇළුම් කරයි.
නිශ්ශබ්ද මිනිසුන්, සහ අභ්‍යන්තරික පුද්ගලයින් ඔවුන්ගේ මනසෙහි ඔවුන්ගේම දර්ශන නිර්මාණය කර ඒවා විශ්වාස කරති.
නිශ්ශබ්ද මිනිසුන්, සහ ඔවුන් කියවීමට ප්‍රිය කරන අභ්‍යන්තරික පුද්ගලයන්. පොත් කියවීම, විශේෂයෙන් නවකතා ප්‍රබන්ධ සහ ප්‍රබන්ධ නොවන පොත් හා සමහර විට ආශ්වාදජනක පොත් (ස්වයං උපකාරක පොත්) කියවයි.
ඔයත් මේ වගේද? ? #facts
t.me/SL_EDUCATION_A_L
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 7 months ago
? නොමිලේ ?
ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
?GROUP LINK :- @SL_EDUCATION
?BOT LINK :- @SL_EDU_A_L_BOT
? #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
? @SL_Advertisement_bot
Last updated 7 months, 3 weeks ago