Unlock a World of Free Content: Books, Music, Videos & More Await!

💐 NIMMI_නිසදැස් ⛅

Description
"NIMMI_ නි ස දැ ස් ...."
Telegram channel
....❤️....🧡....💛....💚....
•| හදවතෙහි ගැඹුරුම තැන් ස්පර්ශ කරවීම සඳහා.... |•

# හීන පොදි බැඳ ආ සසර ගමනේ
ලස්සනම ඇරඹුමකි අරඹන්නේ...
ඇතිවීම් නැතිවීම් අහිමිවීම් දුක් කම්කටළු මැද පියමනිනුවේ
ජයගන්නටයි ජීවිතේ ....
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

1 month, 1 week ago
1 month, 2 weeks ago
1 month, 2 weeks ago
6 months ago

ඉක්මනින් අලුත් දෙයක් පටන් ගමු 😁****

6 months ago

**මේ group එක අයින් කරනවා හැමෝටම ගොඩක් පිං මං එක්ක හිටියට ඔයාලා තාම මං එක්ක ඉන්නවා තවම group එකේ membersla 400 ට වඩා ඉන්නවා ....

මං මේ ලියපු එකෙන් ගොඩක් අයව අදුරගත්තා හොඳ නරක මිනිස්සු ගොඩක් හම්බුණා ...

ජීවිතේ හොඳම දේ පවා මට ලැබුනේ මං ලියන්න ගත්ත නිසා ....

හරි ආසාවෙන් මං ලිව්වේ ලස්සන comment ගොඩාක් ආවා මට මං හරි සතුටින් හිටියේ ඒ comment නිසා...

සමහර තැන් වල මිනිස්සුන්ට හරි අමාරුයි මුහුණදෙන්න ...

ඔව් මට හරි අමාරු කාලයක් ඉතින් මං මේ හැමදෙයක්ම අතාරින්න තීරණය කරා...

හරි මහන්සි මට...

හැමෝටම ගොඩක් පිං මෙච්චර කල් ඔයාලගේ ආදරේ මට දුන්නට ...

අපි බලමු අයෙමත් ලියන්න ....

ඒකට තව ගොඩකාලයක් යාවි ...

Nimmi ✍️**

6 months, 3 weeks ago

ගෑහැණු ළමයින්ට 🙃

ඔයා එක එක ප්‍රශ්න නිසා තාමත් දුකින්ද? ඉන්නේ🙂 එහෙනම් නැවතිලා මේක චුට්ටක් කියවන්න

🌸 ජීවිතේ සතුටින් ඉන්න ගෑනු ළමයෙක් වෙන්න.☺️
කිසිම දේකට සැලෙන්නේ නැති ගෑනු ළමයෙක් වෙන්න.සමාව දෙන්න,සමාව ගන්න,ශක්තිමත් වචන භාවිතා කරන ගෑනු ළමයෙක් වෙන්න🙃

🌸 එපා කියන ප්‍රේමයට මාව එක එකපාර එපා නම් මට දහපාරක් එපා කියලා ප්‍රතික්ෂේප වුණු තැනින් වහාම පිටත් වෙන මායාකාර ගෑනු ළමයෙක් වෙන්න🤗.

🌸 ආදරය කරපු කෙනාට,ආදරේ කරපු කාලයට,ගෞරව කරන්න.හොඳම මතක ටික විතරක් ස්තුටින් මතක තියාගන්න.ඒක එතනින් ඉවර කරලා තමන්ගේ ගමන රැජිනක් වගේ යන්න පුළුවන් ගෑනු ළමයෙක් වෙන්න.😇

🌸 ඔයාව රවට්ටපු,ඔයාට බොරු කරපු ඔයාගේ හොඳම කාලය නැති කරපු
මිනිස්සු නිසා වහ බොන්නෙ නැතුව,කෝච්චියට පනින්න නැතුව වැදූ අම්මගේ තාත්තගේ පැත්තේ හිට ගන්න ඔවුන්ට සිසිලක් වෙන ගෑනු ගෑනු ළමයෙක් වෙන්න🙃

🌸 මුල්ම කඩාවැටීම වෙන ප්‍රේමයේ කඩා වැටීමේ දී මීට වඩා හොද කාලයක් මට එන්නම ඕනෙ කියලා හිතාගෙන දෙපැත්ත නොබලා ඉදිරියම පමණක් බලාගෙන රේස් දුවන දක්ෂ දිලිසෙන වෙළඹක් වගේ තමන්ගේ ටාගට් වලට යන ගෑණු ළමයෙක් වෙන්න😎

🌸 මේ ජීවිතයේ අයිති මටයි,මෙහි ගන්නා සියලුම තීරණවල නරක හෝ හොඳ දෙකමද මගෙයි කියලා හිතලා ,ජීවිතේට ප්ලෑන් එකක් ඇදලා මේ කාලයට අධ්‍යාපනය, රැකියාවෙන් හොඳ තැනකට ගිහිල්ලා ජීවිතය තමන්ට ඕන විදිහට විඳින්න පුළුවන් සරල මනසින් සැහැල්ලු ගෑනු ළමයෙක් වෙන්න😊😇

(මේ හැම දෙයක්ම ඕනෙම ශක්තිමත් ගැහැනු ළමයෙක්ට අනිවාර්යෙන් කරන්න පුළුවන්😌)

🌸 කාගෙවත් පස්සෙන් අඬාගෙන යන්නෙ නැති,අනේ මට ඔයා ඔනි කියලා වැල පෙන්නෙ නැති ,අනුන් මත යැපෙන්නේ නැති ,තමන්ගේ වටිනා ජීවිතය තරු ගොඩක් පායපු අහසේ සිකුරු තරුව වගේ දිස්නය දෙන්නආඩම්බරයෙන් ජීවත්වෙන ,හදවතින් පිරිසිදු අවංක ගැහැණු ළමයෙක් වෙන්න🌹

🌸 ඒක නිසා ඔයා ඔයාගේ ජීවිතේට මොනතරම් ප්‍රශ්න ආවත් ඒවායින් පැනලා යන්නේ නැතුව ශක්තිමත් මුහුණ දෙන්න.ඔයාට දුකක් දීපු හැම කෙනෙක්ටම ඉවසගෙන ඉඳලා අවස්ථාවක් ආපු දවසට සිනහවෙන් පිළිතුරු දෙන්න.☺️එදාට ඒ මිනිස්සුන්ට පසුතැවෙන්න වෙයි.😊
හිනාවෙලා සැහැල්ලුවෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම🙏❤️

Esha🖌🤍

7 months ago
**කාලෙකට පස්සේ ආයෙම ඒ රුව

කාලෙකට පස්සේ ආයෙම ඒ රුව
මගෙ නෙත් මායිමට ආවේ
පුංචි සිලි සිලි වැහි පොදක හෝරාවක
ඒ ඇස් ඒ තොල් තාමත් ඒ විදිහමයි
හමුවුනු පුංචි මොහොත මතක රැසක්
ආවර්ජයනයක්ම කරා
ඒ හිනාව අස්සේ තිබ්බ අහිංසකකම
ඒ තිබ්බ කටකාරකම , දඟකාරකම
තාමත් වෙනස් වෙන්නේ නැතුව
ඒ විදිහටම තියෙනකොට
පුදුම ලස්සනයි...
අතීතය කොච්චර මිහිරිද කියලා
ඒ පුංචි මොහොත මතක් කරා
කෙස් කලඹ ටිකක් දිගුව
පිරුනු වතකට කෙතරම් අඟනේද
තේරුනා ඒ හමුවීම තුල
තාමත් ඒ ලස්සන මතක ගොන්නට
ආදරෙයි...
♥️** ඒ ලෝකය මාරම අහිංසකයි මට

K.D.K ♥️*😘*

#Lovely_moment#Memory#Gethmina_Bandara#Naughty_CG@TheAuthorNaughty🌼🌼🌼🌼🌼🌼

දඟකාර රචකයා ✍️🇱🇰****#ගෙත්මිණ_බණ්ඩාරhttps://t.me/TheAuthorNaughty

https://chat.whatsapp.com/IHItz9AoxUA6gh5zbexu1f

https://www.facebook.com/TheWriterCGethmina

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago