ThuSh LK

Description
විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 week ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 1 week ago

1 week, 1 day ago

Peradeniya AHS නංගිලා මල්ලිලාගෙන් පොඩි උදව්වක් ඕන .....

විස්තර වගයක් Confrim කරගන්න

Nursing ⭐️
MLS ⭐️
Radiography ⭐️
Pharmacy ⭐️
Physiotherapy ⭐️

ඔයාලා මෙන්න මේ Courses වලට සිලෙක්ට් වෙලා ඉන්න ,

කැම්පස් එකෙන් Registration මේල් ආපු කෙනෙක් නම්

ඒ ඊමෙල් එක පොඩ්ඩක් ,

[email protected]

Email Adress එකට Forward කරන්න පුළුවන් ද නංගි මල්ලි 💎

1 week, 1 day ago
1 week, 1 day ago

Updated

2 months, 2 weeks ago
***?******⭐️*** මෙන්න මේ Degree කරන නංගිලා …

?⭐️ මෙන්න මේ Degree කරන නංගිලා මල්ලිලාගෙන් පොඩි උදව්වක් ඕනී.

ඉස්සරහට Registration විස්තර ටිකක් හදාගන්න ඔයාලගේ විස්තර එවන්න පුළුවන් , දෙන්න පුළුවන් අය ඉන්නවානම් විතරක් මේ Link එක Click කරලා ,?

@ThuSh_LK

ඔයාගේ කැම්පස් එකයි කෝස් එකයයි දාන්න නංගි මල්ලි ⭐️

Colombo - Management

Colombo - Law

Jayawardhanpura - Arts

Jayawardhanapura - Management

Kalaniya - Management

(දැනට මේ අයගෙන් තමා උදව් ඕන.)

Chat Folders

#ThuSh

2 months, 2 weeks ago
***?*** පුළුවන් අය ඉඩ තියන වෙලාවක …

? පුළුවන් අය ඉඩ තියන වෙලාවක මේ වීඩියෝ එකට ඔයාලගේ අදහස් දාන්න නංගි මල්ලි  ⭐️ ☺️?

https://youtu.be/C3hOcMTq2Qc

2 months, 3 weeks ago

? Moratuwa Engineering 2023/24

නංගි මල්ලි Moratuwa Engineering දෙසැම්බර් අන්තිම පටන් ගන්න Shedule කරලා තියෙන්නේ .

ඉදිරි සති දෙක ඇතුළත ඔයාලට Registration එයි. ඔයාලගේ නම් List මේ සතියේ කැම්පස් එකට යවනවා.

පොඩ්ඩක් ටච් එකේ ඉන්න Emails එක්ක.

2 months, 3 weeks ago

?⚡️ Anti Ragging Forms

Registration දවසේ ඉඳලා මේ වෙනකම් එවලා තිබ්බ දාහකට විතර කිට්ටු Anti Raggings Forms ටික මේ වෙද්දී ඔයාලට එවලා ඇති නංගි මල්ලි . පොඩ්ඩක් Inbox බලන්න

ඒත් ඔයාලගේ එක එවලා නැත්නම් ,

මට චැට් එක මිස් වෙලා ඇති.⚠️

පොඩ්ඩක් ආයෙම වතාවක් මට ඔයාලගේ Selection Letter එක Forward කරන්න

අරගෙන දෙන්නම් ❤️

@ThuSh_LL

2 months, 3 weeks ago

#⃣  නංගි මල්ලි අද ඉඳලා ,

දෙසැම්බර් 02

කැම්පස් යන නංගිලා මල්ලිලාට පටන් ගන්න විශේෂ ඉංග්‍රීසි  වැඩසටහනේ ඉගැන්වීම්  පටන් ගන්නවා #⃣

සම්බන්ධ වෙන්න Whatsapp මැසේජ් එකක් ආපූ නැති අයට මේ Link එකෙන් ගිහින් මේ විස්තරේ කියවලා අද හවස 06 වෙනකම් සම්බන්ධ වෙන්න පුළුවන් ?

https://shorturl.at/7oyPy

#ThuSh

2 months, 3 weeks ago

? Reminder ?

2023/24 අධ්‍යන වර්ශයට අදාළව ,

මහපොළ අයදුම් කිරීම

අදින් අවසන් !

? නංගි මල්ලි ඔයාලගේ මහපොළ අයදුම්පත අද ( නොවැම්බර් 30) වෙද්දී ග්‍රාම සේවකට බාර දෙන්න. අද තමයි අවසන් දවස

8 months, 1 week ago

? නංගි මල්ලි මේ වෙලාවේ ගොඩක් අයට ,

කලින් අවුරුදු වල Results ඇඩ් කරද්දී Data Load වීමේ Error එයි . එහෙමත් නැත්නම්

? ප්‍රතිඵල සොයාගත නොහැකිය ?

කියලා පෙන්වයි..

එහෙම උනොත් ඔයා කලින් කරපු Step එක Save කරලා තියලා ,

පස්සේ ඇවිත් බලන්න.

නැත්නම් දවස් කීපයක් ඉඳලා බලන්න. UGC එකෙන් ඒ Datas Update කරන්න සමහර වෙලාවට ටික දවසක් යනවා.

? එහෙම වෙන වෙලාවට මොනාද කරන්න ඕනී කියලා මම Apply කරන වීඩියෝ එකේ කෑල්ලක් වෙනම දාලා තියනවා. අනිවාර්යයෙන්ම ඒක බලලා ඒ විදියට කරන්න

#ThuSh

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 week ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 1 week ago