Science 𝐇𝐔𝐁 ❤️

Description
•A/L ගැන,
•Medicine ගැන,
•Medical student Life එක ගැනත්
දැනගන්න ගමන්ම,
සමාජ හා දේශපාලන සාක්ශරතාවයත් ලබාගන්න

දැන්ම එකතුවෙන්න
✅Science HUB
https://t.me/BiologyEssays
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 days, 7 hours ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 1 week ago

3 weeks, 1 day ago
3 weeks, 2 days ago

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසරේ සිට සාමාන්‍ය පෙළ විෂය ධාරාවන් සංඛ්‍යාව හතකට සීමා වන අතර A,B,C යනුවෙන් කුසලතා සාමාර්ථයන් ලබාදීම සම්පූර්ණයෙන්ම අහෝසි වන අතර, සාමාන්‍ය පෙළ විභාගයෙන් කිසිදු සිසුවෙකු අසමත් නොවන ක්‍රමයකට එනම් GPA හෙවත් Grade Point Average නම් කාර්ය සාධක ලකුණක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

මේ අනුව, 2026 වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගය විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන්නේ විද්‍යාව, ගණිතය, මව් භාෂාව, ඉංග්‍රීසි, ආගම හා සාරධර්ම අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය හා ඉතිහාසය යන විෂයන් සඳහා පමණක් වීම විශේෂත්වයක්.

මීට අමතරව තමන් කැමැති තවත් විෂයන් තුනක් සඳහා සිසුන්ට පෙනී සිටීමට අවස්ථාව ඇති අතර, එය පවත්වන්නේ 350ක් වූ පාසල් ඇගැයීම් හා අධ්‍යාපන මණ්ඩල හරහාය.

2025 වසරේ සිට මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතර 2026 වසරේදි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා මෙම නව වෙනස්කම් ඇතුළත් වන අතර විභාග දෙපාර්තමේන්තුවෙන් ඔවුන්ට A,B,C යනුවෙන් සම්මාන කුසලතා සාමාර්ථ ලබා නොදෙන අතර GPA හෙවත් යම් කාර්ය සාධක පරිමාවකට යටත්ව උසස් පෙළ විෂයන් තෝරා ගැනීමට අවස්ථාව උදා වනු ඇති බවයි පැවසෙන්නේ.

මේ ක්‍රමවේදයට අනුව කිසිදු සිසුවෙකු සාමාන්‍ය පෙළ විභාගය අසමත් නොවන අතර සෑම සිසුවෙකුම යම් ලකුණු පරාසයකට ඇතුළත්ව සමත් වනු ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, 2027 වසරේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා උසස් පෙළට පෙනී සිටින සිසුන් වෙනුවෙන් දැනට පවත්නා කලා, විද්‍යා, ගණිත, වාණිජ, තාක්ෂණ යන විෂය ධාරා 6ට අමතරව අධ්‍යාපන නමින් නවතම විෂය ධාරාවක් ද එක් කරනු ඇත.

එහිදී අඩු කාර්ය සාධන පරිමාවකට ඇතුළත් වන සියලු සිසුන් සඳහා වෘත්තීය පාඨමාලා ද අලුතින් එක් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

මෙමඟින් වර්ෂයකට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලු සිසුන්ට උසස් පෙළ හැදෑරීමට හැකි වන බවයි,අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විශේෂඥ කමිටුවේ මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතා පැවැසුවේ.

copied

3 weeks, 3 days ago
3 months, 1 week ago
මහ ඡන්දෙකට දාලාත් නැතිව ඇති නේ …

https://youtu.be/WGnkP-t0uS0?si=Vhp_Y7yJlQ2wHyOj

මහ ඡන්දෙකට දාලාත් නැතිව ඇති නේ මේක බලලා ම යන්න.

3 months, 1 week ago

අද එක පැයකට ගිහිල්ලා ඡන්දේ දාලා එන්න පුලුවන් අය (2024 අයට කිව්වේ... උදේම ගිහිල්ලා එන්න. පෝළිමත් නෑ එතකොට 25 උන් කොහොමත් දාන්න ගිහිල්ලා ??

Btw 25 ළමයින්ට ඡන්දේ තියෙනවද ????

3 months, 1 week ago
ඔයාලගේ දිස්ත්‍රික් එක click කරලා බලන්න …

ඔයාලගේ දිස්ත්‍රික් එක click කරලා බලන්න ?
https://candidate.npp.lk/

??

3 months, 2 weeks ago
*****?***** **හැමෝටම අමාරුයි කියන

*? *හැමෝටම අමාරුයි කියන
'ප්‍රස්තාර සහ වගන්ති' ප්‍රශ්න ටික
සුපිරියටම ගොඩදාගමු.....

මේක Miss කරගන්න එපා!
Liveම සම්බන්ධ වන්න
******

**හෙට උදේ 7.00සිට...*?*Darshana Ukuwela YouTube චැනලය ඔස්සේ....

----------------------

මීට අදාල Paper PDF පහතින්,

ප්‍රස්තාර Sinhala Medium
Graphs English Medium
වගන්ති Sinhala Medium
Statements English Medium

----------------------

යාළුවන්ටත් Share කරලා දැනුවත් කරමු...*?*?****

???????
??????????

3 months, 2 weeks ago

මේ වගේ scam කීයක් නම් වෙනවා ඇද්ද...අපේ එක admin කෙනෙක්ටවත් මේව හොය හොය නටන්න වෙලාවක් නෑ.
....ලමයෙක් එව්වොත් බලලා දානවා...

ඒ නිසා පුළුවන් තරම් මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න ලමයි.ඔයාල පොඩි උන් නෙමේනේ...

අපිනම් හැමදාම කීවේ past papers කරපන්, විවරණ ලියපන්, රෝසා සර්ලා, ෆාරිස් සර්ලා, රංග සර්ල, ධර්මකීර්ති සර්ලගේ විවරණ බලපන්,
විභාගෙට කලින් past papers ටික වට 3,4 ක් කරපන් කියල.....

අපේ Adminla ඉන්න හැම කෙනාම Medicine ආවේ ඔහොම කරලා...
නැතුව දෙයියො දෙනකල් බලන් ඉඳල නෙමේ...

මහන්සි වියන් බන්.උබලවම රවට්ට ගන්නෙ නැතුව ? මෙතන

3 months, 2 weeks ago
අප්පටසිරි.කලින් දාපු ss එකේ තිබ්බ මේක …

අප්පටසිරි.කලින් දාපු ss එකේ තිබ්බ මේක දැන් දැක්කේ ?

• Past papers කරන්න එපා පුතේ?
• විවරණ ලියන්න එපා
• Chart ගහන්න එපා
• වගු ගහන්නත් එපා
• රෑප සටහන් ඇඳලා හුරුවෙන්න එපා
• Marking points වලට රචනා ලියලා හුරුවෙන්නත් එපා?

මේ වගේ හරක්ව අන්ඳන්න ලේසී ඉතින්? ස්වභාවික වරණය කියල එකක් තියෙනවනේ.ඒකෙන් මේ වගේ උන් A/L වලින් නිකන්ම හැලිලා යනවා.

Science කරලත් මොලේ පාවිච්චි කරලා තීරණ ගන්න වැඩ කරන්න බෑනේ මුන්ට...

අනුමාන කියල රුපියල් 4000 ගානක් අරගෙන එක පාඩමකින් ප්‍රශ්න 500 ක් ගානේ දෙන විකාරයක් බදාගෙනම හිටපන්?

3 months, 3 weeks ago

යාලුවෝ එක්ක share කරගන්න තව ඔයාලට ප්‍රශ්න තියෙන ඒවා දාලා තියන්න...ගොඩක් අය දාල තියෙන ප්‍රශ්න වලට video එකක් දෙන්නම්

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 days, 7 hours ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 1 week ago