Why Pay for Entertainment? Access Thousands of Free Downloads Now!

Biology with Helaa

Description
Biology...

තමන්ගේ වීරයා තමන්ම වෙමු.

Discussion Group - https://t.me/helaadiscussion

me- @Kavishka_Helanjith
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

1 week, 3 days ago

හෙට ඉඳන් තියෙන්නේ උප සෛලීය සංඝටක ගැන Essays ටික. ළඟදී ඇවිල්ලම නැති නිසා 2024ට එන්න ලොකූ... chance එකක් තියන topics ටිකක්ම තියනවා.

හෙට උදේ වෙද්දී ප්ලාස්ම පටලය Essay එක upload වෙලා තියෙයි.

අනිවාරෙන් ලියලා practice වෙන්න වටින Essay එකක්

https://youtu.be/HSHCfmZPXf4?si=HBPgKSI01qadL92q

2 months, 1 week ago

**වැඩ කරන්න ඕනේ පැය ගාණ?

A/L කරලා ඒකෙන් ටිකක් ඈත් වෙලා ඉන්න කෙනෙක් හැටියට මට දැනෙන දේ කියන්නම්.

වැඩ කරන පැය ගාණ වැදගත්ද? ඔව් වැදගත්. හැබැයි මම කියනවා ඒක සාමාන්‍යයෙන් පැය 6-8 range එකේ තිබ්බම ඇති කියලා ඒකේ විශේෂම කොන්දේසිය තමා පැය 6ට වඩා අඩුවෙන් පාඩම් වැඩ කරන දවස් නැති තරම් වෙන්න ඕනේ.

පාඩම් කරන එකේ වැදගත්ම part එක තමා focus.එහෙමත් නැත්තම් අවධානය.

Where focus goes energy flows
ඕගොල්ලොත් සමහරවිට මේක  අහලා ඇති. ඔයාගේ ශක්තිය යන්නේ ඔයා focus කරන තැනට.පාඩම් කරන අතරේ මනස කොහෙද යන්නේ කියලා හිතන්නකෝ. යන් නැති තැනක් නැති තරම්නම් එතන තමා ප්‍රශ්නේ.

මේ පොඩි කාලේ පුළුවන් තරම් distractions අයින් කරගන්න බලන්න. ඒ දේ මම කියන්න ඕනේ නෑනේ. දැන් ඔයාගේ හිතට ඇවිල්ලා තියෙන්නේ . ආං ඒක ගැන තමා මම මේ කියන්නේ.

එතකොට කෙනෙක් කියන්න පුළුවන් හරි මම ටිකක් focus අඩුවෙන් වුණත් පැය 12-15 වැඩ කරොත්. එතකොටත් වැඩියෙන්ම effective වෙන්නේ focus පිට පැය 6-8 හෝ ඊට වැඩියෙන් වැඩ කරන කෙනා. අද්දැකීමෙන් කියන්නේ.

එතකොට තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් එතකොට අරයා අරවත් කරලා ලකුණුත් ගන්නේ. ඒක එතකොට. එහෙම තමා හැමෝම එක වගේ නෑ. ඔයා පන්තිවල වැඩියෙන්ම ලකුණු තියන set එකේ නම් ඔයා ඒ විදිහටම කරන් යන්න. Keep it up. Good job.
හැබැයි අනිත් අයට complain කරන්න අයිතියක් නෑ. මේ ලෝකේ හැමෝටම සාධාරණ නෑ කියන එක තේරෙන්න ඕනේ.

මේ ඔක්කෝගෙන්ම මම කියන්න try කරන්නේ පුලුවන් තරම් වෙලාවක් වැඩ කරන්න හැබැයි focus කියන දේ මගෑරියොත් වෙලාව නම් අදාලම නෑ.

Good luck*🫰*

3 months ago

Telegram

Biology with Helaa

CAT 6 https://t.me/Biology\_with\_Helaa/1161 CAT 7 https://t.me/Biology\_with\_Helaa/1250 CAT 8 https://t.me/Biology\_with\_Helaa/1288 CAT 9 https://t.me/Biology\_with\_Helaa/1380 CAT 10 https://t.me/Biology\_with\_Helaa/1405 CAT 15 https://t.me/Biology\_with\_Helaa/1107…

3 months ago
4 months, 2 weeks ago

හැමෝටම Good Luck❤️

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago