? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
?? Main Group : @MovieClubFamily
?Since : 17 May 2020
? Our Official Website :
https://movieclubfamily.com/
? Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 2 months ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 1 month, 1 week ago
2026 Special Group Class අද
සාපේක්ෂ චලිතය අවසන් .ගුරුත්ව චලිතය පටන් ගත්තා .ලබන අගහරුවාදා චලිත ප්‍රස්තාර සාකච්ඡා පටන් ගන්නවා.
2026 සිද්ධාන්ත අලුත් පන්තිය හෙට අගහරුවාදා සවස 3.00 ට නිපුන් ආයතනයේදී. සාපේක්ෂ චලිතය ආරම්භ වේ.නවක සිසුන්ට සහභාගි විය හැක.
පීඩනය ඔබව සුන්දර ලෙස නිර්මාණය කරයි.එයට ශාප කරන්න එපා .එය සමග ගැටෙන්න .අත්දැකීම් ගන්න.??
හැම පවුලකම කෙනෙක් ඉන්නවා , Gladiator කෙනෙක් විදියට හඳුන්වන්න පුලුවන්, දුර්ලභ ආත්මයක් එක්ක ඉපදුන කෙනෙක්!
එයාලට තියෙනවා පොඩි කාලේ ඉඳලම අමුතු හැඟීමක්. එයා හැමවෙලේම දැනගෙන ඉන්නෙ, එයාලා ඉපදුනේ මීට වඩා හොඳ ජීවිතයක් ගත කරන්න කියලා.
ඒ අයගෙ ඔලුවෙ නිතරම වැඩ කරන සිතුවිල්ල තමයි හෙට දවසෙදි, අද ඉන්නවාටත් වඩා හොඳ කෙනෙක් වෙන්නම ඕන කියන එක වගෙම පරම්පරාගත ශාප හැම එකක්ම කඩලා දාන්න ඒ අයට උවමනායි!
එයාලා වේදනාව, විඳවීම දරාගෙන දවසින්
දවස තමන්ට ඕනි සැනසීම වෙනුවෙන් තනියම මුළු ලෝකයක් එක්කම සටන් කරනවා.
ඒ අයට ඕන හැම අතකින්ම දිනන්න. තමන්ගේ පවුලේ පළවෙනි Legend එක වෙන්න! ඔයා මේක දකිනවනම් ඔයා තමයි ඔයාගෙ පවුලේ පළවෙනි Legend එක වෙන්නෙ! ඒ හයිය ඔයාට තියෙනවා!
ඉතින්, ඇයි තවත් බලන් ඉන්නෙ?
නැගිටින්න, මේක ඔයා දිනන්නම ඕනි!
ඔයාට මේක කරන්න පුළුවන්! ❤
???????
? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
?? Main Group : @MovieClubFamily
?Since : 17 May 2020
? Our Official Website :
https://movieclubfamily.com/
? Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 2 months ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 1 month, 1 week ago