✨Bio point collection✨

Description
Only you can turn your dreams into a reality.. ♡
Practice makes you perfect.. ♡
Contact Owner :- @Sithu_Dias
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 days, 7 hours ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 1 week ago

4 Monate, 1 Woche her
**ලමයි අද රෑ 8.30 ට YT …

ලමයි අද රෑ 8.30 ට YT Live එන්න.
රසායන විද්‍යාවේ වැදගත්ම පැය
.
2024 AL Paper එකට අදාල අනිවාර්ය ප්‍රශ්ණ යටතේ අපි දැනගන්න අවශ්‍ය මාතෘකා සියල්ල අද විස්තර කරනවා.
ඔයාගේ යාලුවන්ව දැනුවත් කරන්න. Syllabus එකේ
එක්තරා නිශ්චිත 15% ක්
මාතෘකා 30 ක්
ලකුනු 35 ක්
ගන්න පුලුවන් දවස් 40 කින්.

අනුමාන කනාශොට් නෙවෙයි. මේවා අනිවාර්ය ප්‍රශ්ණ.
2023 සහ පසුගිය අවුරුදු 5 ක Past papers ඇනලයිස් කරලා ඔයාටම බලන්න පුලුවන් මේකෙ ඇත්ත නැත්ත.
වැඩි විස්තර අද රෑ 8.30 ට YT Live තුලින්. ❤️?????
????
https://www.youtube.com/live/odA6t_GGZgg?si=M27wjFYKfUzlca2R

4 Monate, 1 Woche her
***?*** **හෙට තමයි දවස**

? හෙට තමයි දවස

මුලු දවසම වැඩ කරලා දවසේ අන්තිම පැය කීපය STRESS නැති කරගන්න ගමන් ලකුණු ගොඩක් එකතු කරගමු.

හෙට ඔක් 15 අගහරුවාදා රෑ 10ට ONLINE LIVE - ZOOM+ YOUTUBE

ලංකාවටම නොමිලේ ??****

හෙට : TEATIME EPISODE 01 හෙට කරන්නේ පහුගිය අවුරුදු වල 2022/2023 MCQ පොදු රටාව සහ කෙටි ක්‍රම. ඕනෑම මට්ටමක ලමයෙක්ට ඉතාම වැදගත්

හෙට වැඩේට මොකුත් කලින් බලන් එන්න ඕනේ නෑ. මේක වටින්නේ LIVE ම බැලුවොත් තමයි

ගිය අවුරුද්දේ TEA TIME වලින් විතරක්ම අන්තිම මොහොතේ ප්‍රතිඵලය වෙනස් කරගත්ත ලමයි ඕනේ තරම් ඉන්නවා.

පන්ති එන ,නොඑන හැමෝවම දැනුවත් කරන්න. අන්තිම දවස් ටිකේ ප්‍රතිඵලය අකුරකට වඩා වෙනස් කරන වැඩක් මේක.

➡️TELEGRAM : t.me/apmr24

???????

????????

4 Monate, 1 Woche her
4 Monate, 2 Wochen her
4 Monate, 2 Wochen her
**මහාචාර්ය S.R.ඪ් රෝසා මහතා මෙහෙයවන ලද …

මහාචාර්ය S.R.ඪ් රෝසා මහතා මෙහෙයවන ලද සම්මන්ත්‍රණයක Online විකාෂයට සම්බන්ධ වියයුතු ආකාරය.

1️⃣ දිනය : 05/10/2024
2️⃣ වේලාව : සවස 7:00 සිට
3️⃣ සම්බන්ධ වියයුතු ආකාරය : Zoom online | YouTube Live (Unlisted)

? සම්බන්ධ වීම සඳහා පහත Links භාවිතා කරන්න.

▪️ Zoom Link
https://us06web.zoom.us/j/86807466430?pwd=q3bWt78CbzZNltu4gbdxk70OXspjlc.1
Meeting ID: 868 0746 6430
Passcode: 941097

▪️ YouTube Link
https://youtube.com/@digitalmissionofphysics?si=Bwr6W-R00Y8pmviw
(චැනලය Subscribe කර තබාගන්න.)

*? වැදගත් :*

?ඉතා සීමිති සිසුපිරිසකට පමණක් සම්බන්ධ වියහැකි නිසා ඔබ සම්බන්ධ වීමට අපේක්ෂා කරනවා නම් පහත Telegram contact එකට ඔබේ නම, දිස්ත්‍රික්කය එවන්න.
https://t.me/DMPHYSICS

? Zoom හරහා සම්බන්ධ වීමට නොහැකි වන සිසුන්හට YouTube Live ඔස්සේ සම්බන්ධ විය හැකිවේ. එබැවින් අපගේ Youtube චැනලය Subscribe කර තබාගන්න.

?සවස 6:45 සිට ඔබට සම්බන්ධ වීමේ හැකියාව පවතින අතර සම්මන්ත්‍රණය අතර මැද කෙටි විවේකය ලබාදෙනු ලැබේ.

4 Monate, 3 Wochen her
???? ????? ???????

???? ????? ???????

???? අතහැරුණු මහහැරුණු වැඩකරපු ඔක්කොටම සම්පූර්ණ ???????? එක මාස දෙකෙන් උජිත් සර්ගෙන් මතක් කරගන්න ?????? එකක්
.
.
චාලක රසායනය

ඔක්තෝම්බර් 05 සෙනසුරාදා රාත්‍රී 8.00 ට Ujith Hemachandra Youtube චැනලය ඔස්සේ

සහභාගී වීමට කැමති සිසුන් පහත ???????? සමූහය සමග සම්බන්ධ වන්න.
.
???? ????? ???????
https://t.me/+TQHAltBnSlM1MzJl

නිබන්ධන ලබා ගැනීමට ⬇️
https://drive.google.com/drive/folders/1dmP0INsXzvVax9LAMk4SEaezkOZ5LAIE?usp=sharing

#2024_Final_Mission #ujith_anjana_hemachandra #කන_හරහා_මොලයට #chemistry

4 Monate, 3 Wochen her
***❗*****ඉහත සදහන් දින වල රාත්‍රී 8.00 …

ඉහත සදහන් දින වල රාත්‍රී 8.00 සිට Youtube Live මගින් බලාපොරොත්තු වන්න.

4 Monate, 3 Wochen her
***?*****පළමු වියුහගත රචනා ප්‍රශ්නය සදහා සියලු …

?පළමු වියුහගත රචනා ප්‍රශ්නය සදහා සියලු කරුණු සාකච්චාව?

?මූලික දැනුම අවශ්‍ය නොවේ?

හෙට රාත්‍රී 8.00 සිට Dilshan Dissanayaka You tube channel එක ඔස්සේ

‼️අනන්තය‼️
https://t.me/Ananthaya_channel

4 Monate, 4 Wochen her
**ධාරාව ව්‍යුහගත රචනා ප්‍රශ්නය සදහා අවශ්‍ය …

ධාරාව ව්‍යුහගත රචනා ප්‍රශ්නය සදහා අවශ්‍ය සියලු Theory + පසුගිය විභාග ප්‍රශ්න සාකච්චාව

තාපය ප්‍රශ්නය සියල්ල අවසන්⚠️

කැමති ළමයි වැඩේට සෙට් වෙන්න

ධාරාව පාඩම ඉගෙන ගෙන සිටීම අවශ්‍ය නොවේ....සියලු කරුණු  එහිදී සාකච්චා කෙරේ‼️⚠️

‼️‼️‼️‼️‼️‼️

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 days, 7 hours ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 1 week ago