BIOMAX

Description
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 10 months, 3 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 8 months, 3 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 10 months ago

2 years, 1 month ago
***?*****ACCEPTED***?***පණිවිඩය ලැබුණ ළමයින්ට අපේ සුබ පැතුම්.ව්‍යාපෘතියට …

?ACCEPTED?**පණිවිඩය ලැබුණ ළමයින්ට අපේ සුබ පැතුම්.ව්‍යාපෘතියට අලුත් ළමයිනුත් ඉන්න නිසා සම්පූර්ණ විස්තරයක් හෙට දෙන්නම්.

REJECTEDපණිවිඩය ලැබුණ ළමයි ,

?සමාවෙන්න?.
ඔයාල එක්ක අපිට පෞද්ගලික තරහක් නැහැ.නමුත් මේක LIMITED PROJECT එකක්. කණගාටුවෙන් වුණත් මේපාර ඔබට සම්බන්ධ වෙන්න අවස්ථාවක් නැහැ. උසස්පෙළ උපරිමෙන්ම ලියන්න අපි හදවතින්ම සුබ පතනවා.**

2 years, 1 month ago
[@TARGET\_MCQS\_bot](https://t.me/TARGET_MCQS_bot) **වෙත පණිවිඩය එවන්න.**

@TARGET_MCQS_bot වෙත පණිවිඩය එවන්න.

?**ACCEPTED ලෙස පණිවිඩයක් ලැබුණොත් ඔබ ව්‍යාපෘතියට ඇතුළත් වී ඇත.

REJECTED ලෙස පණිවිඩයක් ලැබුණහොත් සිසුන් 190 සම්බන්ධ කරගෙන අවසාන වී ඇත.**

(ඔක්තෝබර් සිට නොවැම්බර් තෙක් ඕනෑම මාසයක මුදල් ගෙවිය හැකි බැවින් එය ගැටලුවක් කර නොගන්න.)

2 years, 1 month ago

සම්බ්න්ධ වෙන විදිහ සහ සියලු විස්තර ඊළග පැය 24 ඇතුළත ලබාදෙන නිසා හැකිතාක් ONLINE ඉන්න උත්සාහ කරන්න.

2 years, 1 month ago

**නරක ආරංචිය

අනුමාන කරන අයගෙයි නොකරන අයගෙයි MCQ ලකුණු COMPARE කරන්න ඕන නිසා මේ පාර අනුමාන ප්‍රශ්න වල පිටපත් 200 ක් පමණක් නිර්මාණය කරන්න තීරණය කළා.

පෞද්ගලික හැදුනුම්කම් නිසා සිසුන් 10 දෙනෙකුට පිටපත් ලබා දීල තියෙනවා.ඒ නිසා තව ළමයි 190ක් සම්බන්ධ කරගෙන ව්‍යාපෘතිය අවසාන කරන්න වෙනවා.**

2 years, 1 month ago

**සුබ ආරංචිය

මේ පාර MCQ ප්‍රශ්න වලින් අවම වශයෙන් 40 ක් අනුමාන කරන්න පුළුවන් බවට දැනට තියෙන දත්ත අනුව 100% ස්ථිර වෙලා තියෙනවා.**

2 years, 1 month ago
2 years, 1 month ago
[@BIOMAXOFFICIAL](https://t.me/BIOMAXOFFICIAL)

@BIOMAXOFFICIAL

........COMING SOON..........

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 10 months, 3 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 8 months, 3 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 10 months ago