? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
?? Main Group : @MovieClubFamily
?Since : 17 May 2020
? Our Official Website :
https://movieclubfamily.com/
? Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 2 months ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 1 month, 1 week ago
✨️Special Offer for medical students
WhatsApp +94768372991
⚠️අලුත් class එක වෙනුවෙන් හැමදේම ලෑස්තියි. අපි class එක පටන් ගන්නේ ජනවාරි 5 වෙනිදා ඉරිදා.අනුරාධපුර සිසක්ටා එකේ.....
🔰 2025 A/L revision & paper class එක ඉරිදා හවස 1 - 5 වෙලාවට
🔰 revision class එක සම්පූර්ණයෙන්ම plan කරලා තියෙන්නේ theory සම්පූර්ණයෙන් ආපහු මතක්වෙන ප්‍රශ්න එක්ක.
❗️වැදගත්ම දේ revision එක
special group class විදියට
තමයි කරන්නේ...
❗️මේක medical student කෙනෙක් කරන අනුරාධපුර එකම bio class එක.
සීමිත පිරිසක් පමණක් සම්බන්ධ කරගන්න නිසා පහල number එකට message එකක් දාලා නොමිලේම කලින් ලියාපදිංචි වෙන්න.
Whatsapp : 0768823775
විස්තර දැනගන්න join වෙන්න...
Telegram
Channel. : https://t.me/Dr_Biology_with_meddo
Whatsapp
Group. : https://chat.whatsapp.com/FtqTWADIFWxFmgtJg5fT5z
Question-
Medical imaging kiyanne aluth degree ekk mn hithanne.ekai කවුරුවත් hari uththarayak nodenne.
Answer -
Medical imaging kiyanne Radiogrphy thama. MBBS walatath wada loke job demand wadi. https://youtu.be/aXilFy2P5q0?si=0yhGARvCawSdslmy
?? Physics practical ගොඩ දාන විදිහ
??
✅ මුලින්ම කියන්න ඕනෙ මේ ක්‍රමය මම al කරන කාලෙ(2021 al) අත් හදා බලපු විදිහක්. මේක අති සාර්ථකව වැඩ කරපු නිසයි ඔයාලටත් කියල දෙන්නෙ.
✅ මේක මට කොච්චර වැඩ කරාද කීවොත් ව්‍යූහගත කොටසට පැයක කාලයක් වෙන් කරල තිබ්බත් විනාඩි 45න් වගෙ ව්‍යූහගත කොටස මට ඉවර කර ගන්න පුළුවන් උනා. මේ නිසා පුදුම මානසික නිදහසකින් මට රචනා කොටස පටන් ගන්න පුළුවන් උනා. ඒකෙ ගනන්,සුලු කිරීම් හොඳ ට හිතල බලල කරන්න වෙලාව ඉතුරු උනා. ගොඩක්ම 2024 al නංගිලා මල්ලිලාට මේක වැදගත් වෙයි.
✅ ඔයා මුලින්ම කරන්න ඕනෙ අපිට විෂය නිර්දේශෙ දීල තියන practical ටික ප්‍රධාන මාතෘකා අනුපිළිවෙලට කඩා ගන්න එක. ( එහෙම වෙන් කරපු pdf එකක් මම යටින් දාන්නම්)
? https://t.me/BiologyEssays/4422
✅ හරි ඉටපස්සෙ ඒ ප්‍රධාන මාතෘකා වලින් කැමති ප්‍රධාන මාතෘකාවක් තෝරගන්න.
උදා : තාපය
ඉටපස්සෙ ඒකට අදාල practical 8 ම theory හොඳ ට බලන්න. class note තියෙ නම් ඒකෙන් බලන්න. පහල video ටිකත් උදව් කරගන්න.
? https://youtube.com/playlist?list=PLP8Kc4uYpX8rlidKY4V_UTPHH6UJKjX1V&si=GimZvrqg6etcazz3
✅ හරි ඉටපස්සෙ ඔයා පේසුරු ව්‍යූහගත පොත අරගෙන ඒකෙ එක ප්‍රශ්නය ගානෙ කරන්න. පැන්සලෙන් කරන්න පුළුවන් නම් හොඳ යි. මෙතනදි ඔයා එක ප්‍රශ්නයක් ගානෙ තමා කරන්න ඕනෙ. එක ප්‍රශ්නයක් කරනව. marking එක බලනව. past papers පොත නැතුව පේසුරු පොතම ගන්න කියන්නෙ හේතුවක් ඇතිව. හේතුව තමා marking එක. ව්‍යූහගත රචනා වලට උත්තර ලියනකොට සමහර වෙලාවට අපි උත්තරය දන්නව උනත් ඒක වචනෙන් ලියන්න බැ නෙ. ඒක හැදෙනව පේසුරු marking එක හොඳ ට අධ්‍යනය කරාම. හරි එක ප්‍රශ්නයක් කරා නෙ. ඉටපස්සෙ රතු පෑනක් අරන් වැරදුනු තැන් හදන්න. උත්තරය දැනගෙනත් සිංහල අවුල් නිසා නම් කෙලවුනෙ ඒ තැන රතු පෑනෙන් හරි උත්තරය ලියන්න. ඒ වගේ තාපය පාඩමට අදාල ඔක්කොම ප්‍රශ්න ටික එක ගානෙ කරන්න. මේක මෙහෙම කීවට සෑහෙන වෙලාව යන වැඩක්. මට තාපය ඉවර කරන්න සම්පූර්ණ දවස් 1.5 k wage ගියා මතක විදිහට.
✅ මෙහෙම කීවම ඔයා ගොනා වගේ එක practical එකක theory බලල ඒකට අදාල ප්‍රශ්නෙ කරල ඊලගට තව practical එකක theory බලල ආය ඒකෙ විතරක් ප්‍රශ්න කර කර වැඩෙ කරන්න යන්න එපා. මොකද විභාගෙදි ඔයාට එන්නෙ random ප්‍රශ්න 4ක් මිසක් ඔයා කලින් දැනන් යන ප්‍රශ්න 4k newei.
✅ ඒකයි කීවෙ ඉස්සෙල්ල ප්‍රධාන මාතෘකාවකට අදාල practical ඔක්කොම බලන්න කියල
මේ ක්‍රමය ආලෝකෙ මිනුම් උපකරණ යාන්ත්‍ර විද්‍යාව ඒ වගෙ හැම පාඩමකටම කරන්න. sure ඔයාට ව්‍යූහගත කොටස නම් සුපිරියට කරගන්න පුළුවන් වෙනව. good luck
මේවගේ tips ඉගෙන ගන්න අපිව follow කරල තියාගන්න
https://t.me/StudyWithCHILL
Telegram
Science 𝐇𝐔𝐁 ❤️
? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
?? Main Group : @MovieClubFamily
?Since : 17 May 2020
? Our Official Website :
https://movieclubfamily.com/
? Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 2 months ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 1 month, 1 week ago