Status Lover ❤️✨

Description
Unlimited Whatsapp Status Videos ❤️✨

For Your Requests ⇉ https://t.me/+TvepOcEQPX1mMTU1 🌈🍃
Advertising
We recommend to visit

𝐃𝐨𝐧'𝐭 𝐭𝐫𝐢𝐠𝐠𝐞𝐫🤧

𝐎𝐧𝐥𝐲 𝐟𝐨𝐫 𝐟𝐮𝐧😎

❌𝙉𝙊 𝙍𝙀𝙋𝙊𝙍𝙏𝙎❌

🔞If you unlike, please 𝙇𝙚𝙖𝙫𝙚 the channel😈

📨For promotions:- @DARK_COBRA404

#Credit_goes_to_orginal_creators

Last updated 1 month, 3 weeks ago

දැනුම බෙදාගන්න 🧑‍🎓

මතකයන් එක්ක තනි වෙන්න 🙇🏻‍♀️

හැගීම් වලට ඉඩ දෙන්න 🤍

එකතු වෙන්න අපිත් සමග.. 😌❤️

💥ADD MemBerS To ThiS ChanneL

👉 🕵️‍♂️+-https://t.me/paradise.com


🔥ContacT the OwneR

🌺 @Darkpanther9

Last updated 1 week, 6 days ago

🎓හීන වෙනුවෙන් කැප වෙන දක්ෂයන්ගේ සොදුරු නවාතැන 👌

🎓Study Tips , Motivation , නිසදැස් ඇතුලු සියලූ දේ එකම තැනින් ❤️

🎓වැඩ කරන්න කම්මැලි අයට වැඩ කරවන තැන

Last updated 7 months ago

6 days, 9 hours ago
Status Lover ❤️✨
1 week ago
2 weeks, 2 days ago
2 weeks, 2 days ago
ආදරේ කළත් , නොකළා වගෙම ඉන්න …

ආදරේ කළත් , නොකළා වගෙම ඉන්න 🥀❤️‍🩹🙂

2 weeks, 2 days ago

"ඒක වෙන්නෙ මෙහෙමනේ බං...දැන් උඹ හිතනවා අර වගේ ඇඳක නිදාගන්න බෑ..සැප නෑ කියලා... දැන් උඹ නිකමට හිතපන්කො ඔය පාරෙ බුදියගන්න හිඟන්නෙක්..ඈ..උගේ හීනෙ මොකක්ද.... උගේ හීනෙ අර වගේ ඇඳක නිදාගන්න එක...."

"දැන් අපිට අපේ රස්සාව මල කරුමයක් කියලා හිතෙනවා කියහන්කො...ඒ වුනාට රස්සාවක් නැති එකෙක්ට බලහන්කො....උගේ හීනෙ අපි වගේ ඔය මොකක් හරි රස්සාවක් කරන එක...."

"එච්චර ඕන නෑ...දැන් කුණු බක්කියෙන් කුණු අහුලන් කන එකා ගැන හිතපංකෝ....දැන් අපිට අපේ කෑම වේල හොඳ නැති වුනාට...ඌට.... හප්පේ...අපේ බත් වේල දිව්‍ය භෝජනයක්නෙ බං... එහෙම තමයි..."

"දැන් අපිට සමහර වෙලාවට හිතෙනවා...හත්දෙයියනේ අපිට කියලා කිසි දෙයක් නෑ මේ අත පය හතර විතරයි තියෙන්නෙ කියලා...ඒ වුනාට අත පය නැති එකෙක්ට...ඈ... ඌට එකම හීනෙ මොකක්ද....අත් දෙකයි කකුල් දෙකයිනේ බං...."

"මං කියන්නෙ බං මේ අපිට තියෙන දේත් නැති මිනිස්සු කෝටි ගානක් ඉන්නවා මේ ලෝකෙ...ඈ...අපි කරන්න ඕනෙ අපිට තියෙන දෙයින් සන්තෝස වෙන එක....ඒ උනාට මිනිස්සු මොකද්ද කරන්නෙ...තියෙන දේවල් ගැන සන්තෝස වෙන්නෙ නෑ...මේ නැති මොකක් හෝ මගුලක් ගැන හිත හිත දුක් වෙනවා..."

"අපිට විතරක් නෙමෙයි බං මේ ලෝකෙ ඉන්න ලොකුම ලොකු..ලොකූම ලොකු කෝටිපතියට වුනත් නැති දේවල් තියෙනවා...ඌටත් හැම දේම ලැබෙන්නෙ නෑනෙ..ඉතිං ඌත් අපි වගේම ඒ නැති දේවල් ගැන හිත හිත දුක් වෙනවා..."

- චූටියා 🤟❤️

#sallipokuru #sallipokuruquotes Saranga Disasekara

3 weeks, 4 days ago

මතක ඇවිස්සෙන " මතක පද" 🍻🤍

headphones 🎧🍃💚

3 weeks, 4 days ago
***🥀******🌸******🖤***

🥀🌸🖤

මේ ගවුම ටිකක් කොටයි වගේ!
"ම්ම්ම්..ඒ තරම් කොට නෑ"

ගවුමේ කර පාත වැඩියි වගේද?
"ගොඩක් නෑ.ඔය විදිහ ඔයාට ලස්සනයි"

කොණ්ඩෙ තව ටිකක් දික් වුණානම් හොදයි නේද?
"චුට්ටක් දික් වුණත් හොදයි.ඔය ගාණත් ඇති"

මට හිතෙනවා කොණ්ඩේ චුට්ටක් පාට කරන්න
"ඕනිනම් චුට්ටක් කලර් කරන්න.හැබැයි චාම් පාටක්"

ගවුමේ පාට මට ගැළපෙනවද?
"ඕනවටවත් වඩා! හරිම හුරුබුහුටියි"

මේක ඇගට ගොඩක් හිරයි වගේද?ගොඩක් අය එහෙම කීවා
"ගවුමක් වුණාම ඔය විදිහට තමයි තියෙන්න ඕනි"

ඇත්තටම මම ලස්සනයිද?
"ම්ම්ම්..කෝ තව චුට්ටක් හිනාවෙන්න බලන්න
ඔය ඉන්නේ! ඇත්තටම ඔයා හරිම ලස්සනයි"
__________
ඕනිම මනුස්සයෙක්ට තියෙන්න ඕනි මේ වගේ බැදීමක්
ජීවිතේට කිට්ටු මනුස්සයෙක්ගෙ ආදරයක්

ආදරේ කියන්නේ, තටු කපලා කූඩුවක දාලා හිරකරන එක නෙවෙයි
ආදරේ ඇතුලෙ තියෙන්නෝනි තමන්ව තේරුම්ගන්න ලස්සන බැදීමක්

ඔයාට ඔයා විදිහට ජීවිතේ සැහැල්ලුවෙන් විදින්න දෙන
නීති සියගානක් අස්සෙ හිර නොකර ඔයාට නිදහස දෙන
ඔයාගෙ හීනවලට යන්න ඔයාට හයියක්,වාරුවක් වෙන
දුන්නු පොරොන්දු කවදාවත් කඩ නොකරන අවංක මනුස්සයෙක් හැම මනුස්සයෙක්ගෙම ජීවිතේ කොයිමහරි තැනක ඉන්න ඕනි!!

•|💙චම්

3 weeks, 4 days ago
Status Lover ❤️✨
We recommend to visit

𝐃𝐨𝐧'𝐭 𝐭𝐫𝐢𝐠𝐠𝐞𝐫🤧

𝐎𝐧𝐥𝐲 𝐟𝐨𝐫 𝐟𝐮𝐧😎

❌𝙉𝙊 𝙍𝙀𝙋𝙊𝙍𝙏𝙎❌

🔞If you unlike, please 𝙇𝙚𝙖𝙫𝙚 the channel😈

📨For promotions:- @DARK_COBRA404

#Credit_goes_to_orginal_creators

Last updated 1 month, 3 weeks ago

දැනුම බෙදාගන්න 🧑‍🎓

මතකයන් එක්ක තනි වෙන්න 🙇🏻‍♀️

හැගීම් වලට ඉඩ දෙන්න 🤍

එකතු වෙන්න අපිත් සමග.. 😌❤️

💥ADD MemBerS To ThiS ChanneL

👉 🕵️‍♂️+-https://t.me/paradise.com


🔥ContacT the OwneR

🌺 @Darkpanther9

Last updated 1 week, 6 days ago

🎓හීන වෙනුවෙන් කැප වෙන දක්ෂයන්ගේ සොදුරු නවාතැන 👌

🎓Study Tips , Motivation , නිසදැස් ඇතුලු සියලූ දේ එකම තැනින් ❤️

🎓වැඩ කරන්න කම්මැලි අයට වැඩ කරවන තැන

Last updated 7 months ago