𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

Description
😍❛❛වෙද සිහිනය....❞ යථාර්ථයක් කරගැනීමට වෙර දරන අපගේ සිහින
❝හදවත්❞ වෙනුවෙන් වැරෙන් නැගී සිටින්නට උපරීම විදියේ අත් වාරැවක්..

☑️Paid Promotion Available

More details -: @Paid_Promotions_New_Bot Contact This bot 📥

Contact Owner Shavie..
👇👀
@Shavie_bot
Advertising
We recommend to visit

😍❛❛වෙද සිහිනය....❞ යථාර්ථයක් කරගැනීමට වෙර දරන අපගේ සිහින
❝හදවත්❞ වෙනුවෙන් වැරෙන් නැගී සිටින්නට උපරීම විදියේ අත් වාරැවක්..

☑️Paid Promotion Available

More details -: @Paid_Promotions_New_Bot Contact This bot 📥

Contact Owner Shavie..
👇👀
@Shavie_bot

Last updated 3 weeks, 4 days ago

ලෝකය පිළිබඳ නොදන්න විස්මිත කරුණු දැන ගන්න ඕනේ නේද❔🌎

එහෙනම් මෙතන තමයි තැන💖💫

▫️️කියවන්න👀

▫️️දැනුම වර්ධනය කර ගන්න📚

▫️️තවත් අයත් එකක් බෙදාගන්න🧠

Telegram එකේ එකම නවාතැනට එක් වන්න💒
අපිත් එක්ක එකතු වෙලා දැනුම බෙදාගනිමු.

🔅CP - @gaveshakaya_bot 🤖

Last updated 3 weeks, 3 days ago

මෙය අධ්‍යාපනය ලැබීම සඳහා පමණි

All Subjects ;


බුද්ධ ධර්මය ;

@buddhismmcqacademy

Last updated 10 months, 3 weeks ago

3 weeks, 5 days ago

අත්හරින්න හිතෙනවද?*?
දරාගන්න අමාරුයි ද
?
මටම ඇයි කියල හිතනවද
?
දැන් ඇති කියල හිතෙනවා ද
?*

ඔව්ව හිතෙනවානම් මේ කතාව ඔයාට...?
දන්නවද දෙයක් දවසක ඔයා තනි වෙනවා?
(මොන විකාරයක් ද නෙහ්? ඔව් ඇත්ත කියල දන්නවනේ ඉතින් ඕක තනි වෙනව තමා කවුද හැමදාම ඉන්නෙ නේහ්? මේ කියන්නෙ සපත්තු කාලා තනි වීමක් ගැන නම් නෙවෙයි....?)
  වෙලා නැත්නම් ඒ දේ වෙයි දවසකදි?
අන්න එදාට ඔයාට ඔයා විතරක්ම වේවි?
මතක තියාගන්න ඔයා ඉපදුනේ තනියම ?
නිඹුල්ලො උනත් තනි තනියම තමා ඉපදුනේ ..
මැරෙන දවසට මැරෙන්නෙත් තනියම ?
ඒ ගැන ඉතින් කාටවත්ම කියන්න බෑනෙ?
ඊලගට ඒ අතරමැදින් ඉන්න කාලෙ
සමහරැ ඒවි ... ඉදීවි.... යන්න යාවී...
ඒත් හැමදාම ඔයත් එක්ක ඔයා ඉදිවී...
( මේ කියන්නෙ සපත්තු කෑම ??හෝ ඒ ආශ්‍රිත දේවල් , ..  .එහෙම නොවෙන බැදීම් පවා දවසක අපෙන් ඈත් වෙනවා?)
තනියම ආපු ගමනක් තනියම යන්න යන ගමනක් අතරමගදි එකතුකරගන්න බැදීම් නිසා ...  ඔයා ගොඩක් දේවල් තේරුම් ගනිවී...
අන්න ඒකයි වටින්නේ එදාට හිතන්න එපා ඇයි මටම වෙන්නෙ කියල ඇයි මෙහෙමම වෙන්නෙ කියල
දරාගන්න ඉවසගන්න අත්හරින්න සීමාවක් ඇති හැමදේකම ඒ සීමාව හම්බ වෙන දවසට ඔයා ඉගෙන ගෙන තියේවි ගොඩක් දේවල්?
තනියම උත්තර හොයද්දි ඔයාට පාරවල් ගොඩක් හම්බවේවි එකිනෙකට ගොඩක් වෙනස්..   සමහර විට වැරදේවි පැරදේවි දුක් වේවි
ඒත් මතක තියාගන්න කොච්චර වැරදුනත් හරි යන්න ඕනි එක පාරයි... ❤️
කියන එක අන්න ඒ පාර ඔයාට හොයාගන්න පුළුවන්
තනිවෙන වෙලාවට  හිතන්න ...
ඔයා තමයි තරගයේ ඉන්න හොදම තරගකාරයා කියල ?❤️
වැටෙන වෙලාවට තනියම නැගිට්ටම ඔයාම දන්නවා වැටෙන තැනදි නැගිටින්න...?
ඔයා වෙනුවෙන් තීරණ ගන්න බය වෙන්න එපා ?
සමාවෙන්න ඕනි නිතරම තනියම තනියම කියල කිව්වට... ඒකත් හරි ලස්සනයි ඒක විදින අයට ?...
එහෙමයි කියල තනි වෙන්න ඕනි නෑ ඒත්  සුදානම් වෙලා ඉන්න... ඒක හැමදේටම හොදයි
මේ ඔක්කොම එක්ක ඔයා ඉන්නව තව ප්‍රශ්න ටිකක් හිර කරගෙන
හැමදේකින්ම හෙම්බත් වෙලා මෙහෙම තියෙන අය ඉන්න පුළුවන් ???
එයාලටයි මේ කියන්නෙ?
ඔයා තමා ශක්තිමත් ම කියන එක හොදට මතක තියාගන්න ඔයාගෙ දරාගැනීම විශිෂ්ඨ යි .....
ඔයාට හිතුනට මට දැන් බෑ ඇති කියල
ඔයාට මේ දේ අනිවාර්යෙන් ම පුළුවන්
ඒ නිසයි ඔයාට ඒ අවස්ථාව ලැබිල තියෙන්නෙ
හැම දේම රසයක් කරගන්න .. ?
උත්සහය...... අත අරින්න හිතෙද්දි .......
පටන් ගත්තෙ ඇයි කියල හැරිල බලන්න?
ආපු ගමන ලස්සනද කියල හැරිල බලන්න ?
ඔයාගෙ කැප කිරීම් ප්‍රමාණය මතක් කරල බලන්න.. ?
නිදි නැති රැයවල් මතක් කරගන්න ?
ඔයා අතහැරපු දේවල් මතක් කරගන්න?
ඔයා දැකලත් නොදැක්ක වගේ අහක බලපු ඈයො මතක් කරගන්න?
මොන මගලක්ද බන් ඕක අත ඇරපන් උඹට පුලුවන් ද ලොකු හීනවලට යන්න කියපු අයව මතක් කරගන්න?
අම්මගෙ තාත්තගේ අහිංසක බලාපොරොත්තු මතක් කරගන්න?
දන්න නොදන්න අයගෙන් ඔයා වෙනුවෙන් පිට වුනු ආශිර්වාද මතක් කරගන්න?
කරබාගෙන කට වහගෙන ඉවසපු තැන් මතක් කරගන්න?
මම දවසකදි තැනකට යනවමයි කියල සිතුවිල්ල හිතට ආපු සිදුවීම මතක්කරගන්න?❤️
කලින් හිටිය යාළුවො දැන් කොහෙද කියල මතක්  කරල බලන්න?
කාලෙකදි නැතුවම බැරි වුන අය දැන් කොහෙද බලන්න.??
ඔයා කොච්චර දරාගත්තද බලන්න?
මේ ගමන ආවෙ ඔයාගෙ ගමනෙ කතා නායකයා , විරයා ,මේ හැමදේම ඔයා කියල මතක් කරගන්න?❤️
ඔයා ආව ගමන විශිෂ්ට ගමනක් ?
වෙන කිසිම කෙනෙක් එහෙම ආවෙ නෑ
ඔයාගෙ සුවිශේෂීත්වය ගැන මතක් කරගන්න
තවමත් අත්හරින්න ම හිතෙනවනම් අත අරින්න නිදහසට හේතු
අවධානෙ දෙන්න ඔයාගෙ විශිෂ්ට ම ප්‍රතිඵලයට
නතර වුනු තැනින් පටන් ගන්න තවමත් ජයග්‍රහණය ඔබ සතුයි?❤️

හිතන්න දෛවයේ පිලිගැනීමද උත්සහයෙ ප්‍රතිඵලයද කියල?❤️

-Copied-**??? ????????.?*
???_???_???
?*?**

3 weeks, 6 days ago

"ජිවිතේ දිනන්න අපි කරපු කැපකිරීම් ගැන
නිදහසේ කතා කරන්න පුලුවන් දවසක් අපිටත් ඒවී"??

තව දින 86යි??

4 weeks ago
4 weeks, 1 day ago
4 weeks, 1 day ago
1 month ago
1 month ago
We recommend to visit

😍❛❛වෙද සිහිනය....❞ යථාර්ථයක් කරගැනීමට වෙර දරන අපගේ සිහින
❝හදවත්❞ වෙනුවෙන් වැරෙන් නැගී සිටින්නට උපරීම විදියේ අත් වාරැවක්..

☑️Paid Promotion Available

More details -: @Paid_Promotions_New_Bot Contact This bot 📥

Contact Owner Shavie..
👇👀
@Shavie_bot

Last updated 3 weeks, 4 days ago

ලෝකය පිළිබඳ නොදන්න විස්මිත කරුණු දැන ගන්න ඕනේ නේද❔🌎

එහෙනම් මෙතන තමයි තැන💖💫

▫️️කියවන්න👀

▫️️දැනුම වර්ධනය කර ගන්න📚

▫️️තවත් අයත් එකක් බෙදාගන්න🧠

Telegram එකේ එකම නවාතැනට එක් වන්න💒
අපිත් එක්ක එකතු වෙලා දැනුම බෙදාගනිමු.

🔅CP - @gaveshakaya_bot 🤖

Last updated 3 weeks, 3 days ago

මෙය අධ්‍යාපනය ලැබීම සඳහා පමණි

All Subjects ;


බුද්ධ ධර්මය ;

@buddhismmcqacademy

Last updated 10 months, 3 weeks ago