📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 1 week, 4 days ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 2 months ago
ඉතුරු Biology Quiz හෙමීට දාන්නම්.දැන් තියෙන්නෙ chemistry session එක .දීලා තියෙන පාඩම් බැලුවට පස්සෙ pin messages වල තියෙන එකේ comment section එකේ ඇති කරන්න ඕනි ප්‍රශ්න 💜📚
🔥 ඔන්න 2025.01.01(හෙට ) plan එක...
Biology ( උදේ වරුව-උදේ 6 ඉඳල 12 වෙනකන් )
🐞රචනා : ජීවීන් සතු ලාක්ෂණික ලක්ශන පිලිබඳව ලියන්න
🐞short note : ස්වාභාවික සම්පත් හා පරිසරය තිරසාර භාවිතය හා කලමණාකරනය
🐞short note : රෝග හා ඒවාට හේතු පිලිබඳ අවබෝධය
Quiz ටික ඒ වෙලාව ඉවර උනාම දාන්නම්..හොඳට ඒ පාඩමෙ දුන්නු කොටසම cover කරගන්න රචනාවට පාඩම් කරගෙනම.
Chemistry ( හවස් වරුව -දවල් 12 ඉඳන් හවස 6 වෙනකන්)
🐙 හෙට වෙන් කරන්නෙ පලවෙනි structured essay ප්‍රශ්නයට..මේක සාමාන්‍යයෙන් පරමාණුක ව්‍යූහය (1 පාඩම ), බන්ධන (2 පාඩම ) දෙකෙන් තමා අහන්නෙ .
හෙට ඒ දෙකේ theory හොඳට බලාගන්න. කරන්න ඕනි ප්‍රශ්න පහලින් දාන්නම්. Comment section එකේ බලන්න
Physics ( රෑ වරුව - හවස 6 ඉඳන් පාන්දර 12 වෙනකන් )
🕊 මේකෙදි හෙට structured essay එකේ අහන ප්‍රශ්න ටිකට practice වෙමු. practical book එකේ 1 ඉඳන් 5 වෙනකන් practicals ටික බලාගන්න. ඒක නැති කෙනෙක් google එකෙන් pdf download කරගන්න .
දැන් mcq පොඩ්ඩ පොඩ්ඩවත් වෙන්නෝනි නිසා මැදින් මැදින් දාන්නම්.මම නොදැම්මත් past paper වල තියෙන mcq එහෙම කරන්න වෙලාව තියෙන ටිකේ. 💜
⭕ ඔන්න plan එක ....
✅ජනවාරි 1 ඉඳන්ම පටන් ගමු..ඉක්මනින් ඔයාලට Biology ,chemistry ,physics වැඩ cover උනොත් ලේසී...
💜 මුලින්ම කියන්නම් Biologyවල plan එක..
⭕මේක අනික් subjects දෙක වගෙ ප්‍රශ්නෙන් ප්‍රශ්නෙ යන්න බෑනෙ..ඒ හින්දා මේකෙදි මුලු සම්පත් පොතම cover වෙන විදියට බලන්න ඕනි..පලවෙනි පාඩමේ සිට අන්තිම පාඩම දක්වා රචනා ප්‍රශ්නවලට ලියල practice එක තියෙන්නම ඕනි..අන්තිම මොහොතෙ guess essays පිහිට පතල බෑ...ඒහින්දා ඔයාලට මුල ඉඳන් රචනා දවසට එක හෝ දෙක බැගින් ලියන්න දෙනව . ඒ කොටසින් mcq ප්‍රශ්න ටික්කුයි දානව. structured essay එක auto cover වෙනව එතකොට..special points වෙනම දාන්නම්...දවස අවසානයේ special gift එකක් !😜 නෑ නෑ එහෙම තෑගි නෙවේ..අදාල කරපු කොටසින් quiz ටිකක් දානවා..මතකෙන් උත්තර ගහන් යන්න විතරයි තියෙන්නෙ..ඔක්කොම complete එතකොට
💜 ඊටපස්සේ chemistry plan එක
මේක කරන්න හිතන් ඉන්නෙ මුලින්ම පාඩමෙන් පාඩමට special points වගේම අපි exam එකේදි තියෙනවනෙ ප්‍රශ්න එන පිලිවෙලක්, අන්න ඒ පිලිවෙලින් practice එක හදාගන්න එක...උදාහරණයක් විදියට ගත්තොත් පලවෙනි structured essay එකේ ප්‍රශ්නෙට එන්නෙ බන්ධන එහෙම ඒවනෙ..ඒ වගේ අනික් හැම ප්‍රශ්නෙකටම දවස ගානෙ පිලිවෙලින් පුරුදු වෙන එක තමයි කරන්නෙ..ඒ අතරෙ පලාත් mcq එහෙම මැදින් මැදින් දානව. මොකද mcq practice තියෙන්නම ඕනි..
💜 අන්තිමට physics plan එක
මේකෙදිත් chemistry එක වගේම තමයි..අර special points වෙනුවට ඉතින් මේකෙ ගන්න වෙන්නෙ සමීකරණ වගේ ඒව තමයි ..පේපර් එකේ දෙවෙනි කොටසට පුරුදු වීමක් වෙන එකත් මේකෙදි වෙනව chemistry වගේම..අපි ගනන් හදල සෑහෙන පුරුද්දක් මේකෙ අනිව තියෙන්න ඕනි
🎁විශේෂයෙන් කියන්නම්
මේක subjects තුනටම balance කරල දවස ගානෙ කරන්නෙ..මට තිබ්බ අත්දැකීම් අනුව දවසට එකක් විතරක් කරල මදි..මොකද බයෝ එහෙම දවසක් නොබල හිටියොත් ගොඩක් ඒවා අමතක වෙනව..touch එකෙ ඉන්නෝනි අනිව..ඒ හින්දා මේ වැඩේ කරන අය කරන්න හොඳ පුරුද්දක් හම්බෙයි..
ගොඩක් නෑ.දවසට කරන්න පුලුවන් ප්‍රමානයෙ කොටසක් බැගින් විශයන් 3ටම දානවා.. දවස වරු තුනක් බෙදල විශයන් තුනට ...🔥❤️
ඒ ඒ දවසට අදාල කොටස එදාට දාන්නම්..***🎧***
🫰ආරම්භක දවස..2025 ජනවාරි 01
~~කරලම බලන්න ...~~✅
@studytipstiny
ඔන්න 2024 exam එකත් ඉවරයි. third shy අය දැන් එහෙනම් ආයෙ මේකෙන් ගන්න දෙයක් නෑනෙ.එයාල අයින් උනාට කමක් නෑ💜.ආයෙත් exam කරන 2nd,3rd අයට වගේම 2025,2026 සෙට් එකට පොඩි වැඩක් පටන් ගන්නවා ...~~ඉක්මනින් ඒක මම කියන්නම්...දවස ගානෙ තියෙන balance වෙච්ච ලස්සන plan එකක්....~~
ජනවාරි 1ඉඳන්ම පටන් ගමු..https://t.me/studytipstiny
🔴
📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 1 week, 4 days ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 2 months ago