Unlock a World of Free Content: Books, Music, Videos & More Await!

learn.py 🇱🇰 <>

Description
Advertising
We recommend to visit

https://1wcjyb.top
https://1wcjyb.top
https://1wcjyb.top

Last updated 1 year ago

Luke Belmar Private Broadcast

Last updated 8 months ago

💎 Ton Raffles Ecosystem.

App 🌐 https://tonraffles.app
Info ℹ️ @tonraffles
Bot 🤖 @tonraffle_bot

⚠️ NFA, DYOR

Last updated 3 weeks, 1 day ago

4 months ago
*****📌*** If Structure (if ව්‍යුහය)**

*📌 If Structure (if ව්‍යුහය)*
• මෙම ව්‍යුහයේ උපදෙස් මාලාවේ උපදෙස් ක්‍රියාත්මක වන්නේ සත්‍ය දිශාවේ පමණි.
Ex:-
if condition : statement A statement B statement C statement D

4 months, 2 weeks ago
Cory guys tutorials nathi unt. me …

Cory guys tutorials nathi unt. me dws tikewada tikk thibb😪 ilagta okkoma eka digata dannm👾

[ #meme ]

4 months, 2 weeks ago
5 months ago

වැඩේ කරපු අය output එක දාගෙන යන්න

5 months, 1 week ago
**Make Xmas Tree Using Python***🎄******🐍*****

Make Xmas Tree Using Python🎄*🐍**
`def Xmas(h):
for i in range(h):
spaces = " " * (h - i - 1)
stars = "
" * (2 * i + 1)

print(spaces + stars)

Xmas(20)`

තාම def, for loops කරල නම් නැ ඒත් Xmas වලට මොකුත් කරන්න ඕනෙ කියල හිතිල නිකම් කරපු වැඩක්😁!!

දන්නෙ නැති අයට :-
මේක run කරන්න නම් python install කරල තියන්න ඕනෙ. install කරල නම් තියෙන්නෙ Idle එක open කරල ctrl+n ගහල අලුත් new file එකක් ඇරන් මේ code එක paste කරන්න. ඊට පස්සෙ F5 ගහල run කරල බලන්න.
Xmas(20) එකෙන් ගහේ උස වෙනස් කරන්න පුලුවන්.

ඉක්මනට ඉතුරු ටිකත් ගේන්නම්👉👈. මේ ටිකේ වැඩ වගයක් තිබ්බා.

5 months, 1 week ago
*****📌*** Selection Structures (තේරීම් ව්‍යුහ)**

*📌 Selection Structures (තේරීම් ව්‍යුහ)*
• මෙ structure එක use කරන්නෙ මොකක් හරි condition එකක් check කරල ඒක True නම් එක program එකක්ද, False නම් තවත් program එකක්ද run කරන්න.

• මේක අපිට ප්‍රධාන ආකාර 3කට කතා කරන්න පුලුවන්.

•• if
•• if else
•• if else if

6 months, 3 weeks ago
*****📌*** Bitwise Operators

*📌* Bitwise Operators

• &     බිටු සියල්ලම සත්‍ය නම්, සත්‍ය වේ.(and)
• |       බිටු එකක් හෝ සත්‍ය නම්, සත්‍ය වේ(or)
• ^      බිටු එකක් පමණක් සත්‍ය නම්, සත්‍ය වේ(xor)
• ~     අනුපූරකය(not)
• >>    දකුණට බිටු මාරු කිරීම.(Right shift)
• <<    වමට බිටු මාරු කිරීම.(Left shift)**

**ex:-
• • 6 & 4 = ?

දැන් අපිට 6 සහ 4 කියල numbers දෙකක් තියෙනවා නෙ. මේකෙදි මුලින්ම දෙන සංඛ්‍යා binary නැත්තම් 2 පාදයට convert වෙනවා.
6 => 110
4 => 100

ඕන්න ඔය විදියට, ඊට පස්සෙ මෙතන තියෙන්නෙ & operator එක නිසා මේකෙදි වෙන්නෙ අපි එකතු කරනවා වගේ පහලට ගත්තහම ඔක්කොම සත්‍ය වෙන ඒ කියන්නෙ 1 වෙන ඒව විතරක් 1 වෙන එක.
1 1 0
1 0 0
---------------
1 0 0

එතකොට අපිට මේකට උත්තරේ එන්නෙ 4 මයි.

ඕන්න ඔය විදියට තම ඒක වෙන්නෙ. ඒත් right shift, left shift පොඩ්ඩක් වෙනස්. ඒවගෙ වෙන්නෙ බිටු දකුනෙන් ඉවත් කිරීමක් හෝ එකතු කිරීමක්.

ex:-
15 >> 3

මේකෙදි 15 විතරයි binary වෙන්නෙ. 3 කියන්නෙ බිටු තුනක් අයින් වෙන එක.

15 => 1111

1~~111~~**

එතකොට උත්තරේට එන්නෙ 1යි.

6 months, 4 weeks ago
*****📌*** Membership Operators**

*📌 Membership Operators
*• Item එකක අන්තර්ගතය පරීක්ෂාවට Membership Operators පාවිච්චි කරනවා.

• • in
   පවතියිද පරීක්ෂාවට
• • not in
   නොපවතීද පරීක්ෂාවට**

6 months, 4 weeks ago
*****📌*** Identity Operators

*📌* Identity Operators

• සංසන්දනයක් කරන්න Identity Operators භාවිතා කරන්න පුලුවන්.

• • is
   Variables දෙක එකිනෙකට සමාන නම් ප්‍රථිපලය True වේ.
• • not
   Variables දෙක එකිනෙකට අසමාන නම් ප්‍රථිපලය False වේ.**

6 months, 4 weeks ago

ඔන්න Discussion එකක් හැදුවා දැන් ඔයලට තියෙන ප්‍රශ්න නොතේරෙන තැන් අහන්න පුලුවන්

We recommend to visit

https://1wcjyb.top
https://1wcjyb.top
https://1wcjyb.top

Last updated 1 year ago

Luke Belmar Private Broadcast

Last updated 8 months ago

💎 Ton Raffles Ecosystem.

App 🌐 https://tonraffles.app
Info ℹ️ @tonraffles
Bot 🤖 @tonraffle_bot

⚠️ NFA, DYOR

Last updated 3 weeks, 1 day ago