Apluseducation.lk

Description
Aplus Education Official Telegram Channel ?
We recommend to visit

Last updated hace 1 año, 7 meses

https://wa.me/+919350944200

Last updated hace 1 año, 6 meses

Aplus Education Official Telegram Channel ?

Last updated hace 1 año, 6 meses

1 year, 2 months ago

☄️What’s New ☄️

? UI Updates:
» Updated UI elements for improved aesthetics.
» Streamlined layout for easier access to the passcode form.

?‍? Year and Month Filters:
» Added filters for sorting lessons by year and month.
» Changes apply to all courses.

? Last Viewed Feature:
» Now remembers the last video played.
» Directly resume playback from the dashboard.
» Note: UI appears after playing a video.

? Performance and Bug Fixes:
» Improved performance.
» Bug fixes for passcode issues.

https://play.google.com/store/apps/details?id=com.apluseducation.player&hl=en&gl=US

Google Play

Aplus Player Pro - Apps on Google Play

The video player used to play videos on the Aplus Education website.

***☄️***What’s New ***☄️***
1 year, 2 months ago

☄️ Special Announcement ⚡️⚡️

▪️ Aplus නවතම App Update එක Playstore හරහා හෝ පහල Link එක හරහා ලබා ගත හැක.

❇️ https://play.google.com/store/apps/details?id=com.apluseducation.player&hl=en&gl=US

Huawei Phones සදහා පහත Link එක මගින් Install කරගත හැක

❇️ https://download.apluseducation.lk/apps/apluspro.apk

? ? නවතම Updates සදහා Apluseducation.lk Telegram Channel එක සමග සම්බන්ධ වන්න ? https://t.me/apluseducationofficial

? මෙය Mobile Phones සදහා පමණි. පරිඝණක සදහා Update එකක් නොමැත. ✈️ මේ Msg එක Aplus App එක භාවිතා කරන ඔයාගෙ යාලුවටත් Share කරන්න.. ?

Google Play

Aplus Player Pro - Apps on Google Play

The video player used to play videos on the Aplus Education website.

***☄️*** Special Announcement ***⚡️******⚡️***
1 year, 5 months ago

☄️ Special Announcement ⚡️⚡️

▪️ Aplus නවතම App Update එක Playstore හරහා හෝ පහල Link එක හරහා ලබා ගත හැක.

❇️ https://play.google.com/store/apps/details?id=com.apluseducation.player&hl=en&gl=US

Huawei Phones සදහා පහත Link එක මගින් Install කරගත හැක

❇️ https://download.apluseducation.lk/apps/apluspro.apk

? ? නවතම Updates සදහා Apluseducation.lk Telegram Channel එක සමග සම්බන්ධ වන්න ? https://t.me/apluseducationofficial

? මෙය Mobile Phones සදහා පමණි. පරිඝණක සදහා Update එකක් නොමැත. ✈️ මේ Msg එක Aplus App එක භාවිතා කරන ඔයාගෙ යාලුවටත් Share කරන්න.. ?

Google Play

Aplus Player Pro - Apps on Google Play

The video player uses to play videos on Aplus Education website.

***☄️*** Special Announcement ***⚡️******⚡️***
1 year, 6 months ago

ඉහත Package එක Videos නැරඹීම සදහා පමණි.. App එක හා Web එක Load වීමට සුලු Mobile Data ප්‍රමාණයක් තිබිය යුතුය.. ?

1 year, 6 months ago

යාවත්කාලීන කිරීම අවසන්... දැන් නැවතත් පාඩම් නැරඹීමට හා payment සිදුකිරීම⁣ට හැක...

1 year, 6 months ago

සුලු යාවත්කාලීන කිරීමක් නිසා මේ අවස්ථාවේ සිට නැවත දැනුම්දෙන තුරු පාඩම් නැරඹීමට හා payment සිදු කිරීමට නොහැකි වනු ඇත....

1 year, 7 months ago

යාවත්කාලීන කිරීම අවසන්... දැන් නැවතත් පාඩම් නැරඹීමට හැක... ?

1 year, 7 months ago

සුලු යාවත්කාලීන කිරීමක් නිසා මේ අවස්ථාවේ සිට නැවත දැනුම්දෙන තුරු පාඩම් නැරඹීමට නොහැකි වනු ඇත....☄️

1 year, 8 months ago

ඩයලොග් වෙතින් ඔන්ලයින් අධ්‍යාපනයට අත්වැලක්.

A Plus අධ්‍යාපන ආයතනයේ ඉගෙනුම ලබන දුවා දරුවන් හට හෙට දිනයේදී මෙම විශේෂ පැකේජය නුවරදී සහ ඉරිදා දින කුරුණෑගල දී ලබා ගත හැක.

මෙම පහසුකම ලබා ගැනීමට ඔබගේ ජාතික හැඳුනුම්පත අවශ්‍ය වන අතර අවුරුදු 18ට අඩු දුවා දරුවන් තමන්ගේ දෙමාපියන් සමග පැමිණ හැඳුනුම්පත ඉදිරිපත් කර ලබා ගත හැක.

දූ දරුවන්ගෙ පහසුව උදෙසා නැවත ලබාගතහැකි තැන්පතු මුදල රු.1000 වෙනුවට රු.500 ක් අප ආයතනයෙන් දරාගෙන ඔබ හටරු.500ක මුදලක් පමණක් ගෙවා එහිදී ලබාගතහැකිය.

1 year, 8 months ago

Apluseducation.lk වෙබ් අඩවියේ පාඩම් නැරඹීමට Unlimited Data ලබා දෙන Sim එක හෙට උදේ 9.00 am යන වේලාවහි සිට නව ලෙක්ෂිකෝන් ආයතනයහි දී ලබා ගත හැක.

මීට අමතරව Zoom,Meet,Teams & Other Education Platforms සදහා අමතර 25GB ක් මාසිකව නොමිලේ ⁣හිමිවේ.. 

Free Dialog To Dialog 1000min
Free Dialog To Dialog 1000 Sms

මෙම Sim එක Dialog Postpaid Sim පතක් වන අතර මාසික Package එක සදහා Rs.691 මුදලක් අයවේ..  Rs.1000ක ගෙවීමක් සිදු කොට Sim පත ලබා ගත යුතුය. දැනට සිම්පත ලබාගෙන සිටින සිසුන් නැවත මිලදී ගත යුතු නැත. පරන සිම් පතේ නොගෙවා ඇති බිල් තිබේ නම් ඒවා ගෙවීමෙන් පසු නැවත සකීය කරගත හැක.

මෙම සිම්පත අප ආයතන තුලින් සහ All island සිසුන් සදහා අප නම් කරන ලද ස්ථානවලින් ලබා දීමට සැලසුම් කර ඇත.  එම ස්ථාන ඉදිරියේදී දැනුම්දෙනු ඇත.

We recommend to visit

Last updated hace 1 año, 7 meses

https://wa.me/+919350944200

Last updated hace 1 año, 6 meses

Aplus Education Official Telegram Channel ?

Last updated hace 1 año, 6 meses