Unlock a World of Free Content: Books, Music, Videos & More Await!

𝗙𝗢𝗥 𝗔/𝗟 ₂₀₂₃

Description
ටික දවසයි කියලා අතාරින්න එපා, අන්තිම දවසෙනුත් ප්‍රයෝජනයක් ගන්න😇💯
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

6 months ago

නංගි මල්ලි සමාවෙන්න පහුගිය ටිකේ කිසිම දෙයක් කරගන්න බැරි උනා😔🙏 හිතපු නැති විදිහට හැමදේම වෙනස් උනේ. මම අද ෆෝන් එක අතට ගත්තෙත් දවස් ගානකට පස්සෙ. ඒ මේ මැසේජ් එක දාන්නම ඕනෙ නිසා. මගෙ අයියා පහුගිය ටිකේ අසනීපෙන් හිටියේ. අම්මයි තාත්තයි එක්ක නිතරම කොලඹ යන්න උනා අයියගෙ වැඩ වලට. අයියා හදිසියෙම අසනීප උනේ😔 ගිය සතියෙ මගෙ අයියා නැති උනා. මට හැමදේටම හිටපු එකම කෙනා. මගෙ එකම සහෝදරයා. මට වෙන කවුරුවත් හිටියෙ නෑ. ඒ දේවල් දරාගන්න මට හුඟක් අමාරුයි. අඩුම තරමින් තවමත් මට අඩන එක නවත්තගන්න බෑ. මට කිසිම හයියක් නෑ දැන් කිසිම දේකට. මට A/L කරන්න හිත හදාගන්නත් බෑ. මෙතනින් පස්සෙ මම මොනව කරයිද දන්නෙත් නෑ. මට මේක දරාගන්න හුඟක් අමාරුයි හිතාගන්නත් බෑ හොඳට ඉඳලා එක පාරටම මෙහෙම උනේ ඇයි කියලා 😔 මට exam එකට වැඩ කරන්න තරම් හිතේ හයියක් නෑ. මට ඔලුව එක තැනක තියාගන්නත් බෑ.

මට ඔයාලට කියන්න ඕන උනේ සමාවෙන්න කියලා. ඒ වගේම exam එක හොඳටම කරගන්න ❤️🙏 අන්තිමට ඉතුරු වෙන්නෙ එච්චරයි. අන්තිම කාලෙ උනත් හොඳට මහන්සි වෙන්න. ඔයාලට වරදින්නෙ නෑ. වරදින්නත් එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි හැමෝටම🙏

6 months, 2 weeks ago

𝗚𝗢𝗢𝗗 𝗠𝗢𝗥𝗡𝗜𝗡𝗚😍

තව දවස් 18යි..
ගොඩාක් වැඩ කරන්න!

6 months, 2 weeks ago

𝗚𝗢𝗢𝗗 𝗠𝗢𝗥𝗡𝗜𝗡𝗚😍*

තව දවස් 19යි..
ගොඩාක් වැඩ කරන්න!*

6 months, 2 weeks ago

𝗚𝗢𝗢𝗗 𝗠𝗢𝗥𝗡𝗜𝗡𝗚😍**

තව දවස් 20යි..
ගොඩාක් වැඩ කරන්න!**

6 months, 2 weeks ago

𝗚𝗢𝗢𝗗 𝗠𝗢𝗥𝗡𝗜𝗡𝗚😍**

තව දවස් 21යි..
ගොඩාක් වැඩ කරන්න!**

6 months, 2 weeks ago

𝗚𝗢𝗢𝗗 𝗠𝗢𝗥𝗡𝗜𝗡𝗚😍**

තව දවස් 22යි..
ගොඩාක් වැඩ කරන්න!**

7 months, 1 week ago

𝗚𝗢𝗢𝗗 𝗠𝗢𝗥𝗡𝗜𝗡𝗚😍**

තව දවස් 43යි..
ගොඩාක් වැඩ කරන්න!**

7 months, 1 week ago

𝗚𝗢𝗢𝗗 𝗠𝗢𝗥𝗡𝗜𝗡𝗚😍**

තව දවස් 44යි..
ගොඩාක් වැඩ කරන්න!**

7 months, 1 week ago

𝗚𝗢𝗢𝗗 𝗠𝗢𝗥𝗡𝗜𝗡𝗚😍**

තව දවස් 45යි..
ගොඩාක් වැඩ කරන්න!**

7 months, 2 weeks ago

𝗚𝗢𝗢𝗗 𝗠𝗢𝗥𝗡𝗜𝗡𝗚😍**

තව දවස් 50යි..
ගොඩාක් වැඩ කරන්න!**

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago