??? ?/? ₂₀₂₃

Description
ටික දවසයි කියලා අතාරින්න එපා, අන්තිම දවසෙනුත් ප්‍රයෝජනයක් ගන්න??
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 11 months, 2 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 9 months, 2 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 10 months, 3 weeks ago

2 years ago

නංගි මල්ලි සමාවෙන්න පහුගිය ටිකේ කිසිම දෙයක් කරගන්න බැරි උනා?? හිතපු නැති විදිහට හැමදේම වෙනස් උනේ. මම අද ෆෝන් එක අතට ගත්තෙත් දවස් ගානකට පස්සෙ. ඒ මේ මැසේජ් එක දාන්නම ඕනෙ නිසා. මගෙ අයියා පහුගිය ටිකේ අසනීපෙන් හිටියේ. අම්මයි තාත්තයි එක්ක නිතරම කොලඹ යන්න උනා අයියගෙ වැඩ වලට. අයියා හදිසියෙම අසනීප උනේ? ගිය සතියෙ මගෙ අයියා නැති උනා. මට හැමදේටම හිටපු එකම කෙනා. මගෙ එකම සහෝදරයා. මට වෙන කවුරුවත් හිටියෙ නෑ. ඒ දේවල් දරාගන්න මට හුඟක් අමාරුයි. අඩුම තරමින් තවමත් මට අඩන එක නවත්තගන්න බෑ. මට කිසිම හයියක් නෑ දැන් කිසිම දේකට. මට A/L කරන්න හිත හදාගන්නත් බෑ. මෙතනින් පස්සෙ මම මොනව කරයිද දන්නෙත් නෑ. මට මේක දරාගන්න හුඟක් අමාරුයි හිතාගන්නත් බෑ හොඳට ඉඳලා එක පාරටම මෙහෙම උනේ ඇයි කියලා ? මට exam එකට වැඩ කරන්න තරම් හිතේ හයියක් නෑ. මට ඔලුව එක තැනක තියාගන්නත් බෑ.

මට ඔයාලට කියන්න ඕන උනේ සමාවෙන්න කියලා. ඒ වගේම exam එක හොඳටම කරගන්න ❤️? අන්තිමට ඉතුරු වෙන්නෙ එච්චරයි. අන්තිම කාලෙ උනත් හොඳට මහන්සි වෙන්න. ඔයාලට වරදින්නෙ නෑ. වරදින්නත් එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි හැමෝටම?

2 years ago

???? ????????

තව දවස් 18යි..
ගොඩාක් වැඩ කරන්න!

2 years ago

???? ????????*

තව දවස් 19යි..
ගොඩාක් වැඩ කරන්න!*

2 years ago

???? ????????**

තව දවස් 20යි..
ගොඩාක් වැඩ කරන්න!**

2 years ago

???? ????????**

තව දවස් 21යි..
ගොඩාක් වැඩ කරන්න!**

2 years, 1 month ago

???? ????????**

තව දවස් 22යි..
ගොඩාක් වැඩ කරන්න!**

2 years, 1 month ago

???? ????????**

තව දවස් 43යි..
ගොඩාක් වැඩ කරන්න!**

2 years, 1 month ago

???? ????????**

තව දවස් 44යි..
ගොඩාක් වැඩ කරන්න!**

2 years, 1 month ago

???? ????????**

තව දවස් 45යි..
ගොඩාක් වැඩ කරන්න!**

2 years, 1 month ago

???? ????????**

තව දවස් 50යි..
ගොඩාක් වැඩ කරන්න!**

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 11 months, 2 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 9 months, 2 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 10 months, 3 weeks ago