Infinite Entertainment, Zero Cost: Get Your Free Books, Music, and Videos Today!

[KS] 2024 REVISION MAIN

Description
❤️ හෘද සාක්ෂියේ විශ්වාසය | REAL LOGICAL CHEMISTRY
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

1 month ago

දෙරණ නාලිකාව සමඟ එක්ක සදරුවන් සර් විසින් පවත්වන ලද විද්‍යාව උපකාර සම්මන්ත්‍රණයේ video එක පහත Link එක භාවිතා කර නැරඹීමට හැක.

නිබන්දනය download කර ගත හැක.

🔸 සම්මන්ත්‍රණයට සම්බන්ධ වීමට නොහැකි වු ඔබගේ පාසල් මිතුරන් වෙනුවෙන් මෙය share කරන්න.

https://www.youtube.com/live/iBmjRlSR36A?si=uvbwE4n_HMmseyZi

YouTube

2023 සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මාලාව | විද්‍යාව | IMS - මහනුවර | ප්‍රවීන දේශක සඳරුවන් කේ ප්‍රඥාරත්න

2023 සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මාලාව | විද්‍යාව | IMS - මහනුවර | ප්‍රවීන දේශක සඳරුවන් කේ ප්‍රඥාරත්න Paper Link - https://tinyurl.com/26ym83xu #fmderana #srilanka #adaderanaeducation #TVDerana #FMDerana #AdaDerana #EducationChannel #Education #SriLanka #lka

දෙරණ නාලිකාව සමඟ එක්ක සදරුවන් සර් විසින් පවත්වන ලද විද්‍යාව උපකාර සම්මන්ත්‍රණයේ video එක පහත Link එක භාවිතා කර නැරඹීමට …
1 month ago
***🟢***IMS ආයතනය විසින් පළමු වරට සංවිධානය …

🟢IMS ආයතනය විසින් පළමු වරට සංවිධානය කරනු ලබන,

🩸ලේ දන්දීමේ කඳවුර🩸

📆අප්‍රේල් මස 22 වන සඳුදා දින
📍IMS ආයතන පරිශ්‍රයේ දී,

#blood_donation
#IMS_Kandy

1 month ago

User Registration Flow

1 month, 1 week ago

🔤NOTICE

⭐️ සිංහල හින්දු අලුත් අවුරුද්ද සදහා නිවාඩු කාලය සියලුම දරුවන්ට අප්‍රේල් මස 17 දින දක්වා ලබා දී ඇත..

අප්‍රේල් මස 18 වන දින සිට සුපුරුදු කාල සටහන්වලට අනුව ශාලා පන්ති සහ online පන්ති පැවැත්වේ ...

1 month, 1 week ago
1 month, 1 week ago
3 months, 1 week ago

🔺කුරුණෑගල විභාගය හෙට
විභාගයට පෙර විභාගය දකින ,
රසායන විද්‍යා පෙරහුරු විභාග මධ්‍යස්ථානය
අංක
0️⃣2️⃣
02/12 *සඳුදා කුරුණෑගල සිප්වින්  ආයතනයේදී පැවැත්වේ ..

¡¡ පත්‍රය උදේ 07.30 සිට 10.40 දක්වා

¡ පත්‍රය උදේ 11.00 සිට 01.00 දක්වා

උසස් පෙළ විභාගය ලෙසින්ම පැවැත්වෙන ප්‍රායෝගික ඵලදායීම විභාග වැඩපිළිවෙළ ලෙස පැවැත්වේ* .

කැළුම් සර් විසින්ම ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම .
ප.ව 01.30 - 05.00

🔻දෛනික ගාස්තුවක් අය නොකෙරේ ..
ප්‍රශ්න පත්‍ර පන්තිය සඳහා අදාළ මාසික ගාස්තුව ගෙවා තිබීම ප්‍රමාණවත් ..

ලංකාවේ ඵලදායීම වැඩ පිළිවෙල සහිත අංක 01 එක රසායන විද්‍යා පාඨමාලාව
#මොළයට_දැනෙන_වැඩකරන_පන්තිය

CHEMISTRY | 2024 PAPER#කැළුම්_සේනානායක@SIPWIN | KURUNEGALA

3 months, 1 week ago

📌***හෙට කුරුණෑගල පුනරීක්ෂණ පන්තිය දෙවෙනි දිනය..
උදේ 07.00 - 02.30

ප්‍රශ්න පත්‍ර පන්තිය
දහවල් 03.00 - 06.00***https://t.me/KS2024KuruRevition#REAL_LOGICAL_CHEMISTRY#කැළුම්_සේනානායක

Telegram

[KS] 2024 REVISION | KURUNEGALA

***❤️*** හෘද සාක්ෂියේ විශ්වාසය | REAL LOGICAL CHEMISTRY

***📌******හෙට කුරුණෑගල පුනරීක්ෂණ පන්තිය දෙවෙනි දිනය..
3 months, 1 week ago

2024 පුනරීක්ෂණ පළමු දිනය සමඟින් සම්බන්ධ වීමට නොහැකි වූ දරුවන් සඳහා..

Part 01
https://www.youtube.com/live/qSkmil8x4BY?si=_yBBx9V8w__dHQGu

Part 02
https://www.youtube.com/live/JtYY4DNTXcI?si=AjxGVPEquws2Ez64

Part 03
https://www.youtube.com/live/K3VtAYkxhhY?si=22zgQRP9DB-pFLgd

#REAL_LOGICAL_CHEMISTRY
#කැළුම්_සේනානායක

YouTube

නුගේගොඩ SASIP Rivision 1st Day Part 1 | Chemistry Kalum Senanayake

***🛡️***.PDF ලින්ක් එක මෙතනින් ගන්න =: ***🔥***.***🛑***Recall 01 (සුබ උදෑසනක්) =: ***👉***https://drive.google.com/file/d/11QRUxirQaZWUvoouZgUsYUvggC5zMi5X/view?usp=drivesdk ***🛑***පරමාණුක ව්‍යුහය 01 =: ***👉***https://drive.google.com/file/d/11\_y4qkor0mlGurzKeE8TKlhtYkJ1vk9a/view?usp=drivesdk…

**2024 පුනරීක්ෂණ පළමු දිනය සමඟින් සම්බන්ධ වීමට නොහැකි වූ දරුවන් සඳහා..**
3 months, 1 week ago

📌අද මහනුවර පුනරීක්ෂණ පන්තිය දෙවෙනි දිනය..
උදේ 07.00 - 02.30

ප්‍රශ්න පත්‍ර පන්තිය
දහවල් 03.00 - 06.00

https://t.me/KS2024KandyRevision

#REAL_LOGICAL_CHEMISTRY#කැළුම්_සේනානායක

Telegram

[KS] 2024 REVISION | KANDY

***❤️*** හෘද සාක්ෂියේ විශ්වාසය | REAL LOGICAL CHEMISTRY

***📌***අද මහනුවර පුනරීක්ෂණ පන්තිය දෙවෙනි දිනය..
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago