A/L Mehewara

Description
A/L Mehewara is the cyber space of education. Official A/L mehewara group maintain and founder is Mehewara Holdings (Pvt) Ltd Educational institution

👷website : almehewara.lk
YouTube : https://youtube.com/@almehewara
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 days, 7 hours ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 1 week ago

4 weeks ago
*****🔴*******Past Paper Camp එකට සම්බන්ධ වන …

*🔴*Past Paper Camp එකට සම්බන්ධ වන ආකාරය පහත Link එක ඔස්සේ ලබාගන්න.https://t.me/PastPaperCamp2025Science/175*🔖*Physics කොච්චර කරත් ලකුණු නැද්ද
එහෙනම් එකතු වෙන්න
*🔖*ඇයි Physics වලට Past Paper Camp එක හොද?**අවුරුදු 20ක Past Papers කරන එකම වැඩසටහන**අවුරුදු 20ම අංග සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම**අවුරුදු 20කම ඔබේ ප්‍රශ්න ප‍ත්‍ර වල ලකුණු ලබා දීම**සෑම මසකම එක Exam එකක් බැගින් Model Papers 04 ක් ඔබව Rank කිරීම*🟡*යාන්ත්‍ර විද්‍යාව*🟡*දෝලන හා තරංග*🟡*අලෝකය*🟡*තාපය*🟡*ක්ෂේත්‍ර*🟡*ධාරා විද්‍යුතය*🟡*ඉලෙක්ට්‍රොනික්*🟡*පදාර්ථ ගුණ*🟡*පදාර්ථ හා ව්කිරණය

යන පාඩම් වලින් සෑම පාඩමකටම MCQ සහ රචනා ප්‍රශ්න ඇතුලත් Model Papers 09 ක් Theory Revise කිරීමත සමග සාකච්ඡා කිරීම.**සති 17ටම Provincial/School Papers ප්‍රශ්න සහිත ප්‍රශ්න පත්‍ර 17ක් (MCQ 10/SEQ 01/Essay 01)**මාස 04න් ඔබේ ලකුණ තරගකාරී ලකුණක් කරගන්න Past Paper Camp එකට එකතු වෙන්න.**එකතු උන පමණින් ලකුණ තරගකාරී වෙන්නේ නැත.ඔබේ වැඩ කරන්නේ කෙසේද එය තරමට ඔබේ ප්‍රතිඵලය වැඩිදියුණු වේ.**

4 weeks, 1 day ago
*****✔️*******2025 Past Paper Camp Registration අද …

*✔️*2025 Past Paper Camp Registration අද සිට ඇරඹේ.*🟡*පෙබරවාරි 03 වන සදුදා ආරම්භ වේ.
වැඩි දුර විස්තර පහත Link ඔස්සේ පිවිස ලබාගන්න
*🔵*Program කාලය හා Program එකට සම්බන්ධ විය හැක්කේ කාටද?https://t.me/PastPaperCamp2025Science/170*🔵*විෂයන් වල අන්තර්ගතය සහ විෂයන් වල Time Table (සති 17ටම අදාල කාලසටහන්)https://t.me/PastPaperCamp2025Science/171*🔵*Theory සහ ගැටලු නිරාකරණය කරගන්නා ආකරයhttps://t.me/PastPaperCamp2025Science/172*🔵*ඔබේ ප්‍රගතිය සහ ඔබේ ලකුණු විශ්ලේෂණය කරන ආකාරයhttps://t.me/PastPaperCamp2025Science/173*🔵*මාස හතරටම අදාල ඒ ඒ විෂයන් සදහා අය කරන සම්පූර්ණ Program ගාස්තූන් සහ මුදල් ගෙවන ආකාරයhttps://t.me/PastPaperCamp2025Science/174 Website : almehewara.lk * *මෙහෙවර අධ්‍යාපනික ආයතනය

1 month ago

අද සහ හෙට දවස ඇතූලත සියලූ දරුවන් තමන් ලීයූ Script Whatsapp කරන්න

1 month ago
**පරණ Past Paper Program එක අලුත් …

පරණ Past Paper Program එක අලුත් Past Paper Camp එකත් එක්ක අලුත් විදියට*?*?**2023 සහ 2024 අවුරුදු දෙකේම පැවැති Past Paper Program එක මෙවර 2025 දරුවන්ට අලුත්ම විදියට පෙබරවාරි 05 ආරම්භ වේ.

ගියවර දරුවන්ට,**අවුරුදු 15 Past Papers සාකච්ඡාන්**Model Papers සාකච්ඡාන්**F2A Papers සාකච්ඡාන්

සියල්ල සහිතව Past Paper Program එක අවසන් කරා මෙවර දරුවන්ට ඒ සියල්ල සමග අලුත් ප්‍රශ්න පත්‍ර සහ Advanced වැඩ පිලිවෙලක් සමග පැවැත්වීමට සියලූ කටයුතු සුදානම්**සම්බන්ධ වන ආකාරය සහ සියලු විස්තර පහත නාලීකාව ඔස්සේ ඉදිරියට දැනුවත් කෙරේ.

සියලූ දරුවන් පහත Telegram නාලීකාවට සම්බන්ධ වී සිටින්න.*?*2025 Past Paper Camp Main Channel : https://t.me/PastPaperCamp2025Science 2025 A/L Past Paper Camp
විද්‍යා අංශය Full Syllabus

Physics | Chemistry | Biology | Combined Maths

මෙහෙවර අධ්‍යාපනික ආයතනයේ වැඩසටහනකී.**

1 month ago

Watch Now

3 months, 2 weeks ago

**යන එන ගමන් Inorganic ගොඩදාගන්න Inorganic කයියට සෙට් වෙලා ඉන්න
Channel : @InorganicKayiya****

3 months, 2 weeks ago

**යන එන ගමන් Inorganic ගොඩදාගන්න Inorganic කයියට සෙට් වෙලා ඉන්න
Channel : @InorganicKayiya****

3 months, 2 weeks ago

F2A paper 02 - Waves and oscillations.pdf

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 days, 7 hours ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 1 week ago