දේවදූතියෝ 🧚‍♀🦄🌺🪻❄️

Description
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

3 months, 3 weeks ago

අලුත් එකතු උන අය හැමෝම සාදරයෙන් පිලිගන්නවා.

මට එක්සැම් ඉවර වෙන්නේ 26 වෙනිදා ඉතිම් අයෙත් මං චැනල් එක පටන් ගන්නවා එතකම් ඉන්න. ❤️

3 months, 3 weeks ago
5 months ago

සොරි ලමයි එක්සැම් නිසා ජනවාරි මාසේ ඉවර වෙනකම් ගෲප් එක පොඩ්ඩක් නවත්තනවා ලෙෆ්ට් වෙන්න එපා . පෙබරවාරි ඉදම් අයේ පටන් ගන්නවා 🥺❤️

5 months, 2 weeks ago
5 months, 2 weeks ago

කිටී කියන එකට වෝට් කරලා දෙන්නකෝ

5 months, 2 weeks ago
5 months, 3 weeks ago

ලමයි ඇස් යට කලු වෙනවට බෙහෙත්ක් කියන්න යන්නේ,

ඉතිම් මේකට ඕනි වෙනවා ,
සුදු හදුන් කුඩු
දෙහි යුශ

සුදු හදුන් කුඩු ටිකක් පිරිසිදු භාජනේකට දාලා ( ඔන්න දැන් ප්‍රශ්නයක් එනවා සුදු හදුන් කුඩු කොහෙන්ද අපිට 😕 කියලා)
("සුදු හදුන් කුඩු සිංහල  බෙහෙත් බඩු කඩවල් වල තියෙනවා ගනම් නම් කොහොමද දන්නේ නෑ මං ගාවත් සේල් කරන්න ගෙනාපු ඒවා වගයක් තියෙනවා කැමති නම් මගෙන් ගන්නත් පුළුවන් ")
ඉතිම් පිරිසිදු භාජනේකට දාලා දෙහි යුශත් ඒකට කලවම් කර ගන්න. හොදින් තලපයක් වෙනකම් කලවම් කර ගන්න. මේක පොඩ්ඩක් අඹරලා ගත්තොත් කුඩු හිටින එක අඩුයි. ( එහෙමයි කියලා මිරිස් ගලේ අඹරන්න එපා පොඩි වංගෙඩියක් තියා ගන්න. ගන්න ඕනි අය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න මං ගාව සේල් කරන්න තියෙනවා )

ඉතිම් දෙහි යුශ කලවම් කර ගත්ත සුදු හදුන් මිශ්‍රනේ ඔයාගෙ ඇස් යට කලු වෙලා තියෙන තැන ගාන්න. මේක ඔයාට මුලු මූනටම ගාන්නත් පුළුවන් . නරකක් නම් වෙන්නේ නෑ . මොකද, 👇

අපෙ සිංහල බෙහෙත් ජාති , ඉංග්‍රීසි බෙහෙත් ජාති වගේ එක ලෙඩකට විතරක් හැදුන ඒවා නෙමේ. කෘතීම එවා හදන්නේ අදාල ලෙඩේට විතරයි ඒවගෙන් වෙන ලෙඩකට විසදුම් හම්බෙන්නෙත් නෑ වෙන දේකට ගුනයකුත් නෑ . නමුත්  ස්වභාවික දේවල් එහෙම නෙමේ එක ලෙඩකට අපි පාවිච්චි කරාට ඒකේන් අපට වෙනත් ප්‍රයෝජන , ගුනාත්මක භාවයන් ලැබෙනවා . සුදු හදුන් දෙහි මිශ්‍රනෙත් එහෙමයි.
මේකට මුලු මූනටම ගෑවම කුරුලෑ පාලනය, මුහුනේ තෙල් ගතිය , ලප කැලැල් , වගේම ඔයාගෙ මූන සුදු කරන්නත් උදව් වෙනවා. මමනම් කකුල් අත් වලටත් මේක පාවිච්චි කරනවා .

ඉතිම් ඔයාලත් ට්‍රයි කරන්න. 😊

සුදු හදුන් කුඩු ගන්න ඕනි නම් මට මැසේජ් එකක් දාන්න
පොඩි වංගෙඩියක් ඔයාල මේ බෙහෙත් හදා ගන්න විතරක් ම වෙන් කරන්න ඕනි නම් ඒත් මට කියන්න . මේක හැදුවේ නම් බිස්නස් වැඩ වලට නෙමේ. මට ඇති වෙනකම් ලොකු චැනල් තියෙනවා ඒකට. ඔයාලට මේ දේවල් ඕනි නම් කියන්න මං සේල් කරන ඒවා නිසා මං ගාව තියෙනවා

5 months, 4 weeks ago

ලමයි මේකට පුළුවන් වෙලාවට ලිපි දාන්නම් එක්සැම් නිසා පොඩ්ඩක් වෙලාව මදි 🥺 පුළුවන් වෙලාවට දාන්නම් අයින් වෙන්න එපා කවුරුත් තව යාලුවො ඇඩ් කර ගන්න

6 months ago
6 months ago
දේවදූතියෝ 🧚‍♀🦄🌺🪻❄️
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago