Wonder area 🌎

Description
Come to see the world...
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 4 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 3 months, 1 week ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 4 weeks, 1 day ago

1 month ago
1 month, 1 week ago
***?******?******?******?******?******?******?******?***

????????

Heee C'mere,
ඔයාට පුළුවන් ඔයාගේ හිත ටිකක් නිදහස් කරගන්න.. ?

සින්දු අහන්න.. *?*?* *• Photo Albums බලන්න.. *?*?* *• Chat කරන්න.. *?*?****
තව ගොඩාක් දේවල් තියෙනවා ඉතිම්..

හනේහ්,ඇවිල්ලම බලන්න..

@Nonsense_v2

1 month, 1 week ago
1 month, 2 weeks ago
1 month, 3 weeks ago
1 month, 3 weeks ago
1 month, 4 weeks ago
2 months ago

? 2024 Paris Olympic Games ??****

ප්‍රංශය ගැන ??

ෆ්‍රැන්කියා (Frankia) කියන වචනෙන් තමා මේ ප්‍රංශය කියන නම හැදිලා තියෙන්නෙ. 55169km² විශාලත්වයක් තියෙන ප්‍රංශයේ ජනගහනය මිලියන 69 ආසන්නයි. රටෙන් භගෙට භගයක් ඒ කියන්නෙ 51% නිරාගමිකයන්.

ලොව කෙටිම කලක් රජකු ලෙස සිටියේ ප්‍රංශ ලුවී XIX රජුය. ඒ මිනිත්තු 20යි. මරණින් පස්සෙ විවාහය නීත්‍යානුකූල රටක් තමා ප්‍රංශය කියන්නෙ. ප්‍රංශයේ ගොඩනැගිලි 49 ම ලෝක උරුම ස්ථාන. ප්‍රංශයේ ජාතික පක්ශීන් සහ සතුන් වෙන්නෙ යුරෝපීය හාවා,කෝනි සහ රතු කැලෑ කුකුළා.
ප්‍රංශ ලුවී සහෝදරයෝ 1895 දී ප්‍රථම චලන චිත්‍රපටය මහජනයාට ප්‍රදර්ශනය කළා. මේක සිනමා ක්ෂේත්‍රයට විශාල පෙරළියක් වුණා. මේ කිව්වෙ ප්‍රංශයේ අරුම පුදුම තොරතුරු ටිකක්.

සත්කාරකත්වය ?

මීට කළිං දෙපාරක් ප්‍රංශයේ ඔලිම්පික් උළෙල පවත්වල තියෙනවා. ඒ 1900 සහ 1924 දී. අවුරුදු 100 පස්සේ නැවතත් ප්‍රංශයට ඒ අවස්ථාව උදා වෙනවා. ඒ අනුව ලන්ඩන් වලට පස්සේ තුන්පාරක් ඔලිම්පික් උළෙලට සත්කාරකත්වය දරපු දෙවන රට බවට ප්‍රංශය පත්වෙනවා.

?2024 වන ගිම්හාන ඔලිම්පික් උළෙල ජූලි 26 සිට අගෝස්තු 11 දක්වා පැවැත්වීමට නියමිතයි. ආරම්භ උත්සවය ardins du Trocadéro හි පවත්වන්න නියමිතයි. 25 වන ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රෝන් උළෙල විවෘත කරන්න අපේක්ෂිතයි.

සෙන් නදී තීරයේ ඔලිම්පික් ගම්මානය ?

Games Wide Open කියන theme එක යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,714 ක් ක්‍රීඩා 32 event 329 යටතේ සහභාගී වීමට නියමිතයි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා සෙන් ඔලිම්පික් ගම්මානය පැරිස් නගරයේ සිට 9km දුරින් saint denis හා saint ouen වටා පිහිටා තිබෙනවා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා ක්‍රීඩා කලාපයක්, අවශ්‍ය දෑ මිලදී ගැනීමට වාණිජ කලාපයක් ඇතුළු අවශ්‍ය සියලු දෑ මේ තුළ පිහිටා තිබෙනවා.

ආරක්ෂාව ?

ආරක්ෂාව අතින් රටවල් 40 ක් පොලිස් ආරක්ෂාව ලබා දීල තිබෙනවා. මේ ඔලිම්පික් උළෙල පවත්වන්නේ ප්‍රංශයේ දේශපාලන වෙනස් වීමක් වෙලා තියෙන කාලෙකයි. ජූනි 2 පවත්වපු මැතිවරණයෙන් අන්ත දක්ෂිණාංශික අදහස් ඇති විපක්ෂ දේශපාලන කණ්ඩායම් බලය හිමි කර ගත්තා. ඒ අනුව මාරින් ලා පෙන් ප්‍රංශ ජනපති වුණා.
ඩ්‍රෝන යානා, starstreak මතුපිට ගුවන් මිසයිල ඒකක, ප්‍රංශ බෝම්බ නිශ්ක්‍රීය අංශය වගේ අංශ බොහෝමයකින් ආරක්ෂාව තර කරල තියෙනවා.

ඒවගේම 300,000 අයදුම්පත් අතරින් ස්වෙච්ඡා සේවකයන් ලෙස 45 000 පමණ බදවාගනු ඇති බවයි වාර්තා වෙන්නෙ.

පදක්කම් ?

2024 පෙබරවාරීවල ඔලිම්පික් සහ පැරාඔලිම්පික් පදක්කම් ටෝනි එස්ටන්ගුවෙට් විසින් එලි දැක්වුවා.
පදක්කම ඉදිරිපස අයිෆල් කුළුන ද පිටුපස ග්‍රීක දේවතාවියක් වන Nike ද දැක ගන්න පුළුවන්. පැරීසියේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ සමාගමක් වන Chaumet විසින් පදක්කම් design කල අතර mint Monnaie de Paris කියන ප්‍රංශ කාසි නිපදවන සමාගම විසින් නිෂ්පාදනය කළා. රන් පදක්කම් 98.8% රිදී සහ 1.13% රන් වලින් සාදා ඇති අතර ලෝකඩ පදක්කම් තඹ, සින්ක් සහ ටින් වලින් සාදා ඇත.

මේ සියල්ල සදහා එනම් 2024 ප්‍රංශ ඔලිම්පික් උළෙල සදහා ඇස්තමේන්තුගත වියදම යුරෝ බිලියන 9ක්. (ඇමරිකානු ඩොලර් බිලියන 9.78)

ශ්‍රී ලංකාව ??

ශ්‍රී ලංකාව 1972 වෙනකම් සිලෝන් කියල තමා ඔලිම්පික් උළෙලේ තරග කලේ 1980 ඔලිම්පික් උළෙලෙදි තමා ශ්‍රී ලංකාව ලෙස තරග වැදුනේ.

මෙවර 2024 ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙක් ඔලිම්පික් තරග සදහා සහභාගී වීමට නියමිතයි. වැඩිම තරගකරුවන් ප්‍රමානයක් සහභාගී වන්නෙ ඇමරිකාවෙනුයි (ක්‍රීඩක ක්‍රීඩිකාවන් 592).
ශ්‍රී ලංකාවෙන් මලල ක්‍රීඩා සදහා 3 දෙනෙක්ද බැඩ්මින්ටන් සදහා එක් අයකුද පිහිනීම සදහා 2ක් ද වශයෙනි.

[​](https://telegra.ph/file/74d7875abd21bbb8d29e5.jpg)***?*** **2024 Paris Olympic Games ***??*****
2 months, 1 week ago
2 months, 1 week ago
හැම මාසෙකම popular game එක ගැන …

හැම මාසෙකම popular game එක ගැන article එකක් ලියනවා. ?

Game වලට interesting අයට...

#game

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 4 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 3 months, 1 week ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 4 weeks, 1 day ago