Seemawa - සීමාව

Description
Join with us ?
♾ Youtube : youtube.com/@seemawa
♾ Telegram : t.me/seemawa
♾ Facebook : bit.ly/3tjs5tw
♾ Whatsapp : bit.ly/3FaNY0A

Contact Us - @seemawa_bot
We recommend to visit

Official Telegram Channel by Sarkari Result SarkariResult.Com
Welcome to this official Channel of Sarkari Result SarkariResult.Com - On this page you will get all the updated information on Sarkari Result website from time to time.

Last updated 1 year, 7 months ago

?Only Current Affairs English & Hindi Medium.
Contact @GKGSAdminBot
Channel Link- https://t.me/+wytqxfcVInNjN2E1

By Chandan Kr Sah
Email- [email protected]

Must Subscribe Us On YouTube - https://youtube.com/channel/UCuxj11YwYKYRJSgtfYJbKiw

Last updated 3 years, 5 months ago

✆ Contact ? @Aarav723

#UPSC, #SSC , #CGL #BPSC #STATE #PET #Banking, #Railway, #Mppsc, #RRB, #IBPS, #Defence, #Police, #RBI etc.

??This Channel Has Been Established With The Aim Of Providing Proper Guidance To Youths Preparing For All Govt Exam

Last updated 1 year, 9 months ago

2 years, 4 months ago
***?*****ජීවිතයට PHYSICS BRAND එකෙන් ඔයාලට හොදක් …

?ජීවිතයට PHYSICS BRAND එකෙන් ඔයාලට හොදක් උනානම් එක්කෙනෙක් අලුත් BATCH එකේ එක ලමයෙක්ට ගානේ පෞද්ගලිකව කියමු . මේපාර O/L ලියපු ලමයින්ට මේ POST එක අපෙන් කලින් ඉගනගත්ත සහ වර්තමාන ලමයි SHARE කරලා දෙමු. මොකද හැමදාම පන්තියේ ප්‍රචාරණ මාධ්‍ය උනේ පන්තියෙන් දෙයක් කරගත්ත අපේ ලමයිමයි.
2026 Theory |නව පන්ති ආරම්භය
✅  ඉන්දීප ගම්පහ මැයි 19 ඉරිදා උදේ 7.00-10.30
✅  රොටරි නුගේගොඩ  මැයි 20 සදුදා  උදේ 8.00-11.00
✅  ලංකාවටම Online මැයි 22 බදාදා  රාත්‍රී   7.30-10.30

*❗️*පළමු දින නොමිලේ

සියලුම දැනුවත් කිරීම් සදහා පහත Telegram නාලිකා වලට සම්බන්ධ වන්න

✅Telegram Channel : t.me/AP2026T
✅Telegram Group : t.me/AP2026TG

???????

????????

2 years, 8 months ago

https://youtube.com/shorts/80ia7KXgqJg?si=ppBTY5q6MSmBoXjU

YouTube

@AnuradhaPerera සර්ගෙ Cricket Match එක බලන්න අපිත් ආවා 😎❤️ #apgameday23 #anuradhaperera

Seemawa - සීමාව
2 years, 8 months ago
Seemawa - සීමාව
2 years, 8 months ago
Seemawa - සීමාව
2 years, 8 months ago
Seemawa - සීමාව
2 years, 8 months ago
***⚠️*****මේ දවස්වල Fake Account හදාගෙන කට්ටිය …

⚠️මේ දවස්වල  Fake Account හදාගෙන කට්ටිය group වලට Join වෙලා සර්ල දෙන්නට මඩ ප්‍රචාර කරන්න පටන් අරන්.
ඉස්සෙල්ලත් තුන්දෙනෙක් එකට කතා වෙලා එකම වෙලේ Join වෙලා ඇවිල්ල ලස්සනට කතාවක් නිර්මාණය කරලා කතා බහක් ඇති උනා. සර්ගේ පන්ති ආපු ළමයි දන්නවා සර් ගැන, පන්තිය ගැන.
අලුතින් Revision එකක් පටන් ගද්දි මෙහෙම දේවල් වෙනව කියල ඔයාල දන්නවනෙ.Class ආපු අය දන්නව ඇත්ත නැත්ත.ඉස්සරහටත් ඔය වගේ මඩ ප්‍රචාර කරයි. අවදානෙන් ඉන්න කට්ටිය ‼️

2 years, 8 months ago
***⭐️*** **CHEMISTRY | STUDY MATE**

⭐️ CHEMISTRY | STUDY MATE

පොදු රටාව

✅ පරමාණුක ව්‍යුහය හා ඒ ආශ්‍රිත සොයාගැනීම්
✅ සොයාගැනීම් , පරමාණුක ආකෘති හා කැතෝඩ කිරණ
✅ විද්‍යුත් චුම්භක තරංග , හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය
✅ ඉලෙක්ට්‍රෝන වින්‍යාස හා ක්වොන්ටම් අංක කුලක
✅ ආවර්තිතා වගුවේ කෙටි ආවර්ථ වල නිරීක්ෂණය කළ හැකි රටා
✅ Organic සමාවයවිකතාව
✅ Organic ප්‍රතික්‍රියා - Short Note
✅ Organic Full Note
✅ Organic Short Note
✅ Inorganic - S ගොනුව
✅ Inorganic - D ගොනුව
✅ Inorganic IUPAC නාමකරණය
✅ Organic සමාවයවිකතාවය
✅ දායක බන්ධන

CHEMISTRY MCQ POINTS

✅ Part 01
✅ Part 02
✅ Part 03
✅ Part 04
✅ Part 05
✅ Part 06
✅ Part 07
✅ Part 08

MCQ Point Quizes✅https://t.me/studymatemain/270
✅https://t.me/studymatemain/287
✅https://t.me/studymatemain/298
✅https://t.me/studymatemain/303
✅https://t.me/studymatemain/316
✅https://t.me/studymatemain/449
✅https://t.me/studymatemain/456
✅https://t.me/studymatemain/545
✅https://t.me/studymatemain/564
✅https://t.me/studymatemain/601
✅https://t.me/studymatemain/648

2011 Past Paper විවරණ & Voice Notes

✅ MCQ 01 - 05
✅ MCQ 06 - 10
✅ MCQ 11 - 15
✅ MCQ 16 - 25
✅ MCQ 26 - 30
✅ MCQ 31 - 35
✅ MCQ 36 - 40
✅ MCQ 41 - 45

✅ Study Mate : t.me/studymatemain

✅ Discussion Group : t.me/studymatediscuss

▶️ YouTube : https://youtube.com/@StudyMateYoutube

2 years, 8 months ago
***⚡️*** **කලින් අවුරුදු වල Essays ආපු …

⚡️ කලින් අවුරුදු වල Essays ආපු විදිහ.

ඒ අනුව මේ පාර exam එකේ, ?

?5 - ශක්තිය , බලය / කෝණික චලිතය / ගම්‍යතා?6 - ස්ථාවර තරංග / ස.අ.ච / නළ වල කම්පන?7 - පෘෂ්ඨික ආතතිය?8 - චුම්භක / විද්‍යුත් ක්⁣ෂේත්‍ර

එන්න වැඩි ඉඩක් තියෙනවා කියල අනුමාන කරන්න පුළුවන් අපිට. ?

මේ මාතෘකා වලට වැඩි අවධානයක් දීලා බලමු ටිකක්. ?
මේ Past Papers සහ MCQ Paper එක දිහා බලලා අනුමාන කරපුවා. වැඩි අවධානයක් දෙන්න. හැබැයි මේ ටික විතරක් බලාගෙන යන්න එපා නංගී මල්ලී.. ?

පෘෂ්ඨික ආතතිය කියල දෙන්නම් මම අද රෑ හෝ හෙට වගේ.
ක්ෂේත්‍ර ටිකත් බලමු.
විකිරණ පාඩම ගැනත් බලමූ ඊට පස්සෙ. ?

9 a,b - ධාරා විද්‍යුතය හා ඉලෙක්ට්‍රොනික්
10 a,b - තාපය හෝ විකිරණ

මේ දෙකට Practice වෙද්දි ටිකක් අඩු මට්ටමක ඉන්න ළමයෙක්ට පුළුවන් නම් ධාරාවිද්‍යුතය බලාගන්න. ඒක පුළුවන් කරගන්න ලේසී..

✅ Study Mate : t.me/studymatemain

✅ Discussion Group : t.me/studymatediscuss

2 years, 11 months ago
**2023 AL අන්තිම මාස 2 හරි …

2023 AL අන්තිම මාස 2 හරි විදිහට සැලසුම් කරගන්න ?

▶️ https://youtu.be/Opd-bv5P7W0

✈️Join with us ?
❤ t.me/seemawa
? bit.ly/3tjs5tw
? bit.ly/3FaNY0A

We recommend to visit

Official Telegram Channel by Sarkari Result SarkariResult.Com
Welcome to this official Channel of Sarkari Result SarkariResult.Com - On this page you will get all the updated information on Sarkari Result website from time to time.

Last updated 1 year, 7 months ago

?Only Current Affairs English & Hindi Medium.
Contact @GKGSAdminBot
Channel Link- https://t.me/+wytqxfcVInNjN2E1

By Chandan Kr Sah
Email- [email protected]

Must Subscribe Us On YouTube - https://youtube.com/channel/UCuxj11YwYKYRJSgtfYJbKiw

Last updated 3 years, 5 months ago

✆ Contact ? @Aarav723

#UPSC, #SSC , #CGL #BPSC #STATE #PET #Banking, #Railway, #Mppsc, #RRB, #IBPS, #Defence, #Police, #RBI etc.

??This Channel Has Been Established With The Aim Of Providing Proper Guidance To Youths Preparing For All Govt Exam

Last updated 1 year, 9 months ago