💕𝓤𝓝𝓘𝓒𝓞ℛ𝓝 ℒ𝓞𝓥𝓔 𝑇ℛ𝓐𝓘𝓝💕

Description
We will show loving kindness to all
#UNICORN #LOVE_TRAIN
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 year, 1 month ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 year ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 year, 1 month ago

hace 1 año, 1 mes
එක දිග වැටෙන වැහි බිදු හරි …

එක දිග වැටෙන වැහි බිදු හරි දගකාරයි
අදුරත් එක්ක වට වෙනකොට තව කෝලයි
කොච්චර කියා කෑගැහුවත් මදි ගානයි
සුලගත් එක්ක අද හරියට මනමාලයි .....

මතකය එක්ක දුර යන්නට හිත ආසයි
එක්කර වැහුව තැන් පෑරෙයි බය ඒකයි
හිත අස්සටත් කොච්චරවත් මදි ගානයි
වැස්ස වගේ උබ හිත යට දගකාරයි ......

hace 1 año, 1 mes
සඳ අයිති අහසට නම්,

සඳ අයිති අහසට නම්,
ඇයි අද අමාවක්...
මල අයිති ගසට නම්,
ඇයි වෙනකෙකුගේ නෙලීමක්...
වෙරළ අයිති සයුරට නම්,
ඇයි දියඹ හමු නොවීමක්...
නුඹ අයිති මටම නම්,
ඇයි මේ හුදෙකලාවක්...

hace 1 año, 1 mes
දසවසක් සහ තවත්

දසවසක් සහ තවත්
සිවු වසක් මතකනන්
ගෙවුව ඒ කාලම
සුන්දරද කොයි තරන්
නිම් තෙරක් දැක දැකම
ගියේ වෙනතක් බලන්
කලු ගලුත් උනු වේවි
හදවතක් තිබුනනන්

ඔබයි සිනහව දුන්නෙ
කඳුලැලියි උරුම දැන්
එක්ව එක මග ආපු
ඔබත් දුර ගිහින් දැන්
නුබට ලියු කවියෙන්ම
දුක තුනී කරන්නන්
ගිනි කන්ද මැද ඉඳන්
නුබට සුබ පතන්නං

hace 1 año, 3 meses
සිහින මැවූ

සිහින මැවූ
සිහින සැබෑ
සොදුරු ද සොදුරු යි
මේ සැම..
මවයි දිනෙන් දින
පොකුරු
හද ගැබ් පියුම්
පෙම්
සුසුමක් හෙලා
දකිමි සේයා සිත් රූ
විඳිමි තෙපුල්
කොහේ කොතැන ද
එ සිත් බැඳි රෑ
මිරිඟුවක් බදු..

hace 1 año, 3 meses
තුරුලු කරගෙන මගේ ලය මත

තුරුලු කරගෙන මගේ ලය මත
දුන්නු ප්‍රේමය නුඹේ නමටම
පරව යන්නට නොදී හෙමිහිට
එකතු කර පපු ගැබේ කොනකට
අදත් ලියනවා නුඹේ නමටම
ප්‍රේම ගීයක් තවත් ලෙසකට........

hace 1 año, 3 meses
නොමැකෙන්න හදවතේ ඔය රුව කොටා ගමි

නොමැකෙන්න හදවතේ ඔය රුව කොටා ගමි
ලග ඉන්න තුරාවට සෙනෙහසින් බදා ගමි
හිමි උනොත් සිනාසෙමි නැති උනොත් දරා ගමි
ප්‍රේමය ම එය කියා හදවතට කියා දෙමි.......

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 year, 1 month ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 year ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 year, 1 month ago