Unlock a World of Free Content: Books, Music, Videos & More Await!

𝙏𝙝𝙚 𝙀𝙖𝙜𝙡𝙚 𝙈𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣 🥷🏾🦅❤️

Description
𝙏𝙝𝙚 𝙀𝙖𝙜𝙡𝙚 𝙈𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣🦅❤️

තමන්ගෙ ඉදිරිය ගැන පැහැදිලි දැක්මක් ඇති 🤓
අවශ්‍ය විට දී පමණක් ක්‍රියාත්මක වන 😈
අනවශ්‍ය වෙලාවට නිශ්ශබ්දව බලා සිටින,

උකුස්සෙක් වන්න 🦅

𝙈𝙨 𝘽𝙡𝙖𝙘𝙠𝙥𝙖𝙣𝙩𝙝𝙚𝙧🥷🏾

Since 23/01/25
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

3 weeks, 6 days ago
1 month ago

හෙලෝ බබාලා 😍❤️

කොහොමද ඔයාලාට

1 month ago

ඔය නෝනලටයි මහත්තුරුන්ටයි නැකතට වැඩ අල්ලලා හරි මහන්සි ඇති නේද? පාඩම් කරලා එහෙම ඇස් ගෙවිලා ඇති නේ 🥹🙂👍

බොරු මරිසි දාන්නෙපා 😂😒

හරියට කරනවනම් කරපන් නැත්නම් නිකන් ඉඳපන් 👌🙂

උබ උබව රවට්ටගෙන, හොඳම එකෙන් කෙල වුණාමත් මුකුත් උන්නෑ වගේ ඉඳපන් 👍🙂

𝙈𝙨 𝘽𝙡𝙖𝙘𝙠𝙥𝙖𝙣𝙩𝙝𝙚𝙧🥷🏾

2 months, 4 weeks ago

බබාලා,

චූටි උදව්වක් කරන්නකො 😊

https://youtu.be/zp8w9JWOLYg?si=NhpHW0TRAM1gDf2f

මේ ලින්ක් එකෙන් ගිහින් එන වීඩියෝ එකට like එකක් දාන්නකො ❤️

දාලා ss එකක් එවන්න පුළුවන්නම් 🥹💗

3 months ago

ඔයත් මෙහෙම ද?

අපිට හම්බෙන මිනිස්සු අපෙන් එක එක දේවල් බලාපොරොත්තු වෙනවා. ඒ අතර දේවල් තමා ආදරය, කාලය, අවදානය වගේ ඒවා. ඒ දේවල් බලාපොරොත්තු වුණ තරමින් නොලැබෙද්දි සමහරු නිහඬවම ඈත් වෙනවා, තවත් අයට ගොඩක් තරහා යනවා.

හැබැයි අපි යථාර්ථය බැලුවොත් එහෙම ජීවත් වෙන්න බැහැ. අපිට ජීවිතේ එක එක කාලෙට එක එක මිනිස්සු හම්බෙනවා. සමහර වෙලාවට ඒ මිනිස්සු පරණ මිනිස්සුන්ගෙ තැන්වලට replace වෙන්නත් පුළුවන්. හුඟක් අය බැඳීම් මනිනවා නිතර කතා බහ කිරීම මත. බැඳීමක් කියන්නෙ රැකෙන්න ඕන දෙයක් දුරස් වෙලා හිටියා වුණත් 😊💛

ඇත්ත කතාව කිව්වොත් සමාජෙ අපි හිතන තරම් ලස්සනත් නැහැ අපි හිතන විදිහෙ මිනිස්සු අපිට හැමදාම හම්බෙන්නෙත් නැ.... attitudes හරියට හදාගෙන ජීවත් වෙන්න...!!

චුට්ටක් හිතන්න 😇💗

𝙈𝙨 𝘽𝙡𝙖𝙘𝙠𝙥𝙖𝙣𝙩𝙝𝙚𝙧🥷🏾

3 months ago

Hi බබාලා 😍❤️

ඔයාලා හොඳින් ඉන්නවා නේද 😊❤️ කොහොමද ඔයාලගෙ වැඩ කටයුතු එහෙම?

#tellme

3 months ago
***🛡***අද පෙබ.17 සෙනසුරාදා රෑ 8.30ට,

🛡අද  පෙබ.17 සෙනසුරාදා රෑ 8.30ට,

🔥SPECIAL MEETING ❗️

🧑‍🎓06/07/09/10/11 ශ්‍රේණිවල සිසුන් සදහා පන්ති ආරම්භය හා විද්‍යාව විෂය සදහා වැඩ කළයුතු ආකාරය දැනුවත් කිරීම

⚡️සහ අලුත් පන්තියට හොද ආරම්භයක් මේ MEETING එකෙන් ගමු🔥🔥

මේක සජීවීව පමණයි. පෙබ. 17 සෙනසුරාදා රෑ 8.30 ට
📽️ZOOM  + 🔴YOUTUBE ▶️

🪶 OPEN LINK FREE 🪶

24 Community Group එකට JOIN වෙලා ඉන්න.
WHATSAPP  : https://chat.whatsapp.com/D8zRyAnkHyuIUe1U1GTAt7

LINK එක Whatsapp හරහා✔️

#ආසම_දේ_ආසම_විදියට
Science | සහන් මධුරංග✔️

3 months ago
සුභ උදෑසනක් ***💛***

සුභ උදෑසනක් 💛

𝙈𝙨 𝘽𝙡𝙖𝙘𝙠𝙥𝙖𝙣𝙩𝙝𝙚𝙧🥷🏾

#motivation
#morningvibes
#advice

3 months ago
[#Av](?q=%23Av)

#Av

3 months, 1 week ago
***🌝***

🌝

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago