𝙏𝙝𝙚 𝙀𝙖𝙜𝙡𝙚 𝙈𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣 🥷🏾🦅❤️

Description
𝙏𝙝𝙚 𝙀𝙖𝙜𝙡𝙚 𝙈𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣🦅❤️

තමන්ගෙ ඉදිරිය ගැන පැහැදිලි දැක්මක් ඇති 🤓
අවශ්‍ය විට දී පමණක් ක්‍රියාත්මක වන 😈
අනවශ්‍ය වෙලාවට නිශ්ශබ්දව බලා සිටින,

උකුස්සෙක් වන්න 🦅

𝙈𝙨 𝘽𝙡𝙖𝙘𝙠𝙥𝙖𝙣𝙩𝙝𝙚𝙧🥷🏾

Since 23/01/25

@TemAdminBot
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 6 days, 17 hours ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 2 weeks, 4 days ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 3 weeks ago

5 days, 10 hours ago

Thankooooo 🫶❤️

1 week ago
ඔයාට ඕන luxury ගෙයක් නමුත් සල්ලි …

ඔයාට ඕන luxury ගෙයක් නමුත් සල්ලි නැතිකම නිසා ඔයා හදන්නෙ normal ගෙයක් නම්, අන්න එතන ඔයාගෙ ජීවිතේ fail.

ඔයාට ඕන පොඩි ගෙයක් නම් සහ ඔයාට ඒක හදාගන්න ඕන හැමදෙම තියෙනවනම්, ඔයා පට්ට 🪄

ඔයාට ඕන කැම්පස් යන්න, ඒත් ඔයාට ඒකට වුවමනාවක් නැතිකම නිසා ඒක බැරි වෙනව නම් ඔයා fail

ඔයාට ඕන campus නොයා business එකක් කරන්න/වෙන මොනාහරි කරන්න. ඔයාට ඒක කරන්න පුළුවන් වුණා නම් ඔයා පට්ට 🔥

මතක තියාගන්න, බැරිකම කියලා දෙයක් නැ. තියෙන්නේ ඕනෑකම ඇතිකම සහ ඕනෑකම නැතිකම 🫶❤️

සුභ උදෑසනක් 💛

𝙈𝙨 𝘽𝙡𝙖𝙘𝙠𝙥𝙖𝙣𝙩𝙝𝙚𝙧🥷🏾

2 weeks, 3 days ago

අද පේපර්ස් ඉවරයි ළමයි. ආයෙ ඒක හිත හිතා ඉන්න දෙයක් නෑ. ඒකෙන් නාස්ති වෙන්නෙ ඊළඟ එකට ලෑස්ති වෙන්න තියෙන කාලෙ. ඒක නිසා බොළඳ නොවී ඊගාව පේපර් එකට හොඳට ලෑස්ති වෙන්න

කොහොමහරි මං මෙච්චරක් ලකුණු ගන්නවාමයි කියලා යන්න. ඒක තමන් ඉන්න standard එක අනුව ලකුණු පහක් ද දහයක් ද ඊට වැඩිද අඩුද කියන එක ඔයා තීරණේ කරන්න. ඒ confidence එකෙන් ගියා ම ඒ ලකුණු ඔක්කොම නැතත් ඉතාම ආසන්න ලකුණක් ගන්න පුළුවන් 😍*❤️***

5 months, 3 weeks ago

අපි හිතනවා "අපිට තව කාලය තියෙනවා" කියලා. හුඟක් වෙලාවට අපි වැඩ කරන්න පටන් ගද්දි අපිට දැනෙන්නේ කාලය හෙමින් යනව කියලා. මොකද අපි කලින් එ විදිහට වැඩ කරන්න හුරු වෙලා නැති නිසා. නමුත් ඔයා phone එක හෝ වෙන මොකක් හරි දෙයක් වැඩිපුර භාවිතා කරන කෙනෙක් නම් ඔයා දන්නවා ඒ දේට ඔයාට වැඩි කාලයක් ඉක්මනින් වැය වෙනවා. ඒ ඔයා ඒකට හොඳ පුරුද්දක් තියෙන කෙනෙක් නිසා. ඔයා වැඩිපුර වැඩ කරන කෙනෙක් නම් සමහර වෙලාවට ඔයාට දැනෙන්නෙ කාලය ඉක්මනට යනවා කියලා. මොකද ඔයා ඒ දේට ප්‍රවීණයෙක් නිසා. එතකොට සමහරවිට ඔයාට දැනෙනවා "අනේ මට වෙලාව මදිනෙ" කියලා.

වෙලාව යන්නෙ එක ම විදිහට. රාත්‍රියට සාපේක්ෂව දහවල කෙටි. ඒ ඇරුණම කිසිම වෙනසක් නැ. ඔයා වැඩ නොකරන කෙනෙක් නම් අර කලින් මං කිව්ව තැනදි ඔයාට හිතෙනවා "අපෝ තව වෙලාව තියෙනවා. තව ටිකකින් කරනවා" කියලා. මේක තමයි ඔයාව විනාශ කරන point එක.

ඔයා ඔයාගෙ progress එක චාට් එකක වගේ මාක් කරන කෙනෙක් නම් අනිවාරෙන් ඔයා කාලය කා දමපු පැය ගාන සහ ඔයා වැඩ කරපු පැය ගාන කීයද කියලා මාක් කරන්න කාලය කා මපු පැය වල කරපු දේවලුත් ලියන්න. ඒ එක්ක ම ඒ කොලේ එක්සෑම් එකට තියන දින ගාණ ලියන්න. එතකොට ඔයාට දැනෙන්න ගනී ඇත්තට ම ඔයාට කාලය නැති බව ??

හීන දිනන්නට වෙර දරන ඔබට ජය ??❤️

?? ??????????????

@theeaglemotivation

8 months ago
8 months, 1 week ago

හෙලෝ බබාලා ?❤️

කොහොමද ඔයාලාට

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 6 days, 17 hours ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 2 weeks, 4 days ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 3 weeks ago