Unlock a World of Free Content: Books, Music, Videos & More Await!

🎯 Motivation Attitude 🌼🏆

Description
╚═★ 𝑀𝑜𝑡𝑖𝑣𝑎𝑡𝑖𝑜𝑛 𝐴𝑡𝑡𝑖𝑡𝑢𝑑𝑒 ★═╝

✿.Province / Model / pass Papers
✿.Study Tips & Work Plan
✿.Motivation
✿.Attitude Videos / TikTok
✿.Counseling & Guiding
✿.Subject Quizes & Etc..

✿.AdminBot : - @MAadminbot
✿.LinkShare :- @Badboy_CG
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

2 months, 1 week ago
තමන්ගේ උත්සාහය...

තමන්ගේ උත්සාහය...
කඩන් නොවැටෙන තුරු...
දිනුම කියන ජයග්‍රාහීමාවත....
කිසි දිනක වැසී නොයනු ඇත.....

මහන්සිව කැපවී....
තමන්ගේ අනාගතය ලස්සන කරන....
ධෛර්යවන්තයන්ටයි....
දෙවිවරු පවා ප්‍රශංසා කලේ....
ඉතින් කලහැකි උපරිමෙන්....
තමන්ගේ දියුණුව වෙනුවෙන්....
වෙහෙස මහන්සි වෙන්න....

හීන වෙනුවෙන් පියමනින...
ලස්සන හීනදකින්නන්ට ජය....

#Gethmina_Bandara
#Naughty_CG   @TheAuthorNaughty

🌼🌼🌼🌼🌼🌼

දඟකාර රචකයා ✍️🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර

https://t.me/TheAuthorNaughty

https://chat.whatsapp.com/CYbsGijuCQzL8aDp8r0KRx

https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J

#Motivation_Post ╚═★ 𝑀𝑜𝑡𝑖𝑣𝑎𝑡𝑖𝑜𝑛 𝐴𝑡𝑡𝑖𝑡𝑢𝑑𝑒 ★═╝ @MotivationAttitude

2 months, 1 week ago
***♥️******✨***

♥️

#Motivation_Post ╚═★ 𝑀𝑜𝑡𝑖𝑣𝑎𝑡𝑖𝑜𝑛 𝐴𝑡𝑡𝑖𝑡𝑢𝑑𝑒 ★═╝ @MotivationAttitude

2 months, 2 weeks ago

ඉතින් ලමායි කොහොමද ඔයාලට අලුත් විදිහකට වැඩ කරන්න කැමතිද ඔයාලත්...?

දාමු බලන්න කොමෙන්ට් එකක්...

උසස්පෙල ළමයි විතරක් නෙමෙ සාමන්‍ය පෙල ලියන අයටත් කොමෙන්ට් කරන්න පුලුවන් අපේ මේ වැඩේට සම්බන්ධ වෙන්න කැමතිනම්

#Motivation_Post ╚═★ 𝑀𝑜𝑡𝑖𝑣𝑎𝑡𝑖𝑜𝑛 𝐴𝑡𝑡𝑖𝑡𝑢𝑑𝑒 ★═╝ @MotivationAttitude

4 months, 2 weeks ago

Biology , chemistry , physics , ICT , commerce

මේ subject වලට අදාලව ප්‍රශ්න කරන්න කැමති අය අදාළ group වලට add වෙන්න.

ICT වල ප්‍රශ්න කරන්න කැමති අය මේ group එකට add වෙන්න .

https://t.me/+h0owSpo6BPFlMjZl

Biology වලට කැමති අය මේ group එකට add වෙන්න.

https://t.me/+QytMT9mahV9mNTBl

Chemistry ප්‍රශ්න කරන්න කැමති අය මේ group එකට add වෙන්න.

https://t./+AtE2QXqBSSM5ODI1
https://t.me/+AtE2QXqBSSM5ODI1

Physics ප්‍රශ්න කරන්න කැමති අය මේ group එකට add වෙන්න .

https://t.me/+UfOVE-5QJJgwNzhl

Commerce ප්‍රශ්න කරන්න කැමති අය මේ group එකට add වෙන්න.

https://t.me/+Xn_-aS1yUFk3NDE1

#Motivation_Post ╚═★ 𝑀𝑜𝑡𝑖𝑣𝑎𝑡𝑖𝑜𝑛 𝐴𝑡𝑡𝑖𝑡𝑢𝑑𝑒 ★═╝ @MotivationAttitude

4 months, 2 weeks ago

https://t.me/Inidas_Official

#Motivation_Post ╚═★ 𝑀𝑜𝑡𝑖𝑣𝑎𝑡𝑖𝑜𝑛 𝐴𝑡𝑡𝑖𝑡𝑢𝑑𝑒 ★═╝ @MotivationAttitude

4 months, 2 weeks ago

තවත් එක වසරක අවසානයට ඇවිත් ...

2023 සමහර අයගේ ජීවිතයේ,
තවත් එක සාමාන්‍ය අවුරුද්දක්.
තවත් සමහර අයගේ ජීවිතයේ නරක ම අවුරුද්දක්.
ඒ වගේම තවත් කෙනෙක්ගේ ජීවිතේ හොඳ ම අවුරුද්ද.

2023 දී,

  • ඔයා හිතපු දේවල්, හිතපු විදියට ම ඉෂ්ට කරගන්න බැරි වුණා නම්,
    ඔයාට දුකක් දැනෙනවා ඇති.
  • ඔයා ඔයාගෙමයි කියලා හිතාගෙන හිටපු අයව ඔයාට නැති වුණා නම්,
    ඔයාට කළකිරීමක් දැනෙනවා ඇති.
  • ඔයාට අවශ්‍ය වුණ සාර්ථකත්වය ඔයාගෙන් දුරස් වෙලා ගියා නම්,
    ඔයාට දරාගන්න අමාරු ඇති.

දන්නවද,

තමන් ලග කොච්චර වටිනාකම් තිබුණත්, තමන් කොච්චර දේවල් ලබාගත්තත්,
ජීවිතේදී මිනිස්සු දුක් වෙන්නේ ම, කලකිරෙන්නේ ම, හිත රිදව ගන්නෙ ම තමන්ට කරන්න බැරි වෙච්ච, අහිමි වුනු දේවල් ගැන ම හිතලා.

හැබැයි දන්නවද ඔයා කොච්චර ශක්තිමත්, වාසනාවන්ත මනුස්සයෙක් ද කියලා?

* සිය දහස් ගාණක් මිනිස්සු මේ අවුරුද්දේදීත් එක එක හේතුවලින් මැරෙද්දී, ඔයා තාමත් ජීවත් වෙනවා.
ඒ කියන්නේ, ඔයා වෙනස් වෙන පරිසරයට අනුවර්තනය වෙන්න පුළුවන් ශක්තිමත් මනුස්සයෙක්
*

ඉතින් දුක් වෙන්න කලින් එක සැරයක් හිතලා බලන්න.
ඔයාට නොකර ඉන්න බැහැ කියපු ගොඩක් දේවල් ඔයා මේ අවුරුද්දේත් නොකර හිටියා.
නැතිව බැරි වෙයි කියලා හිතපු ගොඩක් දේවල් ඔයා මේ අවුරුද්දේත් අතහැරලා දැම්මා.
* ජීවිතේ සිද්ද වුණ හැම දේටම ඔයා සාර්ථක ව අනුවර්තනය වුණා.
අපහසුවෙන් හරි අනුවර්තනය වුණ ඔයා ඇත්තටම ජයග්‍රාහකයෙක්.
ජීවිතේ නොලැබීම්, කඩා වැටීම්, අහිමිවීම් හමුවේ මිනිස්සු සිය දිවි නසා ගන්නකොට, ඔයා දරාගෙන ජීවත් වුණා.

ඔයාගෙ ජීවිතේ මේ මොහොතේ මොනවා ම හරි අහිමිවීමක් තියනවනම්,
ඒක ගැන හිතලා දුක් වෙන්න එපා.
මොකද ඔයාට ඒක නැතුව ජීවත් වෙන්න පුළුවන්.
හොදම දේ තමයි, ඔයාට තවමත් අවස්ථාව තියෙනවා ඊට වඩා හොඳ දෙයක් ඔයාගේ ජිවිතේට ලබාගන්න.

ඔයාගේ රැකියාව නැති වෙලා නම්,
ඔයාට පුලුවන් අලුත් රැකියාවක්/ ව්‍යාපාරික අවස්ථාවන් හොයාගෙන ඒකට අනුවර්තනය වෙන්න.
ඔයාගේ ලගම හිටපු මිනිස්සු ඔයාව අතැරලා දාලා නම්,
ඔයාට පුලුවන් එයාලා නැතුව ජීවත් වෙන්න උත්සාහ කරන්න.
ඒ වගේම ඔයාට ගැලපෙන අලුත් මිනිස්සු එකතු කරගන්න.

* විශ්වාස කරන්න, ජීවිතේදී මොන දේ සිද්ධ වෙලා තිබුණත්, ඉදිරියේදී මොන දේ සිද්ධ වුණත්, ඔයාට පුලුවන් මේ හැමදේට ම හොඳම විදිහට අනුවර්තනය වෙලා ඒ හැමදේම ජයග්‍රහණ කරන්න *

2024 ඔයාගේ ජීවිතේ හොඳම අවුරුද්ද කරගන්න,

  • හොඳම විදිහට අනුවර්තනය වෙන්න.
  • ඔයා ගැන සතුටු වෙන්න.
  • ඔයාට ආදරේ කරන්න.
  • ඔයාට කරුණාවන්ත වෙන්න.
  • ඔයාව ම බලාගන්න.
  • ඔයාට ම ගරු කරන්න.
  • ඔයාට ම සුභ පතන්න.
  • ඔයා ඔයාම වෙන්න.
  • මේ මොහොතේ ජීවත් වෙන්න.

එතකොට අනිවාර්යෙන් ම ඔයාට සාර්ථක වෙන්න පුළුවන්. ගොඩක් දෙනෙක් ලග තිබුණේ නැති ඒ ශක්තිය ඔයාට තියෙනවා.
ඒ ශක්තිය පාවිච්චි කරලා ඔයාගෙ ජීවිතේ දිනන්න.

බාලිකා හේවගේ
National Dip. in Psychological Counselling

#Motivation_Post ╚═★ 𝑀𝑜𝑡𝑖𝑣𝑎𝑡𝑖𝑜𝑛 𝐴𝑡𝑡𝑖𝑡𝑢𝑑𝑒 ★═╝ @MotivationAttitude

6 months ago
***♥️******🌻***

♥️🌻

#Motivation_Post ╚═★ 𝑀𝑜𝑡𝑖𝑣𝑎𝑡𝑖𝑜𝑛 𝐴𝑡𝑡𝑖𝑡𝑢𝑑𝑒 ★═╝ @MotivationAttitude

6 months ago
***♥️******🌻***

♥️🌻

#Motivation_Post ╚═★ 𝑀𝑜𝑡𝑖𝑣𝑎𝑡𝑖𝑜𝑛 𝐴𝑡𝑡𝑖𝑡𝑢𝑑𝑒 ★═╝ @MotivationAttitude

6 months ago

https://youtu.be/NDRBvuWaygM?si=yxcLu0P6MlX76TKB #Motivation_Post ╚═★ 𝑀𝑜𝑡𝑖𝑣𝑎𝑡𝑖𝑜𝑛 𝐴𝑡𝑡𝑖𝑡𝑢𝑑𝑒 ★═╝ @MotivationAttitude

6 months, 1 week ago

කවුරු හරි මෙහෙම ඇහුවොත් ඔයාගේ ජීවිතය ලස්සන කරන්නෙ කවුද කියලා ගොඩක් අය කියාවි අම්මා තාත්තා කියලා , තව සමහර අය කියාවි ආච්චි සීයා කියලා, විවිධ අයට විවිධ පිළිතුරු තියෙන්න පුලුවන්. ඉතිම් ඒක කොහොම වුනත් මෙන්න මෙහෙම හිතන්න.

"මගේ ජීවිතය ලස්සන කරනවා වගේ මමත් දියුණු වෙලා එයාලවත් බලාගෙන තව කාගේ හරි ජීවිතය ලස්සන කරනවා කියලා."

ඒ විදිහට ජීවත් වෙන ඔයාට හැමදාම සතුටින් ඉන්න පුලුවන් ❤️🌝❤️

#minions🌿🌷💖

#Motivation_Post ╚═★ 𝑀𝑜𝑡𝑖𝑣𝑎𝑡𝑖𝑜𝑛 𝐴𝑡𝑡𝑖𝑡𝑢𝑑𝑒 ★═╝ @MotivationAttitude

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago