? Motivation Attitude ??

Description
╚═★ ?????????? ???????? ★═╝

✿.Province / Model / pass Papers
✿.Study Tips & Work Plan
✿.Motivation
✿.Attitude Videos / TikTok
✿.Counseling & Guiding
✿.Subject Quizes & Etc..

✿.AdminBot : - @MAadminbot
✿.LinkShare :- @Badboy_CG
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 month, 3 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 week, 5 days ago

3 weeks ago

දන්නවද බං ඇල්බට් අයින්සටයිනුත් කියලා තියෙනවා
මෙන්න මෙහෙම කතාවක් බං...!

මට බැහැ කියපු අයට මං ස්තූතිවන්ත වෙමි.
කිමද ඔබලා නිසා ඒ බැහැ කීව දේවල් සියල්ල
මම අද අත්පත්කරගෙන හමාරය....

ඉතින් ගන්න මේකෙන් ආදර්ශයක්
මිනිස්සුන්ට පුලුවන් බං උබ
මොකක්ම හරි දෙයක් කරන්න යනකොට
" අඩෝ මචන් ඕක කරන්න බැරිදෙයක් බං
අතෑරලා දාපන් "
කියලා උඹව හෑල්ලු කරලා කතා කරන්න
ඉතින් මට කියන්න තියෙන්නේ බං
උඹට කවුරු දෙයක් බෑ කීවත් හිතන්න එපා
උඹ උඹේ හිතටම තට්ටු කරලා අහපන්
මං මේක කරන්න බැහැ කියලා අතහරිනවද
කරන්න උත්සාහයක් හරි ගන්නවද කියලා
ඒක අභියෝගයක් වුනත් අවදානමක් වුනත්
බය නැතුව ඒ තීරණේ ගනින්
ගියොත් අලියෙක්
ලැබුනොත් වස්තුවක් කියලා
නෑ බෑ කියලා අතරින්න නැතුව
උපරිම මහන්සිය දාලා ඒක කරපන්
මොකද දින්නොත් උඹට බෑ කීව උනුත්
කොන්ග්‍රැජුලේෂන් කියයි...
මොකුත් නොකර හිටියොත් උන් හිත යටින් කියයි
අනේ ඌ වගේ රට හාවෙක් කියලා
හිතපන් විහිලුවකට ලක්වෙනවද
නැත්තම් බැහැ කියපු උන්ට
දවල් තරු පේන්න කරලම පෙන්නවද කියලා
තීරණේ උඹේ අතේ බං...!

#Motivation_With_Getha

Gethmina Bandara |° ✍️

3 weeks, 3 days ago
Good morning ***?***

Good morning ?

https://whatsapp.com/channel/0029VaOyZjJ2v1IjPAeG6F3T

Follow for more❤️

3 weeks, 6 days ago

අවුරුද්දක් ගෙවිලා ගිහින්..
මේ අවුරුද්ද ඔයාට කියලා දුන්නු පාඩම්,ඔයා ඉගෙනගත්තු පාඩම් ගොඩක් ද...මට නම් එහෙමයි..සෑහෙන දේවල් සිද්දවුනු,සෑහෙන දේවල් තේරුම්ගත්තු අවුරුද්දක් හැටියට මේ අවුරුද්ද මගේ මතක පොතට එකතු කරනවා මං..

මේ අවුරුද්ද තමයි මං ගොඩක්ම හොඳට මාවම තේරුම්ගත්තු අවුරුද්ද..
තමන්ට තමන් විතරයි කියලා කට වචනෙට කිව්වට ඒක ඇත්තටම අත්දැකපු අවුරුද්දක්.අම්මා තාත්තා ඇරෙන්න අපි ගැන හොයන,හිතන,වද වෙන කිසිම කෙනෙක් තවත් නෑ කියලා තේරුම්ගත්තා,අපේ ජීවිතේ සමහර අවස්ථාවලදි තීරණාත්මක තීරණ අපිම ගන්න ඕනි,කාටවත් අපිට උදව් කරන්නවත්,ළඟින් ඉන්නවත් බෑ කියලා තේරම්ගත්තු අවුරුද්දක්,සමහර යාලුකම් තිබිලා තියෙන්නේ අපෙන් එයාලාට දෙයක් ලැබෙනකම් විතරයි,ඒ යාලුකම් වලට පැවැත්මක් නෑ කියලා තේරුම්ගත්ත අවුරුද්දක්,සබඳතා අඩු ජීවිතේ කොච්චර නිදහස්ද කියලා තේරුම්ගත්ත අවුරුද්දක්,අපිව වටින,අපිට වටින මිනිස්සු අපිත් එක්ක ඕනිම වෙලාවකදි ඉන්නව කියලා තේරුනු අවුරුද්දක්..

Whatever,it's going to end..?

සිත් රිදීම්,පසුතැවීම්,අතපසුවීම් මේ අවුරුද්දටම තියලා යන්න.අලුත් වෙන්න,වෙනස් වෙන්න.ජීවිතේ හැමදාම එක විදිහට තියෙන්නේ නෑ..එහෙම වුනාම booring එක්ක.ඔයාගේ නරක මතක මෙතනින් ඉස්සරහට ගෙනියන්න එපා.හැබැයි ඒවගෙන් ඉගෙනගත්ත පාඩම් හැමදාටම මතක තියාගන්න.එන අවුරුද්ද ඔයාගෙ ජීවිතේ ලස්සනම,යහපත්ම අවුරුද්දක් කරගන්න.එක මොහොතක්වත් ගැනවත් පසුතැවීමක් ඇතිනොවෙන විදිහට ජීවත්වෙන්න උත්සහ කරන්න.ලස්සන වෙන්න හදවතින්ම..කරුණාවන්ත වෙන්න.ඔයාට පුලවන් විදිහට මිනිසුන්ට උදව් කරන්න,වචනයෙන්,
ක්‍රියාවෙන් සංවර වෙන්න.ඔයා ඔයාගෙ පරිස්සමට දාගත්ත සීමා පරිස්සම් කරගන්න.
අරමුණට යනකම් සිහියෙන් ඉන්න...

හැමෝ්ටම සුභ නව වසරක්..

2️⃣0️⃣2️⃣5️⃣

#piyu

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 month, 3 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 week, 5 days ago