2024 AL ICT | esisulka | Bhanuka Ekanayaka

Description
We recommend to visit

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

╭ ꜱʀɪ ʟᴀɴᴋᴀɴ ꜱɪɴʜᴀʟᴀ ꜰɪʟᴍꜱ
╰ ꜱᴛᴀʏ ᴡɪᴛʜ ᴜꜱ ꜰᴏʀᴇᴠᴇʀ...

? ᴀᴅᴠᴇʀᴛɪꜱɪɴɢ - @sfad_lk
ꜱᴇɴᴄᴇ ²⁰²²

Last updated 1 year, 8 months ago

ADL Drama Main Door ?

Official group @ADL_Drama

@Menakalahiru7 official updates

Last updated 3 years, 3 months ago

2 years, 5 months ago
*****⭕***

**

හෙට තමා ඒ දවස පුතේ.. ?

ඔයාගේ දන්න කියන නංගිලා මල්ලිලා ඔක්කොටම එන්න කියන්න එහෙනම් ❤️❤️**

2 years, 5 months ago
**පහත දිනවල පමනක් බලංගොඩ Silver Net …

**පහත දිනවල පමනක් බලංගොඩ Silver Net ආයතනය පහත දිනවල පමණක් විවෘතව පවති.

☑️22 සඳුදා
23 අඟහරුවාදා (සරසවි ආයතනය ද වසා ඇත)
☑️24 බදාදා
☑️25 බ්‍රහස්පතින්දා

අනෙක් සියලු ආයතන මාසය පුරා විවෘතව පවතී...**

2 years, 5 months ago

අපේ සිඟිති අවුරුදු උත්සවයේ බැලුම් පිපිරවීම ගැන හැමෝම කතාවෙනවා.. ?

ඒක හැමෝටම කතා බහට ලක් වෙන මාතෘකාවක් බවට පත්වෙලා.. ඒ හින්දා පුළුවන් හැමෝම මේක අනිත් කට්ටියට පේන්නත් එක්ක Share කරන්න... තමන්ට පුළුවන් නම් Status දාන්න මොකද මේකෙන් අපේ පන්තිය ගැනත් හැමෝම දැන ගනීවි..

https://www.facebook.com/100066601991384/posts/pfbid0xiYE5Dpru7WhK1mAKxwW6M46UwUSxT6ANr2p8UY3M2yYGa4Txg9F38ZUyRHAmD5Wl/?app=fbl

Facebook

Log in or sign up to view

See posts, photos and more on Facebook.

2 years, 5 months ago
සුබ අලුත් අවුරුද්දක් වේවා ! ***?***

සුබ අලුත් අවුරුද්දක් වේවා ! ?

2 years, 5 months ago

**

හෙට දින 2024 Ict Revision දෙවන කණ්ඩායම පන්තිය නොපැවැත්වේ...

සියලුම මිතුරන් දැනුවත් කරන්න...**

2 years, 5 months ago

*⭕️
හෙට දින සිසුල්කා ආයතනයේ නොමිලේ ප්‍රවාහන සේවයේ බස් රත ක්‍රියාත්මක නොවන බව සලකන්න
*

2 years, 5 months ago
2024 AL ICT | esisulka | …
2 years, 5 months ago
**පහත දිනවල පමනක් බලංගොඩ Silver Net …

**පහත දිනවල පමනක් බලංගොඩ Silver Net ආයතනය විවෘතව පවති.

☑️06 සෙනසුරාදා
07 ඉරිදා (වසා ඇත)
☑️08 සදුදා
☑️10 අගහරුවාදා
☑️11 බදාදා
☑️12 බ්‍රහස්පතින්දා

07 ඉරිදා දින බලංගොඩ සිල්වර්නෙට් ආයතනය වසා ඇති අතර අනෙක් ආයතන විවෘතව පවතී...**

2 years, 5 months ago
අප්‍රේල් මස AL 2024 ICT - …

අප්‍රේල් මස AL 2024 ICT - Theory & Revision පන්තිය සඳහා සහභාගී වන ඔබට ලැබෙන නිබන්ධන...

2 years, 5 months ago
අප්‍රේල් මස AL 2024 ICT - …

අප්‍රේල් මස AL 2024 ICT - Revision පන්තිය සඳහා සහභාගී වන ඔබට ලැබෙන නිබන්ධන..

We recommend to visit

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

╭ ꜱʀɪ ʟᴀɴᴋᴀɴ ꜱɪɴʜᴀʟᴀ ꜰɪʟᴍꜱ
╰ ꜱᴛᴀʏ ᴡɪᴛʜ ᴜꜱ ꜰᴏʀᴇᴠᴇʀ...

? ᴀᴅᴠᴇʀᴛɪꜱɪɴɢ - @sfad_lk
ꜱᴇɴᴄᴇ ²⁰²²

Last updated 1 year, 8 months ago

ADL Drama Main Door ?

Official group @ADL_Drama

@Menakalahiru7 official updates

Last updated 3 years, 3 months ago