e Sisulka

Description
https://t.me/esisulka
Advertising
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months, 3 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 months, 1 week ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 3 weeks, 5 days ago

2 months, 2 weeks ago

**

අද දින නිපුන් මද්ධුමගේ සර්ගේ Chemistry 2024 Paper පන්තිය නොපැවැත්වෙන අතර

සවස 05 දක්වාම Revision පන්තිය පැවැත්වේ...

සියලුම මිතුරන් දැනුවත් කරන්න**

2 months, 2 weeks ago
e Sisulka
2 months, 2 weeks ago

**

හෙට දින සියලුම පන්ති සුපුරුදු පරිදි පැවැත්වේ...

සියලුම මිතුරන් දැනුවත් කරන්න...**

2 months, 3 weeks ago
*****?***2024 Chemistry

*?*2024 Chemistry
Full Paper
රත්නපුර

⭕️ මෙම සතියේ 85 වන ප්‍රශ්න පත්‍රය පැවැත්වේ..

? Day 01
? Mcq and Essay Paper
- සදුදා
උදේ 8.00 - 1.30
(සිසුල්කා ආයතනයේදී පැවැත්වේ)

? Day 02

- බ්‍රහස්.
?Mcq paper
හවස.2.30 - 4.30
(සිසුල්කා ආයතනයේදී පැවැත්වේ)

? Day 03
? Essay Only Paper

සිකුරාදා
උදේ 8.00 - 5.30

?Eassy Paper
උදේ 8.00 - 11.00

?Interval
උදේ 11.00 - 11.20

?Mcq And Essay Paper Discussion
උදේ 11.30 - 5.00
With short break

? Essay හා Mcq යන ප්‍රශ්න පත්‍ර දෙකේම සාකච්ඡාව මෙදින සිදු කරන අතර Recording විකාශනයන් ද සහිතයි...

(සිසුල්කා ආයතනයේදී පැවැත්වේ)

Thank U...
Sisulka Media Unit**

2 months, 3 weeks ago
*****⭕️***2024 Biology

*⭕️*2024 Biology
Paper Class

? September Work Plan

? Syllabus එකේ 1 සිට 8 දක්වා පාඩම් සහ 10 යන පාඩම් ඇසුරෙන් හදපු,
Full Paper 2 සහ 3

? Resources Book එක පාඩම් කළත් miss වෙන්න වැඩි chance එකක් තියන MCQ Points ම විතරක් මතක් කරලා දෙන,
Yes/No 15,16,17 සහ 18

? ප්‍රවේණිය පාඩම ඇසුරෙන් එන Special Questions 12, 13,14 හා 15

? 6,7,8 සහ 10 පාඩම් වලට වැඩි බරක් තියලා මුලු syllabus එකම මතක් වෙන්න Full Paper එකට අමතරව හදපු MCQ, SEQ හා Essay ප්‍රශ්න

මේ ඔක්කොමත් එක්ක,

♻️ ප්‍රායෝගික පරීක්ෂණ වලින්...

  1. සරල විද්‍යාගාර පරීක්ෂණ යොදා ගනිමින් පිෂ්ටය, නිර්ඔක්සිහාරක සීනි, ඔක්සිහාරක සීනි, ප්‍රෝටීන හා ලිපිඩ හඳුනා ගැනීම.

  2. Rhoeo අපිචර්මීය සිවි වල ද්‍රාව්‍ය විභවය නිර්ණය කිරීම.

කියන පරීක්ෂණ ආපහු මතක් වෙන්න

සාකච්ඡා කරලා,

? Paper Class එකට අමතරව කරන හවස පන්තියෙදි, 7 සහ 8 පාඩම්වල theory ආපහු මතක් කරන..

දවසක් ඇතුලත වැඩියෙන් ම වැඩ කරන...
රත්නපුර වේගයෙන්ම ජනප්‍රිය වන...
දඟකාර යෞවනය හැඩ කරවන...
අපේ Bio පන්තිය..

දිනලා ඉවර කරන්න..
අවසන් සටනට එකතු වෙන්න...

Thank U... ❤️**

2 months, 3 weeks ago
*****⭕️***

*⭕️*
2024 THEORY
CHEMISTRY
CHARITHA DISSANAYAKE

♻️ සිසුල්කා - රත්නපුර ♻️

?️ විද්‍යුත් රසායනය

දන්න කියන හැම යාලුවත් එක්කම ඔයත් එන්න...

? අගෝ. 31 සෙනසුරාදා
      පෙ.ව.7.30 - 4.30

යාලුවන්ටත් කියන්න.❤️

☎️ විමසීම්

0704198614 - whatsapp
0706330330 - call

? Telegram Channel? https://t.me/+4LpS8TI_cLM0ODI1 Thank you...❣️

? Charitha Dissanayake
? Chemistry Team**

5 months, 2 weeks ago
*****⭕️***

*⭕️*
2024 THEORY
CHEMISTRY
Extra Class
CHARITHA DISSANAYAKE

♻️ සිසුල්කා - රත්නපුර ♻️

?️ කාබනික රසායනය - ආම්ලිකතාවය
?️ රසායනික සමතුලිතතාවය

? ජූනි 13 බ්‍රහස්පතින්දා
      පෙ.ව.7.30-2.00

නවක සිසුන්ට පළමු දින නොමිලේ... ?

? අලුතින් සම්බන්ධ වෙන ළමයින්ට පසුගිය පාඩම් ආවරණය කරගැනීමට හැකි විශේෂ වැඩපිලිවෙලක් සහිතයි.

යාලුවන්ටත් කියන්න.❤️

☎️ විමසීම්

0704198614 - whatsapp
0706330330 - call

? Telegram Channel? https://t.me/+4LpS8TI_cLM0ODI1 Thank you...❣️

? Charitha Dissanayake
? Chemistry Team**

5 months, 2 weeks ago
e Sisulka
5 months, 2 weeks ago
*****⭕️***

*⭕️*
2024 THEORY
CHEMISTRY
CHARITHA DISSANAYAKE

♻️ සිසුල්කා - රත්නපුර ♻️

?️ රසායනික සමතුලිතතාවය

?
උසස් පෙළ විභාගයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් ලැබෙන පාඩමක් වන අතර.Physical Chemistry වලින් වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් හමුවන පාඩමත් රසායනික සමතුලිතතාවය පාඩම..

ඒක නිසා ඔයාලා මේ පාඩම හරියටම කරගන්න... Chemistry වලට A එකක් ගන්න අනිවාර්යයෙන් මේ පාඩම හරියටම කරගන්න ඕනි...

දන්න කියන හැම යාලුවත් එක්කම ඔයත් එන්න...

? ජූනි 08 සෙනසුරාදා
      ප.ව.1.00 - 5.00

නවක සිසුන්ට පළමු දින නොමිලේ... ?

? අලුතින් සම්බන්ධ වෙන ළමයින්ට පසුගිය පාඩම් ආවරණය කරගැනීමට හැකි විශේෂ වැඩපිලිවෙලක් සහිතයි.

යාලුවන්ටත් කියන්න.❤️

☎️ විමසීම්

0704198614 - whatsapp
0706330330 - call

? Telegram Channel? https://t.me/+4LpS8TI_cLM0ODI1 Thank you...❣️

? Charitha Dissanayake
? Chemistry Team**

5 months, 3 weeks ago

**

රත්නපුර නගරයේ ගංවතුර තත්ත්වය තවමත් පහව ගිහින් නොමැති නිසා ජූනි 03 සඳුදා දින හා ජූනි 04 අඟහරුවාදා දින සිසුල්කා ආයතනයේ සියලුම පන්ති නොපැවැත්වේ...

නැවත පන්ති පැවැත්වෙන දින Group හරහා දැනුම් දෙනු ලබන අතර Group වලට යොමු කරන පණිවිඩ පිළිබඳ දැඩි අවධානයෙන් සිටින්න

? සියලුම මිතුරන් හැකි ඉක්මනින් දැනුවත් කරන්න ...**

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months, 3 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 months, 1 week ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 3 weeks, 5 days ago