Why Pay for Entertainment? Access Thousands of Free Downloads Now!

Study Mate

Description
STUDY MATE MAIN CHANNEL 📚

👉 Join the Discussion Group : https://t.me/studymatediscuss

Instructors :
Pasindu Akash | MBBS (UG) @akx_ash

Kaveesha Hasarangi | MBBS (UG) @KaveeshaHasarangi
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

3 months ago

මමයි කවීෂායි දෙන්නම 2nd Year Medical Students ලා දෙන්නෙක්. 🩺
අපි දෙන්නා 2023 exam එක ලියපු නංගිලා මල්ලිලා ගොඩාක් අයට මේ Channel එක හරහා පුළුවන් උපරිම විදිහට උදව් කරලා තියෙනවා.

Notes බලලා, Videos බලලා, Voice අහපු අය දන්නවා ඒක 😌

Medicine අවුරුදු පහේදි අපිට හම්බෙන ලොකුම Exam එකක් තමයි 2nd MBBS exam එක. ( සමහර Campus වල වෙන නම් වලින් හඳුන්වනවා මේ exam එක )
මේකෙන් පස්සෙ තමයි Scrub එකක් එහෙම ඇඳලා Hospital එකේ Clinicals යන්න පටන් ගන්නෙ. 🌝

අපි දෙන්නටම තව මාස 2,3 කින් මේ exam එක තියෙන නිසා STUDY MATE Channel එකේ මෙච්චර දවසක් කළා වගේ අඛණ්ඩව පාඩම් කියල දෙන්න බැරි වේවි ඔයාලට. හැබැයි අපිට පුළුවන් වෙලාවට අපි විවිධ විදිහට උදව් කරනවා ඔයාලට. ❤️

සම්පූර්ණයෙන් අත්හැරලා නෑ. ඒම අත්හරින්න හිතෙන්නෑ ඇත්තටම. 🥹
ඒ නිසා ඔයාලට තියෙන ප්‍රශ්න ඒම Discussion group එකේ දාලා අහන්න. උත්තර දෙන්නම් බලලා.

අපිට පුළුවන් විදිහට Study Mate Main Channel එකෙන් ඔයාලට ඉදිරි මාස තුනේ පාඩම් දාන්නම්.. ඊට අමතරව අපි හැදුවා Quiz Channels දෙකක්.

ඒ දෙකටත් Join වෙලා ඉන්න. Quizes දානවා පාඩමෙන් පාඩමට හැම theory point එකක්ම වගේ touch වෙන විදිහට.

මාස තුනෙන් පස්සෙ කලින්ටත් වඩා හොඳට Channel එකේ වැඩ ටික කරගෙන යන්න හිතන් ඉන්නවා අපි..

ඔයාලට ඕන උදව් , දැන ගන්න දේවල් තියෙනවා නම් Discussion group එකේ අහන්න නංගි මල්ලි..

🔺Phy6 Quiz Channel :
✈️ t.me/studymatephy6quiz

🔻Chem Quiz Channel :
✈️Coming soon✍️

Study Mate 👑
t.me/studymatemain
t.me/studymatediscuss

Telegram

Phy6 Quiz | Study Mate

Study Mate Main Channel : @studymatemain

මමයි කවීෂායි දෙන්නම 2nd Year Medical Students ලා දෙන්නෙක්. ***🩺***
3 months, 1 week ago
3 months, 1 week ago

CHEMISTRY මේ MCQ ටික කරමූ අද.

2022 (3)
2021 (3)
2020 (6)
2019 (5)
2018 (12)
2017 (9)
2016 (2)
2015 (2) , (4)
2013 (1) , (2)
2012 (2)
2010 (1) , (53)
2009 (1) , (10) , (13) , (19)

3 months, 2 weeks ago
3 months, 2 weeks ago
3 months, 2 weeks ago
3 months, 3 weeks ago
***🫶*** **Day Plan - 05

🫶 Day Plan - 05
J A N U A R Y - 2 9

අද දවසේ ඔයාල කරන අනිත් වැඩ වලට අමතරව මේ දේවල් ටිකත් කරමූ අනිවාරෙන්.

මේ Day Plan එකෙන් Physics , Chemistry යටතේ වැඩ ගොඩාක් කරගෙන යමූ අපි.. 💪

හොඳටම ලස්සනටම වැඩ කරමූ අවසානය වෙනකන්.. 🤍

#ඔයාට_පුළුවන්

Study Mate 👑
@studymatemain
@studymatediscuss

3 months, 3 weeks ago
***🔻*** **Study Mate පරිවර්තන** - 5 …

🔻 Study Mate පරිවර්තන - 5 | Season 2

පියවර 4 කට නොවැඩි ගණනකින් මේ පරිවර්තනය කරන්න උත්සහ කරන්න.
කරලා Discussion group එකේ දාන්න Photo එකක්. 📸

Study Mate 👑

@studymatediscuss
@studymatemain

3 months, 3 weeks ago
***✔️*** මේ ප්‍රශ්න ටික කරන්න.

✔️ මේ ප්‍රශ්න ටික කරන්න.

අමාරු , තේරෙන්නෙ නැති ඒවා තියෙනවා නම් Discussion Group එකේ දාන්න. 😇

@studymatediscuss

3 months, 3 weeks ago

කැන්ඩෙලාව ( cd ) ඒකකයෙන් මොන රාශියද මනින්නෙ ??

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago