Study Mate

Description
STUDY MATE MAIN CHANNEL 📚

👉 Join the Discussion Group : https://t.me/studymatediscuss

Instructors :
Pasindu Akash | MBBS (UG) @akx_ash

Kaveesha Hasarangi | MBBS (UG) @KaveeshaHasarangi
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 10 months, 2 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 9 months, 3 weeks ago

⁣? නොමිලේ ?

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
?GROUP LINK :- @SL_EDUCATION
?BOT LINK :- @SL_EDU_A_L_BOT
? #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
? @SL_Advertisement_bot

Last updated 10 months, 2 weeks ago

10 months, 1 week ago
10 months, 3 weeks ago

ඔයාලට Channel එකෙන් වෙන්න ඕන උදව් තියෙනවා නම් කියන්න ළමයී..
වෙලාව තියෙන විදිහ අනුව මම උදව් කරන්නම් Exam ඉවර වෙනකන්.. ❤️

කලින් MCQ කතා කරපු එකෙන් වැඩක් ගත්තද ඔයාල? 🙃

11 months, 1 week ago

කලබල වෙන්න එපා ළමයී..

එන විදිහකට ලියමූ..
කල් යන එක වාසි පැත්තකට හරවාගෙන වැඩ කරගෙන යමූ..

පොඩ්ඩක් වත් ගැම්ම අඩු කරගන්න එපා !!

අන්තිම මොහොත වෙනකන් ගැම්මෙන් වැඩ ටික කරගෙන යමූ.. ♥️

#ඔයාට_පුළුවන්

@studymatemain

11 months, 1 week ago

ලැබුණ අමතර කාලය ගොඩක් ඵලදායී විදිහට වැඩ කරන්න ළමයී.. *
මීට කලින් අවුරුදු වල නොලැබුණ Chance එකක්නෙ මේක.
Bonus කාලයක් කියල හිතල ටිකක් වත් අඩු කරන්නෙ නැතුව වැඩ කරන්න.
❤️***

දැන් දවස් 5 විතර තියෙනවනෙ කියල ආතල් එකේ ඉන්න ඒම හදන්නෙපා.. ?

11 months, 1 week ago

බයෝ ළමයී..

අද ගෙදර ආපු ගමන් wash එකක් ඒම දාලා පොඩ්ඩක් relax එකේ ඉඳලා වැඩ කරන්න පටන් ගමූ..

Bio ගැන දැන් කතා කරන්නවත් හිතන්නවත් යන්න ඕන නෑ.. දැන් ඒක ඉවරයිනේ..
ආයෙත් කියන්නෙ උත්තර බලන්න ඒම නම් හිතන්නවත් එපා..
බයෝ පොත් ටික මෙසෙ උඩින් අයින් කරලා වෙනම තැනක තිබ්බත් කමක් නෑ
( මම නම් bio ඉවර වෙලා ආපු දවසෙ බයෝ පොත්, පේපර් ඔක්කොම කබඩ් එකකට දැම්මා ? )

අද හවස් වරුවේ Chemistry ටිකක් බලමු.
Physics වලට කලින් තව දවස් දෙකක් තියෙන නිසා සහ Chemistry බලන එක නතර කරලා දැනට දවස් 5,6 ක් වගේ වෙන නිසා අද හවස Chemistry බලමූ..

2020, 2021 වගේ Chemistry Past Paper එකක MCQ කරලා ඒකෙ උත්තර එක්ක විවරණයක් දාමු.

රෑ වෙලා හෝ හෙට උදේ ඉදන් Physics බලමු.

@studymatemain

11 months, 2 weeks ago

*‼️ Bio ළමයී.. මේ දවස් දෙකේ Bio Resourse book එකම බලන්න..*

W,S මට්ටමේ වගෙ ඉන්න ළමයී, මේ ටිකේ ඔක්කොම පාඩම් අල්ලගෙන ඉන්නෙපා.. මුල් පාඩම් 5 විතරක් හරි හොඳට කියවගෙන යන්න.
ඔයාලට වෙලාව ගොඩාක් වැදගත් මේ වෙලාවේ..

ඒ නිසා කාලෙ නාස්ති වෙන විදිහෙ වැඩ කරන්න එපා !

ගොඩක් පරිස්සමෙන් කාලය manage කරගෙන උපරිම විදිහට වැඩ කරන්න.
පැය 5 ක් වත් නිදාගන්න බලන්න.
ගොඩාක් නිදිමරන්නත් එපා..

මොනව හරි දැනගන්න දේවල් තියෙනවා නම් discussion group එකේ දාන්න.

@studymatediscuss

11 months, 3 weeks ago
11 months, 3 weeks ago
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 10 months, 2 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 9 months, 3 weeks ago

⁣? නොමිලේ ?

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
?GROUP LINK :- @SL_EDUCATION
?BOT LINK :- @SL_EDU_A_L_BOT
? #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
? @SL_Advertisement_bot

Last updated 10 months, 2 weeks ago