Dive into the Ultimate Free Library: Your One-Stop Hub for Entertainment!

Online Earning Platform

Description
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

3 months, 3 weeks ago

මගෙන් මේ course එක අරගෙන ඇත්තටම කරගන්න බැරුව අසරණ උන අය ඉන්නව නම් සමාවෙන්න.

Rs 2850 කට තමයි මම මේක දුන්නේ. ඒ ගත්ත කාටවත් බොරුවක් කලේ නෑ course එක දුන්න එයාලට. ඒකටත් ගොඩක් දවස් වලට offer එකක් දීල 2200/= කට තමයි දුන්නේ.
සාමාන්‍යයෙන් 30,000/= කට විකුණන course එකේ මට්ටමට වඩා පොඩ්ඩයි අඩු මේකේ.

Rs 2850 කට දෙනවට වඩා 2200/= ට තමයි දුන්නේ. ඒ ගානට වටිනව කියල හිතනවා.
Scam එකක් නෙමේ මොකද මම සල්ලි අරන් course එක නොදී හිටියේ නෑනේ.

මම මේකෙන් ලොකුවට හම්බකරල නම් නෑ.
Marketing වලට නම් වියදම් කරලා ඇති.
Rashmika film chanal , alpha education chanal , science facts chanal , cine cubz film chanal , හීන කරා පියමනින motivation chanal වගේ ගොඩක් ඒවගේ දැම්ම.
Promoting කරල දුන්නට thanks එයාලට.

මේකේ දාපු ගොඩක් profit , proof ඇත්ත ඒව. මගේ නොවන ඒවත් තිබ්බ. ඒක මම පිලිගන්නවා. ඒකට මට සමාවෙන්න.

මම මේ දැන් දාන post එකට උඩ post එක උනත් අපේ course එක ගත්ත girl කෙනෙක්ගේ feedback එකක්. හරියට කරපු අය කරගත්තා ඉතින්.
https://t.me/Online_Earning_PlatformShello/1699

මේ වීඩියෝස් ටික ඔක්කොම කවුරු හරි youtube දාල තියෙනවා.ඒ වගෙම telegram තියෙනවා.මම එතකොට මේකට බොරුවට සල්ලි අරන් විකුණන්න ඕන නෑ කියල හිතුනා.

ඇත්තටම මම නිසා ඔයලා කවුරු හරි අසරණ උනා නම් සමාවෙන්න ඒකට මට.

Trading වගේ ඕනම දේකට මම follow කලේ දිල්ශාන් අයියව.
Trading ගැන හිතනව නම් දිල්ශන් අයියව follow කරන්න.

අපේ course එක ගත්ත අයගේ විරුද්ධත්වයක් නැතන්ම් මුලු course එකම මේකට දාන්නම්. Free බලගන්න පුලුවන් වෙන විදිහට.
කැමති අය අකැමැති අය අදහස් දකවන්න.

ඇත්තටම ඔයාල කවුරුම හරි අසරණ උනා නම් සමාවෙන්න.

මම ඉස්සරහට චැනල් එක කරන්නේ නෑ..

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago