Infinite Entertainment, Zero Cost: Get Your Free Books, Music, and Videos Today!

BIO Essay Package - Lakmal Sir

Description
**23 BIO ESSAY PACK**

2023 විභාග ඉලක්කගත රචනා ප්‍රශ්න මෙහි අන්තර්ගත වේ..

✔ markin ඇතුලත් පොත ඔබේ නිවසටම Courier කෙරේ
✔Free Delivery
✔ විභාග ඉලක්කගත රචනා ප්‍රශ්න සදහා පාඩම මතක තියා ගැනීමේ පහසුවට විශේෂ විවරණ videos ලබා දේ

Ordar: 070 230 3535 Whatsapp
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

4 weeks ago

📳 Live එකට එන්න..

ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය - කද,මුල ප්‍රාථමික වර්ධනය හා ද්විතීයික වර්ධනය

Time: Apr 21, ඉරිදා රාත්‍රී 08:00

Join Zoom Meeting
https://us02web.zoom.us/j/88941308815

Meeting ID: 889 4130 8815
Passcode: 111

⚠️ miss කරගන්න එපා

🔥කද,මුලක් ඇදගන්න බැරි නම්

🔥 ද්වීතියික වර්ධනය බැරි නම් live එකට එන්න..

Zoom Video

Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution…

1 month, 1 week ago

Feb Revision
March Revision
Paper Class

සියලුම පංති සදහා නැවත website access ලබා දී ඇත..

⚠️ cover කරගන්න බැරි උන පාඩම් කොටස් තියෙනවා නම් සියල්ල අධ්‍යනය කරන්න

⚠️ මැයි Results එනවා,ඊට කලින් ඔයත් ලකුණු 40% වඩා එකතු කරන් එන්ම ඕන

⚠️ අලුතින් website එකට video කිහිපයක් එකතු කරලා තියෙනවා සියල්ල cover කරන්න..,miss වෙයී

2 months ago

🔴 Live එකට එන්න හැමෝම

🔈🔈අද රාත්‍රී 9.00 ට

✔️ කැල්වින් චක්‍රය / C3 චක්‍රය

Time: Mar 18, සදුදා රාත්‍රී 09:00

💙 Join Zoom Meeting
https://zoom.us/j/96473255860

Meeting ID: 964 7325 5860
Passcode: 999

ප්‍රතිඵලය තහවුරු කරන No.01 Biology පංතිය 👑

යාළුවන්ටත් share කරමූ❤️
https://t.me/bio24Rev

Zoom Video

Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution…

2 months, 3 weeks ago
2 months, 3 weeks ago

📝📚 Paper No.04 ලිවීම..

👍 2024 Paper Class

📝📚 Paper No.04

පේපරේ කරන්න ගමු ළමයි...

🔥 පේපර් 04ක් අවසන් වෙන්නයි යන්නේ..

🗣️ගොඩ යන්න ඕන නම්..ඔයාම තමා start එකක් ගන්න ඕන..වැඩ පටන් ගමූ..

Miss වෙලා තියෙන පාඩම් වැඩ අදම cover කරන්න..

🔘 FEB 26 උදෑසන 8.00 සිට විවරණ video Website ඔස්සේ අධ්‍යනය කල හැක..

2 months, 3 weeks ago

🔺🔻 ව්‍යවහාරික ජීව විද්‍යාව ඒකක ආරම්භය

Unit 10 ආරම්භය..

🔴 රාත්‍රී 8.30 (feb 23 සිකුරාදා) Live එකට හැමෝම එන්න ළමයී..

💙Join Zoom Meeting
https://zoom.us/j/97491004727

Meeting ID: 974 9100 4727
Passcode: 111

ප්‍රතිඵලය තහවුරු කරන No.01 Biology පංතිය 👑

5 months ago

👍 මේ වෙද්දී essay වැඩ කරගෙන යන අපේ ළමයී...

🗣️ ඔයාට මේ essay වැඩපිළිවෙළ ගැන දැනෙන දේ, සාර්ථකත්වය, දැනට ලියපු essay කොල,essay book වැඩ කරපු විදිය 🗣️

අවංකවම ඔයාට Exam එකේ දෙයක් කරගන්න පුලුවන් කියලා විශ්වාසයක් එනවා නම්..ඒ විශ්වාසය තහවුරු වෙන්න

පොඩි comments එකක්,ඔයාට දැනෙන දේ @BiohelpTeam එකට mzg එකක් විදියට දාන්න..
(Click කලාම එන account එකට mzg එකක් විදියට දාන්න😊)

Msg එක miss කරන්න එපා,5min යයී..හැබැයි ඔයාට දෙයක් කරගන්න පුලුවන් කියන විශ්වාස තවත් තහවුරු වෙයී

ඔයාගේ comments එකත් එනකල් බලන් ඉන්නවා❤️😊

5 months ago

📝 Paper No.05 - සියල්ල

📝 Paper No.08 - 1-20mcq

📝 Paper No.04 - 1-20 Mcq

📊 23 Dec Revision ඔස්සේ Website ඇතුලත් කර ඇත..

🟢 December 20 රාත්‍රී 10.00 වන විට සියලුම පෙපර් 10 ම.. 1-20 Mcq කරලා තියන්න..
සියලුම 1-20 mcq විවරණ දානවා

⚠️කලින් පේපර් කරපු නැති,විභාගය භයෙන් ඉන්න අය miss කර ගන්න එපා..

📈පේපර් 10ක් කරලා විවරණය කරලා ඉවර වෙද්දී ලකුණු මට්ටම අනිවාර්යයෙන් වැඩි වෙයී..

ලේසි නෑ..ඔයා කරන්න යන්නේ..mcq 500ක්.. ඔතන කොහොමත් AL පේපරේ mcq ටිකත් ඇති...

⚽️🏆අමාරුයි තමා දන්නවා.අපි කාපු කට්ට ගැන,සතුටෙන් කියන්න පුලුවන්  දවසක් එයී..එතකල් අල්ලගෙන ඉමූ..****

5 months ago

📝 Paper No.08

🖥විවරණය website ඔස්සේ අධ්‍යනය කල හැක...

✔️✔️Paper  No.05,08 විවරණය කරලා අවසන්..

⚠️කලින් පේපර් කරපු නැති,විභාගය භයෙන් ඉන්න අය miss කර ගන්න එපා..

📝🕺ඔයාට තියෙන්නේ..පේපරේ කලා..විවරණය බලන්න..

ඒ කියන වැඩ ටික කරගෙන යන්න...****

📈පේපර් 10ක් කරලා විවරණය කරලා ඉවර වෙද්දී ලකුණු මට්ටම අනිවාර්යයෙන් වැඩි වෙයී..

⭐️විවරණය කරනවා.
⭐️Mcq,SE points වෙනම දෙනවා පොඩි videos වලින්.
⭐️Lesson booster දෙනවා.
⭐️Practical video දෙනවා..

Essay ගැන කතා නොකර ඉන්නම්..අපේ හැමෝම මේ වෙද්දී ගොඩ දාලා ඇති...😊

වැඩි විස්තර: 0702303535 Whatsapp

5 months ago
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago