අන්තරා ?️

Description
හිත නිවාගන්න ඕන නම්...
ටිකකට එබිලා යන්න...
ඔයා සුවපත් වෙයි...
මට විශ්වාසයි ?️


owner :- @AaradhyaWeerasuriya
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 days, 7 hours ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 1 week ago

2 months, 1 week ago
2 months, 1 week ago
**වලාකුළු නිම්නයට එන්න ***☁️******?*****

වලාකුළු නිම්නයට එන්න ☁️*?
✍***පවන් අංජන

~~අන්තරා~~?️

https://t.me/Anthara_0

2 months, 1 week ago
***අහම්බෙන් දැක්කා මම , කඩවසම් ඇස් …

අහම්බෙන් දැක්කා මම , කඩවසම් ඇස් දෙකක් .?**❤️
අහංකාරකම පිරුණු හොරහින් බලන ඇස් දෙකක්.
ඝනකම් ඇහි බැම්,ඇහි පිහාටු එක්ක ,
පිල්ලම් නටන ඇස් දෙකක්.
පළල් , සෘජු උරහිස් එක්ක ,
උඩ බලන් කතා කරන්න වෙන උසක්.
හිනාවක් ගෑවිලාවත් නොතිබුණු තොල් දෙකක්.
❤️‍?අහම්බෙන් හිනා වුණා එකම එක සැරයක්,
ඒකත් වෙන කෙනෙක් ට.
ඒත් , ආයෙ ආයෙත් දකින්න තරම් ලෝභ හිතෙන
ඉනාවක් වගේ හිනාවක්.
❤️*

❤️ආදරෙයි උතුරන්න මම ,ඔයාට කඩවසම් තරුණයෝ...❤️***
@Savindibandara

~~අන්තරා~~?️

https://t.me/Anthara_0

2 months, 2 weeks ago
**ප්‍රේමාංවිත නිවන**

ප්‍රේමාංවිත නිවන

රාවණත් රැවටුනා
මනමෙත් කුමරිට පැරදුනා
ඉතිහාසේ හැමදාම
ප්‍රේමය කතා ඇවිලුනා

ගිනි ගන්න ගිනි ගන්න
නිවි නිවී තනිවුනා
එක පැත්තක් පියඹද්දි
අනෙක් පැත්ත බර වුනා

රෝමියෝ දිනුවාට
රාමා සීතාට රැවටුනා
ඒ කතාවේ අවසානේ
ඒ දෙන්නා වෙන්වුනා

සාජාන්ට වුනත් ඉතින්
දහහතක් ලංවුනා
දහහතින් හිතක් ළඟ
ඒ මිනිහා කොර වුනා

ඒ කතාව කියවන්න
ටජ් මහලකට බැරිවුනා
ප්‍රේමය මියැදුනා
කටකතා පැතිරුණා

කවිකතා ලිය ලියා
දස්කොන්ලා තනිවුනා
කවි ලියලා ඇති වුනාම
බැරිම වුන් බුදු වුනා.

-ධරmදාස්-

~~අන්තරා~~?️

https://t.me/Anthara_0

2 months, 2 weeks ago
***?***හායි සුදූලා....

?හායි සුදූලා....
​?​​?​​?​​?​ & ​?​​?​​?​​?​ ​?​​?​​?​​?​​?​​?​​?​​?​
?        ?

⭕️ ​?​​?​​?​​?​​?​​?​  video  ?
⭕️ ​?​​?​​?​​?​​?​​?​  photo ?
⭕️ ​?​​?​​?​​?​​?​​?​​?​       ?
⭕️1️⃣7️⃣+ ​?​​?​​?​​?​​?​​?​​?​  ?

?https://t.me/love_hard_feelings

Cross promotion @Yashu734

?Join me??

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 days, 7 hours ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 1 week ago