Why Pay for Entertainment? Access Thousands of Free Downloads Now!

Asubha Kamatahan (Patikulamanasikara Meditation) අසුභ කමටහන්

Description
🔴Those who practice Asubha/Patikulamanasikara meditation, are welcome to this channel

🔞This channel is NOT recommended for sensitive people or kids

🗨️You can share the materials that will help for the Patikulamanasikara on @asubha_kamatahan_group.
Advertising
We recommend to visit

News and announcements of the library. No books here.
🇨🇳Official Chinese channel: t.me/zlib_china_official
🌐 https://z-library.sx
https://en.wikipedia.org/wiki/Z-Library
🐦 https://twitter.com/Z_Lib_official
🐘 https://mastodon.social/@Z_Lib_official

Last updated 1 month ago

Intel slava is a Russian News aggregator who covers Conflicts/Geopolitics and urgent news from around the world.

For feedback and business enquiries
@IntelSlavaFeedbackBot

Last updated 3 weeks, 4 days ago

💫Welcome to the best book channel of Telegram.

✨Buy ads: https://telega.io/c/BooksHub25

✨Contact admin ➠ @Bookshub_contact_bot

✨ Off Topic Community➠ @BooksHubCommunity

✨ Copyright Disclaimer➠ https://telegra.ph/LEGAL-COPYRIGHT-DISCLAIMER-09-18

1 month ago
***🔥*** මව්කුස උපන්නා වූ සත්ත්වයා උපදිනුයේ, …

🔥 මව්කුස උපන්නා වූ සත්ත්වයා උපදිනුයේ, පියුම් ගැබෙක හෝ රන් කරඬුවක නො වේ. ඔහු පක්වාශය මතුයෙහි ආමාශය යට අතුනු වැටි, පිටිකටු දෙකට අතරෙහි වූ අතිශයින් අවහිර වූ ලෝකාන්තරික නරකයක සේ අඳුරු වූ ගූථනරකය සේ පිළිකුල් වූ පරම දුර්ගන්ධ වාතයෙන් පිරුණා වූ මවු කුස වැසිකිළි වළෙක උපදනා පණුවකු සේ උපදින්නේය, ඉක්බිති ඔහු දස මසක මුළුල්ලෙහි මව් කුස තුළ ම උෂ්ණයෙන් පැසෙමින් අත් පා සැකිළීම් දිගු කිරීම් වලින් තොරව මහත් දුකක් විඳින්නේ ය. මෙය ගර්භාවක්‍රාන්ති මූලක දුඃඛය යි.

________

4 months ago

*💫*සංවේදී අය නැරැඹීමෙන් වළකින්න
(අනුවණින් සහ ද්වේශයෙන් විමසන්නත් හට ද නො වේ දැඩි පිළිකුලක් අකමැත්තක් සෝකයක් ගැටීමක් දුකක් කණගාටුවක් වැනි දේශීය සහ මෝහය සහගත සිතිවිල්ලක් ඇති වේ නම්)

මේ ශරීරය දිනෙන් දින වෙනස් වෙනවා. මේ ශරීරය මොහොතින් මොහොත මරණයට ලං වෙනවා.  දිනෙන් දින මේ කය කුණු වේවි, ගඳ ගසාවි, ඕජස් ගලාවි, සැරව අතරින් පණු කැදලි මතු වී එකම පොරයකින් තරඟයට මේ කුණු මස් කෑලි අනුභව කරාවි.. නැවත නැවතත් පණුවන් ගේ ආහාරයට පත් වී පසු දින වල උන්ගේ අසූචියක් බවට මේ රූපය පත් වේවි. කෝ පණු අසූචියක් තුළ මගේ පැහැපත් කරගන්න වෙහෙස දරනා මූණ? කෝ පණු අසූචිය තුළ මගේ කරගත්, මේ රූපය ජරාවට පත් වන්නක්මයි. වස්තුවක් රකින්නා සේ කොයිතරම් මුදල් යොදවා රැක්කාත්, ඔබ සුදු මූණ දිනක පණු අසූචියක් වනවාමයි.**

🌹අතිශයින්ම නුවණින් විමසන්න සඳහා පමණයි නුවණින් විමසා නුවණින් කළ කිරීම සඳහා 

👉අසුභ කමටහන් channel  තුළ ඔබට අවශ්‍ය සියලු අසුභ කමටහන් ඇති බැවින් රාග සිත යටපත් කිරිමට විරිය වඩන ඔබට නැවත නැවතත් මේ සියල්ලම නැරඹිය හැක.
Link👉https://t.me/asubha_kamatahan
*🌼සබ්බං පහාය ගමනීයං
🌟*සියල්ල හැරදා යා යුතුය.

තෙරැවන් සරණයි 🙏🙏🙏**

8 months ago

පිළිකුල් භාවනාව - තපෝවනයේ සුමේධ හිමි

9 months, 1 week ago

https://youtu.be/dsDgZpeby6g?si=DzDGSRwTN9dNE_vY

YouTube

අසුභ භාවනාව වඩන අනුපිළිවෙල|Most Ven Na Uyane Ariyadamma Thero

අසුභ භාවනාව වඩන අනුපිළිවෙල,අතිපූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ දේශනාවක් ඇසුරෙනි

9 months, 1 week ago

https://youtu.be/9MqRjnjJDqA?si=Y0BXl8iqJGHiDq6A

YouTube

අසුභ භාවනාව ට ඇති බාධක|Most Ven Na Uyane Ariyadamma Thero

අසුභ භාවනාව ට ඇති බාධක,අතිපූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ දේශනාවක් ඇසුරෙනි

9 months, 1 week ago

https://m.youtube.com/watch?v=v-plMr0B0ZE&si=EQ3xfu9hkowvJrTP&fbclid=IwAR2OVcacBfbSfgi5TnWe0na06j4aqKkYHJ3Bf_pB7CBdgd5VFfl3qz_W8Dc

YouTube

අසුභ භාවනාවේ ප්‍රභේද|Most Ven Na Uyane Ariyadamma Thero

අසුභ භාවනාවේ ප්‍රභේද,අතිපූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ දේශනාවක් ඇසුරෙනි

10 months, 2 weeks ago

🌼මේ සසර මොනතරම් බියකරු එකක්ද?
මෙවැනි රෝග වලට පෙර කරපු අකුසල් නොකිය වෙන මොනවා කියන්නද

👉එළිපිටවත් රහසේවත් පව්කම් නම් කරන්න එපා. ඒ කරපු පව් එළිපිටම විදවන්න වෙනවා 🤲

11 months, 2 weeks ago

💫අසුභ භාවනාව...

මෙහි දෙතිස් කුණුපයන්ගේ ඡායාරූප දක්වණු ලැබුවේ ඔබට කුණුප කොටස්වල පිළිකුල් සහගත ස්වභාවය ගැන අදහසක් ගැනීමට උපකාර වනු පිණිස ය. අසුභ භාවනාවේ යෙදෙනා විට තම සිරුර ගැන නුවණින් සළකමින් කළ යුතුය.

We recommend to visit

News and announcements of the library. No books here.
🇨🇳Official Chinese channel: t.me/zlib_china_official
🌐 https://z-library.sx
https://en.wikipedia.org/wiki/Z-Library
🐦 https://twitter.com/Z_Lib_official
🐘 https://mastodon.social/@Z_Lib_official

Last updated 1 month ago

Intel slava is a Russian News aggregator who covers Conflicts/Geopolitics and urgent news from around the world.

For feedback and business enquiries
@IntelSlavaFeedbackBot

Last updated 3 weeks, 4 days ago

💫Welcome to the best book channel of Telegram.

✨Buy ads: https://telega.io/c/BooksHub25

✨Contact admin ➠ @Bookshub_contact_bot

✨ Off Topic Community➠ @BooksHubCommunity

✨ Copyright Disclaimer➠ https://telegra.ph/LEGAL-COPYRIGHT-DISCLAIMER-09-18