2023 -SISULKA - ET

Description
#2023 සිසුන් සදහා පමනයි.
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 year, 9 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 year, 7 months ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 year, 9 months ago

1 year, 8 months ago
අවස්ථාව ලැබුණු අය සහ අවස්ථාව ලැබෙයි …

https://vt.tiktok.com/ZS6TmUCHN/

අවස්ථාව ලැබුණු අය සහ අවස්ථාව ලැබෙයි කියලා බලන් හිටපු අය කෝ බලමු...😁

#Admin...🖊️

1 year, 9 months ago
***🙏*** ඔබ සැමට පින්බර දුරුතු පොහොය …

🙏 ඔබ සැමට පින්බර දුරුතු පොහොය දිනයක් වේවා 🙏

දුරුතු පොහෝ දිනයෙහි වැදගත්කම,

☸ බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම

☸ බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ට පූජා වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්‍යාග කිරීම.

☸ බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ කේශ ධාතු නිදන් කොට මහියංගන චෛත්‍යය ඉදි කිරීම

☸ බුදුන් වහන්සේ ජටිල රහතන් වහන්සේ සමඟ රජගහ නුවරට වැඩම කිරීම.

☸ බුදු සසුනේ පළමු ආරාම පූජාව වන වේළුවනාරාම පූජාව බිම්බිසාර රජු විසින් සිදු කිරීම.

Srimal Wijesinghe - අපේ ඉංජිනේරු පංතිය

1 year, 9 months ago

🔥අද රත්නපුරයම හෙල්ලෙයි වගේ.....😉

PRACTICAL කලා කියනවට කරනවා වෙනයි..😀
REALLY ම PRACTICAL කරනවා වෙනයි ළමයෝ...😁

💪අද රත්නපුරේ වගේම ඉක්මනටම ඔයාලගේ දිස්ත්‍රික්කයටත් එන්නම්... ටිකක් ඉන්නකෝ....😉

➡️ස්ථානය - රත්නපුර සිසුල්කා නම්‍යා ශාලාව
➡️ප්‍රා.පරීක් - යාන්ත්‍රික තාක්ශනවේදය
➡️මෙහෙයවීම - උපේන්ද්‍ර ප්‍රියමාල්
BET (Hon's ) in Automobile
University of Jaffna

මේ තවම ඉවර නෑ හොදේ..😎

1 year, 10 months ago
***?***හෙට උදේ 7 ඉදන් ඔයා වෙනුවෙන්ම...***?***

?හෙට උදේ 7 ඉදන් ඔයා වෙනුවෙන්ම...?

ඉතින් ළමයෝ මේක මගහැරගන්න එපා...?

? ප්‍රශ්න පත්‍රය නොලැබුන ළමයි පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න...??

https://drive.google.com/file/d/1yurjz7DYwprW_OuJZNvLNSzTC7p6EYs7/view?usp=drivesdk

⭐ ඒ වගේම සම්මන්ත්‍රණයට සහභාගි වෙන ZOOM සහ YOUTUBE LINK ටික පහළින් තියෙනවා...⬇️⬇️

YOUTUBE : https://youtube.com/live/nrObl9coXO0?feature=share

ZOOM : https://us06web.zoom.us/j/87879765907?pwd=xmPIyblbfozMmMbARjuY2hvV3FOZaj.1

⭕හැමෝම අනිවාර්යයෙන් සජීවී විකාශයත් එක්කම සම්බන්ධ වෙලා වැඩේ ගොඩ දාගන්න... යාලුවන්ටත් මේක ශෙයාර් කරලා එයලාවත් ගොඩ දාන්න....?

එහෙනම් හෙට හමුවෙමු LIVE CLASS එකෙන්..?️

? අමතක කරන්න එපා විභාගේ අනිවාර්යය ගැටලු ටිකක් සාකච්ඡා කරන්නේ..?

? අපේ ඉංජිනේරු පංතිය ?

1 year, 11 months ago
***➡️******➡️******➡️*** ***?******?******?******?*** ***⬅️******⬅️******⬅️***

➡️➡️➡️ ???? ⬅️⬅️⬅️

⏲  ???????  ⏲

?❤ විභාගෙට දින ලගයි නේද ? හැබැයි තවමත් වෙලාව තියනවා දරුවනේ ?❤

?‍? අනිවාර්යයෙන් මේ සදුදා ( නොවැ. 18 ) උදේ 07.00 වෙද්දි අනිවාර්යයෙන් LIVE සම්බන්ද වෙන්න ?‍?

? එදාට අපි කතා කරන්නේ - AUTOMOBILE  ප්‍රශ්න එක්ක ලකුණු 12 ක් ගන්නේ කෝමද කියලා ?

✔️ ලංකාවටම නොමිලේ ‼️

වැඩිදුර තොරතුරු සදහා

? ZOOM LINK,
https://us06web.zoom.us/j/87879765907?pwd=xmPIyblbfozMmMbARjuY2hvV3FOZaj.1

?YOUTUBE LIVE
https://youtube.com/live/nrObl9coXO0?feature=share

?? වැඩිදුර තොරතුරු සදහා පිවිසෙන්න අපගේ WHATSAPP සමූහයට
https://chat.whatsapp.com/HQHQvtg5p49AYX191s17ct

මේක අපි දිනන්නම ඕනේ ගේමක් ?‍??‍?

SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 year, 9 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 year, 7 months ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 year, 9 months ago