2023 -SISULKA - ET

Description
#2023 සිසුන් සදහා පමනයි.
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 days, 7 hours ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 1 week ago

2 weeks, 6 days ago
අවස්ථාව ලැබුණු අය සහ අවස්ථාව ලැබෙයි …

https://vt.tiktok.com/ZS6TmUCHN/

අවස්ථාව ලැබුණු අය සහ අවස්ථාව ලැබෙයි කියලා බලන් හිටපු අය කෝ බලමු...😁

#Admin...🖊️

1 month, 1 week ago
***🙏*** ඔබ සැමට පින්බර දුරුතු පොහොය …

🙏 ඔබ සැමට පින්බර දුරුතු පොහොය දිනයක් වේවා 🙏

දුරුතු පොහෝ දිනයෙහි වැදගත්කම,

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම

බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ට පූජා වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්‍යාග කිරීම.

බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ කේශ ධාතු නිදන් කොට මහියංගන චෛත්‍යය ඉදි කිරීම

බුදුන් වහන්සේ ජටිල රහතන් වහන්සේ සමඟ රජගහ නුවරට වැඩම කිරීම.

බුදු සසුනේ පළමු ආරාම පූජාව වන වේළුවනාරාම පූජාව බිම්බිසාර රජු විසින් සිදු කිරීම.

Srimal Wijesinghe - අපේ ඉංජිනේරු පංතිය

1 month, 2 weeks ago

🔥අද රත්නපුරයම හෙල්ලෙයි වගේ.....😉

PRACTICAL කලා කියනවට කරනවා වෙනයි..😀
REALLY ම PRACTICAL කරනවා වෙනයි ළමයෝ...😁

💪අද රත්නපුරේ වගේම ඉක්මනටම ඔයාලගේ දිස්ත්‍රික්කයටත් එන්නම්... ටිකක් ඉන්නකෝ....😉

➡️ස්ථානය - රත්නපුර සිසුල්කා නම්‍යා ශාලාව
➡️ප්‍රා.පරීක් - යාන්ත්‍රික තාක්ශනවේදය
➡️මෙහෙයවීම - උපේන්ද්‍ර ප්‍රියමාල්
BET (Hon's ) in Automobile
University of Jaffna

මේ තවම ඉවර නෑ හොදේ..😎

3 months, 1 week ago
***?***හෙට උදේ 7 ඉදන් ඔයා වෙනුවෙන්ම...***?***

?හෙට උදේ 7 ඉදන් ඔයා වෙනුවෙන්ම...?

ඉතින් ළමයෝ මේක මගහැරගන්න එපා...?

? ප්‍රශ්න පත්‍රය නොලැබුන ළමයි පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න...??

https://drive.google.com/file/d/1yurjz7DYwprW_OuJZNvLNSzTC7p6EYs7/view?usp=drivesdk

ඒ වගේම සම්මන්ත්‍රණයට සහභාගි වෙන ZOOM සහ YOUTUBE LINK ටික පහළින් තියෙනවා...⬇️⬇️

YOUTUBE : https://youtube.com/live/nrObl9coXO0?feature=share

ZOOM : https://us06web.zoom.us/j/87879765907?pwd=xmPIyblbfozMmMbARjuY2hvV3FOZaj.1

හැමෝම අනිවාර්යයෙන් සජීවී විකාශයත් එක්කම සම්බන්ධ වෙලා වැඩේ ගොඩ දාගන්න... යාලුවන්ටත් මේක ශෙයාර් කරලා එයලාවත් ගොඩ දාන්න....?

එහෙනම් හෙට හමුවෙමු LIVE CLASS එකෙන්..?️

? අමතක කරන්න එපා විභාගේ අනිවාර්යය ගැටලු ටිකක් සාකච්ඡා කරන්නේ..?

? අපේ ඉංජිනේරු පංතිය ?

3 months, 1 week ago
***➡️******➡️******➡️*** ***?******?******?******?*** ***⬅️******⬅️******⬅️***

➡️➡️➡️ ???? ⬅️⬅️⬅️

  ??????? 

? විභාගෙට දින ලගයි නේද ? හැබැයි තවමත් වෙලාව තියනවා දරුවනේ ?

?‍? අනිවාර්යයෙන් මේ සදුදා ( නොවැ. 18 ) උදේ 07.00 වෙද්දි අනිවාර්යයෙන් LIVE සම්බන්ද වෙන්න ?‍?

? එදාට අපි කතා කරන්නේ - AUTOMOBILE  ප්‍රශ්න එක්ක ලකුණු 12 ක් ගන්නේ කෝමද කියලා ?

✔️ ලංකාවටම නොමිලේ ‼️

වැඩිදුර තොරතුරු සදහා

? ZOOM LINK,
https://us06web.zoom.us/j/87879765907?pwd=xmPIyblbfozMmMbARjuY2hvV3FOZaj.1

?YOUTUBE LIVE
https://youtube.com/live/nrObl9coXO0?feature=share

?? වැඩිදුර තොරතුරු සදහා පිවිසෙන්න අපගේ WHATSAPP සමූහයට
https://chat.whatsapp.com/HQHQvtg5p49AYX191s17ct

මේක අපි දිනන්නම ඕනේ ගේමක් ?‍??‍?

SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 days, 7 hours ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 1 week ago