📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 4 weeks, 1 day ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 1 week ago
🔴🔴 අමතක නම් පැය 3- 4ක වගේ ආසන්න කාලයකින් මතක් කරගන්න පුලුවන් VIDEOS LIST එකක් ආයේ හැදුවා ලමයි.
PHYSICS SYLABUSS එක පුරා වැඩිම හරියක් තියෙන්නේ තේරුම් ගන්න දේවල් උනාට, පොඩි ප්‍රමාණයක් තියෙනවනේ මතක තියාගන්න තියෙන කරුණු හෝ මතක තියාගත්තොත් කෙලින්ම ලොකුවටම ලකුණුවලට වාසිවෙන කරුණු, අන්න ඒවා ගැන VOICE ටිකක් RECORD කරගෙන යන ගමන් මේ ටිකේ.
1) *🔸 ධාරා විද්‍යුතය REVISE DAY - ධාරා විද්‍යුතය මූලික දැනුම ( Tronics වලට අවශ්‍ය වෙන ධාරාවිද්‍යුතය ඔක්කොමත් Cover වෙනවා)*https://www.youtube.com/live/xaJHojMsZm0?si=UY_GM9p4cVF87Trl
ධාරාව GUESSDAY -
https://youtu.be/UNkW45yrGus?si=hHMrlnsX0E1idcxK
2) 🔸 යාන්ත්‍රික ගුණ REVISE DAY -https://youtube.com/live/obxU4eVSlks
යාන්ත්‍රික ගුණ Guessday - https://www.youtube.com/live/7qP5L0n9JK8?si=aoilpS1mfTQ7QVfn 3) 🔸 ELECTRONICS REVISE DAY -https://www.youtube.com/live/a1dUwVcNxIM?si=f3S3PGey_qbtmcO- 4) 🔸 චුම්භක REVISE( MCQ TRAINING) - https://youtube.com/live/7vVwf_2XGGI
5) 🔸 ක්ෂේත්‍ර REVISE DAY -https://youtu.be/aqoLxtmF7cQ 6) 🔸 කෘෂ්ණ වස්තු, ප්‍රකාශ විද්‍යුත්, විකිරණශීලීතා 10B REVISE DAY -https://youtube.com/watch?v=eiSZ759n55M
2024 REVISION | ජිවිතයට Physics | අනුරාධ පෙරේරා
🔴**2024 විභාගේ අලුත් තත්වය එක්ක දින 20 PHYSICS GOLDEN සැලැස්ම.
SPECIAL MEETING
GOLDEN PLAN SPECIAL MEETING LIVE
🟡https://us06web.zoom.us/j/82100537408?pwd=NRYtkb9US5cfANo2UbIzHRMkihfLvQ.1
🔥*🔥*🔥🔥🔥🔥🔥
🔴2024 AL සති තුනක GOLDEN සැලැස්ම. SPECIAL MEETING
විභාගයේ Z SCORE එකට වැඩියෙන්ම බලපාන SUBJECT එක තවම සම්පූර්ණයෙන්ම ඉතුරුයි ලමයි. සියල්ල තීරණයවෙන්නේ අවසන් Z SCORE එකෙන්
මේපාර අනිත් විෂයන් වල ප්‍රශ්න පත්‍ර ස්වභාවයත් එක්ක හරියටම බලලා PHYSICS PAPER එකට
🟡නිවැරදිවම ලෑස්තිවෙන විදිහ
🟡වැඩියෙන්ම බලන් යන්න ඕනේ දේවල්
🟡 S,F ඕනෑම මට්ටමක ලමයෙක්ට A එකකට යන්න හොදම සැලැස්මක්
🟡 C,B,A සදහා RANK ම TARGET කරන්න සැලැසුම්
🟡සියලුම ලමයින්ට මේ දවස් 20 දිනපතා වැඩකරන්න සැලැස්මක් සමග සියලුම අවශ්‍ය දේවල් .
දිනපතා ඕනේම මට්ටමක ලමයෙක් කලයුතු දේ වෙනවෙනම සැලසුම් කරලා තියෙන්නේ . ICT සහ APPLIED එක්කත් ගැලපෙන්න වෙනමත් හදලා තියෙනවා අවශ්‍ය ලමයින්ට
හෙට MEETING එකේදී කතාකරමු. මේක හොදටම PLAN කරලා මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕනේ වෙලාවක්.
⛔හෙට දෙසැ 07 සෙනසුරාදා රෑ 8ට SPECIAL MEETING එකේදි වැඩේ හරියටම කතාකරමු .
යාලුවන්ට මතක් කරන්න. ඕනෙම කෙනෙක්ට ලොකුම උදව්වක් වෙයි.LINK එක පහත TELEGRAM චැනල් එක හරහා
➡️ Telegram : t.me/ApMR24
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
?? **MAIN/ RAPID REVISION , 2024 THEORY සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.
FINALPAPER 06 DISCUSSION**
https://us06web.zoom.us/j/84975128813?pwd=DxMn21BGkTl27XaUr0rhLti32Jz80o.1
22/09/2024
Zoom Video
Join our Cloud HD Video Meeting
Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution…
? DISCUSSION එක පටන්ගන්න 3.15 වගේ වෙනවා ලමයි. අද කැමරා අය එහෙම නෑ ගෙදර අය කැමරා කරන්නේ ඒත් වැඩේ කොහොමහරි කරන් යමු. ඒවෙලාවට ZOOM LINK දාන්නම්
මුලින්ම ESSAY / STRUCTURED ඊලගට MCQ
PAPER DISCUSSION එකට කලින් ROUGH MARKING එක දානවා මේක ටිකක් බලාගන්න හොදට.
? චුම්භක පරිණාමක කොටස
(පැය 1.30යි)
VIDEO : https://youtu.be/lY-ARX_3fdM
මේක උදේම බලලා ඒ ගැම්මෙන් දවල් වෙනකම්ම වැඩ කරන්න PHYSICS වලට.
මේවෙලාවේ කරන්න තියෙන ඵලදායීම වැඩ කීපයක්
1) FP01-FP05 PAPERS වල වැරදුන MCQ සහ ESSAY විවරණය කිරීම. වැඩියෙන්ම වැරදිලා තියෙන පොදු මාතෘකාවල NOTE බලලා ගණන් හදන එක
2) චුම්භක පාඩම නැවත NOTES බලා ගනන් හදන එක.
3) ELECTRONICS NOTE එක නැවත බැලීම
4) තෝරාගත් PAST PAPER MCQ කීපයක හැමදාම එන වැඩියෙන්ම වරදින කොටස් වලට අදාල ප්‍රශ්න විවරණය කිරීම
???????
????????
YouTube
Chumbhaka Parinamaka 2024 Rev
Anuradha Perera Physics 2024 අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න. 2024 Theory Channel - https://t.me/AP24T 2024 Theory Group - https://t.me/anuradhaperera2024al 2024 Revision Channel - https://t.me/APMR24 2024 Revision Group…
? 2024 RAPID / MAIN Revision සහ 2024 Theory සියලු සිසුන් ධාරා විද්‍යුතය ක්ෂමතා උත්සර්ජනය සහ තාපන ඵලය පාඩමට පහත link එකෙන් join වෙන්න.
? මේක ලකුණු ගොඩක් තියෙන, ධාරා විද්‍යුතයේ අලුත්ම කොටසක්..
???? ????
✅https://us06web.zoom.us/j/81265450191?pwd=vaYXiL672paKZeeCNqJBKhhEExrVo8.1
????????
???????
Zoom Video
Join our Cloud HD Video Meeting
Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution…
? දෝලන PRACTICAL SHORT NOTES ලියලා ඉවරනම් මේ PAST PAERS ප්‍රශ්න ටික කරන්න ගන්න
? ආලෝකය ප්‍රකාශ උපකරණ
ආයේ ආයේ REVISE කරගන්න බලන්න ලේසි වෙන්න සියලු භෞතික සහ ONLINE ලමයින්ට මේ LINK එකෙන් ප්‍රකාශ උපකරණ RECORDING එක බලන්න පුලුවන්
ආලෝකය ප්‍රකාශ උපකරණ :https://youtu.be/fQ80zegZeHE
???????
????????
YouTube
alokaya prakasha upakarana 2024 revision 26-06-2024
***🔳*** අනුරාධ පෙරේරා physics 2024 ***🔳*** අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න. ***🔻*** 2024 Theory Channel :- https://t.me/AP24T ***🔻*** 2024 Theory Group :- https://t.me/anuradhaperera2024al …
📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 4 weeks, 1 day ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 1 week ago