Infinite Entertainment, Zero Cost: Get Your Free Books, Music, and Videos Today!

❤️‍🔥 FiRe GiRls ❤️‍🔥

Description
🔥ගිනිසුළු වන්🔥

☃️කෙළිලොල් කම්☃️

🌹පාන දස්කම්🌹

🙈දඟකාර කෙල්ලන්🙈

✨එක් වී කරමු විස්කම්✨



❤️‍🔥FiRe GiRls ❤️‍🔥

Owner💖:- @Sithu_23

කෙල්ලනේ ඔයාලගෙ දස්කම් ලොවටම පෙන්වමු🌍💞

Our channel:-
t.me/newfiregirls

Our chat group:-
t.me/firegirlschat
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

2 месяца, 3 недели назад
While...

While...

2 месяца, 3 недели назад

Happy birth day admin malee❤️❤️

2 месяца, 3 недели назад

දන්නවද

මේ චැනල් එක මට ස්පෙශල් වෙන්න හේතුව.........

අද ඉන්න රයිටර් මාව බිහිකලේ

මේ චැනල් එකෙන්....

ඒ 2021 දී.........

ඉතින් මං නැති කාලෙ ගොඩාක් දෙවල් වෙලා.........ඉතින් ආයෙම ගිනි ගින්දර

Fire girls ලා

ටිකක් ඔනි මට ❤️😌

මං මලී.............

2 месяца, 3 недели назад

අතීත කතාව

මා සහ මාගෙ අක්කා අතර අවුරුදු 6ක පරතරයක් තියෙනව හැබැයි ඉතින් දෙන්නව වෙන් කරල අදුන ගන්න බෑ මොකද ටුවින්ස්ල වත් එච්චරට එක වගේ නැති නිසා ( ඇඩ්මින් මඩුල්ල සාක්ෂි දරාවි).....
ඉතින් මම සහ එයා.....දෙන්නම විද්‍යා විශය හදාරන්නෙ අම්මලගෙ ඉල්ලීමට....
අන්තිමේදි මගෙ අක්කා එයා හෙදියක් විදිහට වව්නියාව රෝහලට යනව...😔 මෙච්චර කල් එකට මරා ගත්ත අපි.. දැන් ... දෙතැනක....
එයාගෙ හීනෙ කවදම හරි දවසක මම ඩොකෙක් වේවි කියලයි...
ඉතින් එයා මේ කරන්නෙ මාව ඒකට මෝටිවේට් කරන එක.....
සෝ...
එහෙම අක්කෙක් ලැබෙන්න බෝධි පූජා තිලත් මදි 🙂😁

2 месяца, 3 недели назад

හලෝ මා ගර්ල්ස්....😁

2 месяца, 3 недели назад

හායි ලමායි

ඉස්සරම හිටිය අයට මතකද දන්නැ

මම කවුද කියලා 🌝

මතක අය කියමුකො මං කවුද කියලා

මතකද මාව තාම ඔයාලට........

කමෙන්ට් එකක් දාන් යන්න.....😌

මං.............

.............

4 месяца, 2 недели назад
*ලැබුවාවූ 2024 අලුත් අවුරුද්ද ඔයාටයි ඔයාගෙ …

ලැබුවාවූ 2024 අලුත් අවුරුද්ද ඔයාටයි ඔයාගෙ පවුලෙ හැමෝටමයි හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ඨ වෙන සතුටින් විතරක්ම පිරෙන සුභම සුභ නව වසරක් වේවා.. 💕🎉🎊️🪄

4 месяца, 3 недели назад

මතක තියාගන්න... 😍*❤️*

🍿ජීවිතේ අමාරුම දවස් තිබුන කියල උත්සාහය අත්හරින්න එපා.

🍿අසාර්ථකවීම් වලදි පසු බසින්න එපා.

🍿විවේකයක් ගත්තට කමක් නෑ. හැබැයි අරමුණු වෙනුවෙන් මහන්සි වෙන්න.

🍿ඔයා හිතනවාටත් වඩා ඔබ ශක්තිමත්. මේ වෙනකම් ජීවිතේ හැම දේකටම තනියම මුහුන දුන්න නම් මේ පොඩි කාලයත් ඉවසගෙන ඉන්න. ජීවිතේ දිනලම දවසක ඔයා ආපු ගමන ගැන හිතල සතුටු වෙන්න.#Goood_Night🎐🤍

_ Silent Girl 👻💞_**

4 месяца, 3 недели назад

hey kellane..........
oyaalage main admin widihata mama thiranaya kalaa oyaala wenuwen loku welaawak chanel eke inna....
oyaalage iskole clz wala lassana mathaka mata inbox kiyanna....
mama ewa lassana kathaawak karannam... wachana walin.............
wedeta kemathi aya react karala mata siddi ewanna....
mama eekata kathaawak liyannam.....................

mn oyaalage nodutu admin dhenu......................

6 месяцев, 2 недели назад
**ජීවිතයේදී.., ***✨***

ජීවිතයේදී.., **

විශ්වාසවන්තම මිනිස්සු පවා ඔබට බොරු කරාවි.

හොඳම යාලුවො පවා කාලයත් එක්ක වෙනස් වෙයි.

ඔබ ආදරය කරන පුද්ගලයන් ඔබව රවට්ටන්න පුලුවන්.

ශක්තිමත්ම මිත්‍රත්වයක් පවා නැති වී යා හැක.

ඔබ වඩාත්ම ආදරය කරන අයට පවා ඔබව අමතක වෙයි.

සමහර වෙලාවට ජීවිතය අපිට නොගැලපෙන මිනිස්සුන්ගෙන් නොගැලපෙන දේවල් වලින් ඈත් කරනවා.

ඒ වෙනුවට අපිට ලැබෙන්න සුදුසු දේවල් ජීවිතයට වටිනාකමක් දෙන ආදරනීය මිනිස්සු මුනගස්සනවා. ❤️

පිළිගැනීමට අපහසු වුවත් මේ තමයි, ජීවිතේ යථාර්ථය. 🌟

ඉතින් ජීවිතේ හැමදේම වෙනස් වෙන බව තේරුම් ගන්න. එතකොට ජීවත් වෙන්න ලේසියි. ප්‍රශ්න අඩුයි. 🍃

මොන දේ වුනත් ඔයාට ලැබෙන්න ඕන දේවල් දවසක ඔයා හිතුවටත් වඩා ලැබෙන්න ඕන. මහන්සි වෙන හැමෝගෙම හීන දවසක හැබෑ වෙයි අනිවාරෙන්ම විශ්වාසයෙන් ඉන්න. 💖

"ශීත සෘතුව සදහටම පවතින්නෙ නැත.! ❄️
කිසිම වසන්තයක් එහි වාරය මඟ හරින්නේ ද නැත!"

සතුටින් ඉන්න. 🌻

_ Silent girl 👻💞_**

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago