Pomodoro Clock

Description
කල්දැමීම පරාජය කර එක්‌ වරක් පොමොඩෝරෝ කර ඔබේ අවධානය වැඩි දියුණු කරන්න🎓📚📒📖📌

@pomodoroclock

O/L, A/L ඕනෑම ළමයෙකුට සහභාගී විය හැක. ✨️📖🔎



Since: 2023/05/31
Advertising
We recommend to visit

https://1wcjyb.top
https://1wcjyb.top
https://1wcjyb.top

Last updated 1 year ago

Luke Belmar Private Broadcast

Last updated 8 months ago

💎 Ton Raffles Ecosystem.

App 🌐 https://tonraffles.app
Info ℹ️ @tonraffles
Bot 🤖 @tonraffle_bot

⚠️ NFA, DYOR

Last updated 3 weeks, 1 day ago

6 months, 3 weeks ago

අපිට තව හරියටම සති 10 ක් වගේ Exam එකට තියෙන්නේ🥲**

ඔයාටත් Inorganic අවුල්ද? කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නැද්ද?😐
එහෙනම් එන්න මාත් එක්ක Past Paper කරලා Inorganic ගොඩ දා ගමු😜🥀😚.................

අපි හැමදාම දවසට
🌟Inorganic Mcq 5 ක්,
🌟 Essay or structured Essay එකක්

විවරණත් එක්කම කරලා ගැම්මෙන් Exam එකට ගිහින් Inorganic ප්‍රශ්නේ සුපිරියටම කරලා එන්න පුළුවන් විදිහට සෙට් කර ගමූ 😜😉🥰🥰 ..........

හරියටම නොවැම්බර් 27(හෙට😌) ඉදන් අපි වැඩේ පටන් ගමූ😏🩶**

ඔයාලගේ යාලුවන්ටත් කියන්න😌
   (කුහක නොවී🙊🩷)

https://t.me/InorganicPlan

6 months, 3 weeks ago

තව සති 10 යි

මේ කාලේ වැඩ කරද්දි ශාරීරිකව වගේම මානසිකවත් මාරම අමාරුයි

" බුද්ධිමත්ව හිතන්න Emotional වෙන්න එපා "

" හැම ප්‍රශ්ණයක් ම , දැනෙන භය වැඩි මිසක් අඩු වෙන්න නෑ..එන්න එන්න අමාරු වෙන්නෙ..ඒත් ගේමේ ඉන්න " 🔥

මානසික වශයෙන් ස්ථාවර නැති අය මේ කාලේ හැලෙනව

https://youtu.be/e_xcn03srgA

➡️ Hard Motivation & Study Tips By Amila Dasnayake Sir

➡️ Present By kickstart Motivation

#copied

6 months, 4 weeks ago
Pomodoro Clock
6 months, 4 weeks ago
Pomodoro Clock
6 months, 4 weeks ago

*🔔දවසෙ නාස්ති වෙන කාලෙ නැති කරගන්න සුපිරි Plan එකක් 🔥*

▶️** https://youtu.be/dOgIqyNB0XE

7 months, 1 week ago

https://t.me/jiwithayata_daham_karunu

Telegram

ජිවිතයට දහම් කරුණු

එන්න ධර්මය දැනගන්න ආස වෙමු. ධර්මය තුළ ඇත්තේ සාමාන්‍ය යහපත නොව මනුෂ්‍ය වර්ගයාගේ උතුම් යහපැවැත්මයි.. In dharma there is not the general good but the noble well-being of mankind***☸️***

Pomodoro Clock
7 months, 1 week ago
9 months, 1 week ago

මේ ලෝකේ හැම මනුෂ්‍යයෙක්ටම දවසකට ලැබෙන්නෙ පැය 24..
ඒ පැය 24 තුල ජයග්‍රාහකයෝ,වගේම..
පරාජිතයෝ බිහි වෙනවා....
කෙනෙක් තරඟයෙන් පරාජය වීමටත්.තවකෙකු එම තරඟයම ජයග්‍රහණය කිරීමටත්....හේතූ තිබිය යුතුමයි.

පරාජිතයා දෛවය පිළිබඳව විශ්වාස කරනවිට..,ජයග්‍රාහකයා තම ආත්මය පිළිබඳව විශ්වාස තබනවා.

පරාජිතයා සෑම අවස්තාවකම ප්‍රශ්නයක් දකින විට...ජයග්‍රාහකයා ප්‍රශ්න තුලින් අවස්තාවන් දකිනවා.

පරාජිතයා රෝස පදුරේ කටු ඇතැයි තැවෙන විට,ජයග්‍රාහකයා මෙවන් කටු පඳුරකත්..රෝස වැනි ලස්සන මල් හැදෙන බව සිතා සතුටු වෙනවා..

පරජිතයා අභියෝග සීමා කරන විට...,ජයග්‍රාහකයා සීමාවන්ට අභියෝග කරනවා...

පරාජිතයා ජීවත කාලයම දනින් වැටී වහල් මානසිකත්වයෙන් ජීවත් වීමට තීරණය කරනවිට....,ජයග්‍රාහකයා මොහොතකට හෝ දෙපයින් නැගීසිටීමට උත්සහ කරනවා.

ඔබ ඔබේ ජයග්‍රාහී හඬ අවදි කරන්න.

Good Luck.........................!!!!!
                           -Akila Nilakshana -

#copied

9 months, 1 week ago

*☘️*විභාගෙ ලග හින්ද Stress වගේ ද

🔴ඒ හින්ද ඉස්සරට වඩා වැඩ කරන එක අඩු වෙලා ද තියෙන්නෙ

⛔️ඉස්සර පුළුවන් වෙලා තිබ්බ දේවල් දැන් බෑ වගේ කියල හිතෙනවද

😴පාඩම් කරද්දි නිදිමත හැදෙනවද

🔔මේ ප්‍රශ්න සේරටම විසදුමක් දැනගන්න මේ වීඩීයෝ එක අනිවාරෙන්ම බලන්න**

Youtube - https://youtu.be/31tviDcZVQA?si=nkGHFVH54P5s857I

9 months, 1 week ago
**සමහරු අවුරුදු 22 වෙද්දි එයාලගෙ උපාධිය …

**සමහරු අවුරුදු 22 වෙද්දි එයාලගෙ උපාධිය ගත්තා,ඒත් තව අවුරුදු පහක් රස්සා හෙව්වා.

සමහරු අවුරුදු 25 වෙද්දි CEO කෙනෙක් වුනා,ඒත් අවුරුදු 50 වෙද්දි මියගියා.ඒ අතරෙ තව සමහරු 50 වෙද්දි CEO කෙනෙක් වෙලා,අවුරුදු 90 වෙනකල් ජීවත්වුනා

සමහරු තාම තනිකඩයි,ඒත් එයා එක්ක එකට පාසල් ගියපු සමහරු දැන් දරුවො ඉන්න අම්මලා තාත්තලා.

ඔබාමා අවුරුදු වයස 55 වෙද්දි විශ්‍රාම යනවා,ඒත් ට්‍රම්ප් පටන්ගන්නෙ වයස අවුරුදු 70 දි.

මේ ලෝකෙ හැමෝම වැඩකරන්නෙ තම තමන්ට අදාල කාල පරාසවල.

ඔයා වටේ ඉන්න සමහරු ඔයාට වඩා ඉස්සරහින් කියලා ඔයාට හිතෙන්න පුලුවන්...තවත් සමහරු ඔයාට වඩා පස්සෙන් කියලත් ඔයාටම හිතෙන්න පුලුවන්.

ඒත් ඇත්තනම් අපි හැමෝම දුවන්නෙ තමන්ගෙම තරඟයක්,තමන්ට පුලුවන් වේගෙන්.

ඒ කාටවත් ඉරිසියා කරන්න එපා,එයාලා ඉන්නෙ එයාලගෙ කාල පරාසෙ,ඔයා ඉන්නෙ ඔයාගෙ කාල පරාසෙ.

ඉතින්,සන්සුන්වෙන්න.

ඔයා ගොඩක් පරක්කුත් නෑ,
ඔයා ගොඩක් ඉස්සරහිනුත් නෑ,
ඔයා හරියටම ඉන්නෙ ඔයාගෙ කාල පරාසෙ ඇතුලෙ. ♥️🌻💫**

We recommend to visit

https://1wcjyb.top
https://1wcjyb.top
https://1wcjyb.top

Last updated 1 year ago

Luke Belmar Private Broadcast

Last updated 8 months ago

💎 Ton Raffles Ecosystem.

App 🌐 https://tonraffles.app
Info ℹ️ @tonraffles
Bot 🤖 @tonraffle_bot

⚠️ NFA, DYOR

Last updated 3 weeks, 1 day ago