Infinite Entertainment, Zero Cost: Get Your Free Books, Music, and Videos Today!

2025 Theory (Gampaha / Online )

Description
2025 Theory ළමය්ගේ S,F To A,B සමූහය
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

3 weeks, 3 days ago

🔥අද චාලක අනුකවාද කොටසේ සාරංශය🔥🔥

3 weeks, 3 days ago

CamScanner 04-25-2024 17.52.pdf

3 weeks, 4 days ago

අනිවාරෙන් හෙට සහභාගී වෙන්න ළමයි මොකද පළවෙනි වාර විභාගේ MCQ වලට අවශ්‍යම දේවල් හෙට කෙරෙන්නෙ 🔥

2 months, 3 weeks ago

https://www.youtube.com/live/XiIunarZGBQ?si=Vd1cUK06GUx6lJhr

කාබනේට අනුමාපන 2025 theory දරුවන්ට කරපු ටික සාරංශ ගතව බලන්න 2024 අය දැන් හදන ගනන් අපේ 2025 theory දරුවන් හදන විදිය සුපිරියට ❤️

YouTube

කාබනේට අනුමාපන ඉලක්කගත සම්මන්ත්‍රණය

***✅***කාබනේට අනුමාපන 2025 theory දරුවන්ට කරපු ටික සාරංශ ගතව බලන්න 2024 අය දැන් හදන ගනන් අපේ 2025 theory දරුවන් හදන …
2 months, 4 weeks ago
***🟥******🟥***අපෙ දරුවොම අපෙ එවුන්ට උදව් කරනව …

🟥🟥අපෙ දරුවොම අපෙ එවුන්ට උදව් කරනව දකින එක පට්ට 💯🔥

3 months ago

🟥විශේෂ නිවේදනය🟥

අපගේ whatsapp official එකේ යම් දෝෂයක් ඇතිවී ඇති බැවින් එය තාවකාලිකව විසන්දි කර ඇත එම නිසා සියලු පණිවිඩ telegram group එක හරහා ලබා දේ..

#රසායනයේ_ඉංජිනේරු_ස්වරය

3 months ago

🟥ආර්ථික නිදහස 🟥

⚠️උබලට හිතෙන ආස දේ ගන්න පුලුවන් ආර්ථිකයක් ලබා ගන්න මේ ටික උපරිමෙන් කැප කරමු ළම්මයි

2025 Theory කාබනේට අනුමාපන ඇරඹේ
බ්‍රහස්පතින්දා ප.ව.3.00-6.00

ඉන්දීප ගම්පහ (පරණ මිනුවන්ගොඩ පාර )

☄️මිතුරන් දැනුවත් කරන්න share කරන්න ළමයි

#රසායනයේ_ඉංජිනේරු_ස්වරය

Chemistry | විරාජන ජීවන්ත

3 months ago
3 months ago

🔥🔥බන්ධන නැවත මතක් කරගන්න හැමෝම මේ ප්‍රශ්න පත්‍රය කරමු ළමයි මේකෙ discussion එක telegram group එකට දාන්නම් මේක 💫💯හැමෝම කරමු ළමයි

3 months, 1 week ago

🟥🟥🟥2025 ළමයි ඊයෙ පංතියෙ හදපු සුපිරි අනුමාපන ගනන් ටික අනිවාරෙන් ආයෙ අදම හදන්න ප්‍රශ්න තියනවනම් යොමු කරන්න ළමයි🟥🟥🟥

0768710136

ඔන්න අපි 2025 පංතියේ

🟢පරමානුක ව්‍යුහය
🟢රසායනික බන්ධන
🟢රසායනික ගනණය
සම්පූර්ණයෙන් අවසන්

දැන් අනුමාපන සාකච්ඡා වෙමින් පවතියි

ගම්පහ නගරය තුල පට්ට වැඩ පිළිවෙලක් සහිත පංතිය දන්න අයගෙන් අහලම බලන්න

#රසායනයේ_ඉංජිනේරු_ස්වරය
Chemistry | විරාජන ජීවන්ත

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago