Tharuk's Blog 🧠

Description
Welcome to my personal blog!

༼ つ ◕_◕ ༽つ

I'm Tharuk, and I share my day-to-day life experiences and my knowledge in this blog.

👻 Contact Me : @ImTharuk
✨️ My Website : www.tharuk.dev
We recommend to visit

Telegram stands for freedom and privacy and has many easy to use features.

Last updated 1 month, 2 weeks ago

Roxman
Roxman
12,975,749 @developer

Sharing my thoughts, discussing my projects, and traveling the world.

Contact: @borz

Last updated 1 month, 3 weeks ago

Official Graph Messenger (Telegraph) Channel

Download from Google Play Store:
https://play.google.com/store/apps/details?id=ir.ilmili.telegraph

Donation:
https://graphmessenger.com/donate

Last updated 7 months, 1 week ago

8 months ago
8 months, 1 week ago

Material UI එක Google එකෙන් maintain කරන එක නවත්තලා නේ. Interesting... May be a New UI...

Any UI/UX Designers?

Figma alternatives ටිකකුත් කියාගෙන යන්නකෝ. Open Source & Free tools නම් ගොඩක් හොඳයි. දැනට try කරලා තියෙන්නේ Framer, PenPot, Lunacy විතරයි alternatives වලට.

8 months, 1 week ago
9 months, 2 weeks ago
9 months, 3 weeks ago

හරි එහෙනම් මේ අවුරුද්දේ මොකෙන්ද වැඩ අල්ලන්නේ ? Windows Tips Series එකෙන් පටන් ගමුද? Coding සම්බන්ධ දේවල් හැමෝටම වැඩක් නැනේ? And... Good Morning ? #Tips #Suggest

9 months, 3 weeks ago

Hey! ? https://youtu.be/mFPuDaVA7wI ‼️ MUST WATCH ‼️ I do feel the same. Do you guys feel the same..? idk, I've even limited the apps by adding timers but... whenever time exceeds on apps like YT, I just click 10-30 minutes more then watch again. ? That's…

1 year, 1 month ago

Average Mobile Phone User කෙනෙක්ගේ Screen Time එක 3-4hours වෙද්දී Gen Z එකේ, ඒකියන්නේ අපේ average screen time එක 8-9 hours වෙනුවලු ?

Social Media : 3-4 hours
Entertainment : 2-4 hours

බලන්න ඔයාගෙත් ඔය වගේද කියලා usage එක, අපිට ලෙඩ හැදෙන එක පුදුමයක් නැ ඉතින් ?

ඇත්තනේ ඉතින් නිදාගත්තෙ හරි, වැඩක් හරි නැත්නම් ඕකෙමනේ ඉන්නෙ අපි ?

මං හිතන්නේ නැ කාගෙවත් 5hours වලට වඩා අඩුවෙන් usage එක ඇති කියලා ?

කලින් කිව්වා වගෙ apps වලට timer එකක් දාගන්න නැත්නම් මේක අතට ගත්තම ඕවා මතක් වෙන්නෙ නැ scroll කරනව ඇරෙන්න ?

1 year, 1 month ago

ඕගොල්ලෝ දැනට AL වගේ කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම CV එකක් හදල තියාගන්න. CV කියන්නෙත් දැන් ටිකක් outdated වගේ තමා. Resume තමා අලුත්ම එක. But CV එකක් හැදුවම resume එක හදාගන්න එක ලේසි. Resume එකක් හදනවා නම් portfolio එකක් ඒ කිව්වෙ ඔයාගේම website එකක් එක්ක හදන…

1 year, 1 month ago

ඕගොල්ලෝ දැනට AL වගේ කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම CV එකක් හදල තියාගන්න.

CV කියන්නෙත් දැන් ටිකක් outdated වගේ තමා. Resume තමා අලුත්ම එක. But CV එකක් හැදුවම resume එක හදාගන්න එක ලේසි.

Resume එකක් හදනවා නම් portfolio එකක් ඒ කිව්වෙ ඔයාගේම website එකක් එක්ක හදන එක හොඳයි. මගේ එකත් ළඟදීම update කරන්න ඉන්නෙ. බලාගෙන ඉන්නකෝ ?

CV එකක් හදාගන්න දන්නෙ නැත්නං ඒක හදන විදියත් කියල දෙන්නම්කෝ...

තව අනිවාර්යෙන්ම LinkedIn profile එකක් maintain කරන්න. මගෙත් profile එකනම් තියේ updates තමා නැත්තේ ?

ඕගොල්ලෝ කොහොමත් දන්නවානේ දැන් paper qualifications වලට වඩා skills බලන්නේ කියලා. ඒකට අනිවාර්යෙන්ම ඔය වගේ profile එකක් maintain කරන එක හොඳයි.

මේක ගැන දන්න අය පොඩ්ඩක් comments දාන්න තව දේවල් දැනගන්න අපිටත්.

මේ ටිකේ ඔය teachers ලයි higher studies කරන අයියලයි කිව්ව හින්දා ඕවා හෙව්වේ. ඇත්තටම AL කාලේ ඉදන්ම ඕක update කරන් ගියාම ලේසි ඉස්සරහට.

1 year, 2 months ago

Phone එකට වැඩේ හරි වගේ Guys. VAT එකත් එක්ක අලුත් එකක් ගන්න තමා වෙන්නෙ.

On වෙන්නෙ නෑ. Bootloop වගේ වෙනව. ??

Lap එකෙන් සිංහල type කරන එකනම් එපා වෙනව.

We recommend to visit

Telegram stands for freedom and privacy and has many easy to use features.

Last updated 1 month, 2 weeks ago

Roxman
Roxman
12,975,749 @developer

Sharing my thoughts, discussing my projects, and traveling the world.

Contact: @borz

Last updated 1 month, 3 weeks ago

Official Graph Messenger (Telegraph) Channel

Download from Google Play Store:
https://play.google.com/store/apps/details?id=ir.ilmili.telegraph

Donation:
https://graphmessenger.com/donate

Last updated 7 months, 1 week ago