Dive into the Ultimate Free Library: Your One-Stop Hub for Entertainment!

𝗕𝗿𝗶𝗴𝗵𝘁 𝗚𝗢Ⓐ𝗟||🤍✨

Description
Remember why you started 🌚💐💗
Advertising
We recommend to visit

Official Telegram Channel by Sarkari Result SarkariResult.Com
Welcome to this official Channel of Sarkari Result SarkariResult.Com - On this page you will get all the updated information on Sarkari Result website from time to time.

Last updated 11 hours ago

👌Only Current Affairs English & Hindi Medium.
Contact @GKGSAdminBot
Channel Link- https://t.me/+wytqxfcVInNjN2E1

By Chandan Kr Sah
Email- ChandanKrSahIN@gmail.com

Must Subscribe Us On YouTube - https://youtube.com/channel/UCuxj11YwYKYRJSgtfYJbKiw

Last updated 1 year, 3 months ago

📌 YouTube channel link :-
https://youtube.com/c/RojgarwithAnkit

🥇 telegram channel - @rojgaarwithankit

🥈 telegram channel - @RojgarwithankitRailway

📌 RWA helpline number - 9818489147

Last updated 1 year, 2 months ago

6 months, 3 weeks ago
6 months, 3 weeks ago

Telegram වල ලස්සන notes chanel ගොඩක් තියේ..කිසිම කුහකකමක් නැතුව තමන්ගෙ දේ අනික් අය එක්ක බෙදා ගන්න..ඇත්තටම ඒක මාරයි..☺️*❤️*🔥නම් වශයෙන් කියන්න බැරි තරම් ඒවා තියේ.ඒවගෙන් උපරිම ප්‍රයෝජනයක් අරන් තමන්ගෙ උපරිමයක් කරන්න...
හැමෝටම Thank you ♥️**

6 months, 3 weeks ago

Bright Goal chanel එක මං පටන් ගන්නේ 10/30 ..🌚*💗.මේක ඇත්තටම එකපාරටම හිතට ආව ආසාවක් නිසා පටන් ගත්ත දෙයක්...🫠*

කාලය ආපස්සට 🧙‍♀** මගෙ first shy එක මේක..ඇත්තටම අවුරුදු දෙකක් ඔහේ හිටියේ ***🥲*** class යනවා පොත් පුරවනවා ඔහොම තමා...22 night semina දවස් වල මට අපේ සර්ලාගෙ (AP & AD) class හම්බෙනවා..***♥️*** ඒක අහම්බෙන් වුණු දෙයක් ඇත්තටම...මගේ turning point එක..***😁***target එක්කට වැඩ කරේ එතන ඉදන්...***🫠***23 revision එකට set වුණාට පස්සේ.. ඒක මට අලුත් experience එකක්..මොකද කීවොත් හිත් වල කිසිම කහටක් නැතුව තමන්ගෙම උන්ට ගොඩ යන්න උදවු කරන අයියලා අක්කලා ගොඩක් මං දැක්කා..***😍******❤️***විවරණයක් ලියන්නෙ කෝමද කියලවත් දැනගෙන හිටියේ නෑ මං.. අපෙ bunny අක්කලා aura අක්කලාගෙන් තමා මං විවරණ ලියන්න ඉගෙන ගන්නෙ...***❤️***ඒ කාලෙ ඉදන් ආසාවක් තිබ්බා chanel එකක් හදාගෙන මට පුලුවන් විදිහට කට්ටියට උදවු කරන්න..මං 1st shy නිසා බය හිතුනා...කාලෙ ගියාට පස්සේ ඉතිම් හැදුවා..ඕක තමා කතාව..***🫠******❤️***

7 months ago

https://youtu.be/prx_DS2EuDg

YouTube

MidNight Session | General Chemistry Target Programme (Dec 07)

ඔබට අවශ්‍ය පන්‍තිය පිලිබද තොරතුරු දැනගැනීම සදහා පහත telegram channel සමග සම්බන්ධ වන්න ***🔹***2025 Theory Channel - https://t.me/echem25 ***🔹*** 2023 Revision Channel : https://t.me/echem23MR Group : https://t.me/echem23 ***🔹*** 2023 Paper Channel…

7 months ago

🔴 හෙට රෑ PRACTICAL NIGHT එකට අදාල TUTE එක

හෙට හවස දෙසැ 8 සිකුරාදා  හවස  6ට SEMINAR එකට කලින් මේ TUTE එකේ PRINTOUT එකක් අරන් හොදින් TUTE එක බලාගන්න.

සමහර කොටස් අපි SEMINAR එක මැදදී පුරව ගන්නවා.

මේ TUTE එකේ අමතර වල්පල් මොකුත් නෑ  .සාරාංශගතව අවශ්‍ය කරුණු දාලා හදලා තියෙන්නේ ප්‍රමාණවත් ගානට.

ඉදිරි නිවේදන සදහා JOIN වෙලා ඉන්න ⚠️
TELEGRAM: t.me/practicalnight23

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

7 months ago
***🔴*****අන්තිම අවුරුදු වල General Chemistry වලින් …

🔴අන්තිම අවුරුදු වල General Chemistry වලින් අහලා තියෙන MCQ ගණන් මෙහෙමයි,
🔴2017 - 9
🔴2018 - 10
🔴2019 - 10
🔴2020 - 10
🔴2021 - 9
🔴2022 - 9

🗂 මේ කොටසට අයත් වන පාඩම්,
- පරමාණුක ව්‍යුහය
- ආවර්තීය විචලන
- ව්‍යුහය හා බන්ධන
- රසායනික ගණනයකිරීම් (inorganic පාඩම අවශ්‍ය වන ගණනයන් මීට අයත් කර නැත)

මේ MCQ ඇහෙන රටාවල් ටිකයි ඒවට අදාල පාඩම් වල කොටස් ටිකයි අද midnight session එකෙන් මතක් කරගමු.

*🕒 *රාත්‍රී 9.30 සිට 11.00 දක්වා❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️

#OneLastTime#ආසාවෙන්_ඉගෙනගන්න

7 months ago
***🟥*** **හෙට තමයි දවස** ***🔥***

🟥 හෙට තමයි දවස 🔥

🌘 PRACTICAL NIGHT '23🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥
🟠ලංකාවටම නොමිලේ ‼️

🔔සියලු දැනුවත් කිරීම් අලුත් Channel එක හරහා

t.me/Practicalnight23

🟥 අපේ ලමයි දන්න හැමෝටම කියමු ලමයි ❤️

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

7 months ago
7 months ago
`මේ රූප බලද්දි points මතකද ***🥱******♥️***

මේ රූප බලද්දි points මතකද ***🥱******♥️*** එහෙනම් ඉතිම් වැඩේ ගොඩ ***😎******🧨***

මතක නැත්තම් 🌚****,

මතක නැත්තම් පාඩම් කරන්න ඉතිම් online ඉම්නෙ මොකත🧘‍♀

𝗕𝗿𝗶𝗴𝗵𝘁 𝗚𝗢Ⓐ𝗟||🤍

7 months ago
𝗕𝗿𝗶𝗴𝗵𝘁 𝗚𝗢Ⓐ𝗟||🤍✨
We recommend to visit

Official Telegram Channel by Sarkari Result SarkariResult.Com
Welcome to this official Channel of Sarkari Result SarkariResult.Com - On this page you will get all the updated information on Sarkari Result website from time to time.

Last updated 11 hours ago

👌Only Current Affairs English & Hindi Medium.
Contact @GKGSAdminBot
Channel Link- https://t.me/+wytqxfcVInNjN2E1

By Chandan Kr Sah
Email- ChandanKrSahIN@gmail.com

Must Subscribe Us On YouTube - https://youtube.com/channel/UCuxj11YwYKYRJSgtfYJbKiw

Last updated 1 year, 3 months ago

📌 YouTube channel link :-
https://youtube.com/c/RojgarwithAnkit

🥇 telegram channel - @rojgaarwithankit

🥈 telegram channel - @RojgarwithankitRailway

📌 RWA helpline number - 9818489147

Last updated 1 year, 2 months ago