Official Telegram Channel by Sarkari Result SarkariResult.Com
Welcome to this official Channel of Sarkari Result SarkariResult.Com - On this page you will get all the updated information on Sarkari Result website from time to time.
Last updated 19 hours ago
?Only Current Affairs English & Hindi Medium.
Contact @GKGSAdminBot
Channel Link- https://t.me/+wytqxfcVInNjN2E1
By Chandan Kr Sah
Email- [email protected]
Must Subscribe Us On YouTube - https://youtube.com/channel/UCuxj11YwYKYRJSgtfYJbKiw
Last updated 1 year, 7 months ago
? YouTube channel link :-
https://youtube.com/c/RojgarwithAnkit
? telegram channel - @rojgaarwithankit
? telegram channel - @RojgarwithankitRailway
? RWA helpline number - 9818489147
Last updated 1 year, 7 months ago
මම Rush , Dream wings channel එකේ owner . මගෙ පෞද්ගලික මට ඉතා වැදගත් හේතුවක් මත channel එකේ සියලු වගකීම සහ අයිතිය admin panel එකේ @DRTHEJAN admin ට ලබා දෙන්න තීරණය කරා . ලබන අවුරුද්දේ ජනවාරි මාසේදී වෙන තෙක් . මගෙ admin panel එකෙන් මට ලැබුන support එක අලුත්…
එක අවුරුද්දකට = semester 2යි..
අවුරුදු හතරට = semesters 8යි..
Semester එකකට = සති 14යි..
Study leave = සති 01 යි
Exam සති දෙකයි
එතකොට අවුරුද්දකට = සති 34යි..
එතකොට ඔක්කොටම =දවස් 238යි..
අවුරුදු හතරටම = දවස් 952යි..
එතකොට මුලු = පැය 22848යි..
තත්පර = 82252800යි..
Intern මාස 6යි.
මාසෙට දවස් 30යි..
මුලු දවස් 180 යි
පැය 1440යි..
Mid exam සති 7කට පස්සේ ආයේ
Final සති හතකින්..
Semester එකකට අවම විශයන් 5යි
වසර 4කදී මුලු විභාග 80යි..
සතියකට අවම assignment එක බැගින් තිබුනහොත්..
වසර හතරට assignments 112යි..
අතරමැද project, research, Presentation , Viva?
???????
හොදම දේ මාස 6න් ගොඩදාන Thesis එක
නියදි#
දත්ත විශ්ලේ#
යෝජනාවලි#
නිගමන #
පොත්ගනනක සාහියය විමර්ශන ????
තව repeat සෙට් උනොත්....
කවුද කියන්නේ උපාධිය ලේසියක් කියලා.......
ඒක හීනයක් කැපවීම උත්සහය මත විතරක්ම පදනම් වුන.
ඒක හීනයක්ම විතරයි කැපවීම උත්සහය නැතිනම්..??????
...
#Neth©
*? විජේරාමෙන් හැරෙන්න?*
විජේරාමෙන් හැරෙන්න හයිලෙවල්
පාරෙන්
වැඩිය දුර නෑ නිවන්පුර තව හැතැක්ම
භාගෙන්
ශෝට්කට් යනවනම් ගල්හේන
පාරෙන්
කොයි අයියත් නවතිනවා ඇන්ටි කඩේ
ගාවින්
මැදියමෙත් භාවනා කොල්ලො රෑ
කසේ
අටහමාරට කලින් හැමෝගෙම
විසේ
තනිකඩයෝ ඔරවමින් යන්නෙ ඇයි
මෙසේ
පෙම්වතුන් රජදහන එතන
බරණැසේ
සෝරතය ලගදිනම් කොල්ලො මග
ගාටයි
පීච්චන් හන්දියේ දන්සලක්
බාටයි
කැලේ කඩයේ උඩදි අහස රතු
පාටයි
ඇත්තටම සරසවිය සුදුම සුදු
පාටයි
ඇහල වල ළඟ ඉදන් සිංදුවක්
මුමුණන්න
බීච් එක නියම තැන ප්රශ්න මැද
තනිවෙන්න
මොහොතකට බොට්නියේ බිම ටිකක්
ඉඳගන්න
ඇස්වහන් විදුදයනි ලෝකයම
විඳගන්න
සෝරතය පියරතන රාහුලය
දෙස බලා
දඬුමොනරු කරුවලෙත් සරසවියෙ
ඉගිලුනා
හිටිහැටියේ මගතොටක කොකු එකට
පැටලිලා
පෙලක් අග රජවරුත් කොක්කටම
බිලිවුනා
මහපොළේ කියන්නෙම මුලාවක් අහිංසක
එක රැයින් පියඹලා තැබෑරුම සන්තක
රස නැතත් බඩ රැක්කේ පී.පි යේ බත්එක
ගියතැනක නිවනින්ම සැනසෙන්න කන්තක
ජම්බු ගහ යට ඉඳන් හඳට ළඟ වැඩි
දහසකුත් කතාවල් බංකුවේ ඇති
හෙට්ටියේ පී.පියේ ජේ.පියේ ඍති
හරියටම අඳුරනා පොර ජයම්පති
පාට් ටයිම් ගිහින් පන ගියත් රෑට පුල් ආතල්
මතක් කරන්න ඕනමයි අවසානෙදි හරි නිහාල් අන්කල්
සරසවිය උබලා කියන තරම් නෑ සිම්පල්
හැබැයි ඇවිල්ලම බලපන් "ජපුර" සත්තමයි ලස්සනයි ට්වින්කල්**
Copied✅
Neth©
Official Telegram Channel by Sarkari Result SarkariResult.Com
Welcome to this official Channel of Sarkari Result SarkariResult.Com - On this page you will get all the updated information on Sarkari Result website from time to time.
Last updated 19 hours ago
?Only Current Affairs English & Hindi Medium.
Contact @GKGSAdminBot
Channel Link- https://t.me/+wytqxfcVInNjN2E1
By Chandan Kr Sah
Email- [email protected]
Must Subscribe Us On YouTube - https://youtube.com/channel/UCuxj11YwYKYRJSgtfYJbKiw
Last updated 1 year, 7 months ago
? YouTube channel link :-
https://youtube.com/c/RojgarwithAnkit
? telegram channel - @rojgaarwithankit
? telegram channel - @RojgarwithankitRailway
? RWA helpline number - 9818489147
Last updated 1 year, 7 months ago