? ????? ????? ® ᵒᶠᶠⁱᶜⁱᵃˡ

Description
✨? Come and choose beautiful colors for your dreams. ?✨

Since : 2023.01.07

Owner: @RV525710
Advertising
We recommend to visit

Official Telegram Channel by Sarkari Result SarkariResult.Com
Welcome to this official Channel of Sarkari Result SarkariResult.Com - On this page you will get all the updated information on Sarkari Result website from time to time.

Last updated 1 month, 4 weeks ago

?Only Current Affairs English & Hindi Medium.
Contact @GKGSAdminBot
Channel Link- https://t.me/+wytqxfcVInNjN2E1

By Chandan Kr Sah
Email- [email protected]

Must Subscribe Us On YouTube - https://youtube.com/channel/UCuxj11YwYKYRJSgtfYJbKiw

Last updated 1 year, 6 months ago

? YouTube channel link :-
https://youtube.com/c/RojgarwithAnkit

? telegram channel - @rojgaarwithankit

? telegram channel - @RojgarwithankitRailway

? RWA helpline number - 9818489147

Last updated 1 year, 5 months ago

3 months ago
3 months ago

එක අවුරුද්දකට = semester 2යි..
අවුරුදු හතරට = semesters 8යි..
Semester එකකට = සති 14යි..
Study leave = සති 01 යි
Exam සති දෙකයි

එතකොට අවුරුද්දකට = සති 34යි..
එතකොට ඔක්කොටම =දවස් 238යි..
අවුරුදු හතරටම = දවස් 952යි..
එතකොට මුලු = පැය 22848යි..
තත්පර = 82252800යි..

Intern මාස 6යි.
මාසෙට දවස් 30යි..
මුලු දවස් 180 යි
පැය 1440යි..
Mid exam සති 7කට පස්සේ ආයේ
Final සති හතකින්..
Semester එකකට අවම විශයන් 5යි

වසර 4කදී මුලු විභාග 80යි..
සතියකට අවම assignment එක බැගින් තිබුනහොත්..
වසර හතරට assignments 112යි..

අතරමැද project, research, Presentation , Viva?
???????
හොදම දේ මාස 6න් ගොඩදාන Thesis එක
නියදි#
දත්ත විශ්ලේ#
යෝජනාවලි#
නිගමන #
පොත්ගනනක සාහියය විමර්ශන ????
තව repeat සෙට් උනොත්....

කවුද කියන්නේ උපාධිය ලේසියක් කියලා.......
ඒක හීනයක් කැපවීම උත්සහය මත විතරක්ම පදනම් වුන.
ඒක හීනයක්ම විතරයි කැපවීම උත්සහය නැතිනම්..??????

...
#Neth©

3 months ago

*? විජේරාමෙන් හැරෙන්න?*

විජේරාමෙන් හැරෙන්න හයිලෙවල්
පාරෙන්
වැඩිය දුර නෑ නිවන්පුර තව හැතැක්ම
භාගෙන්
ශෝට්කට් යනවනම් ගල්හේන
පාරෙන්
කොයි අයියත් නවතිනවා ඇන්ටි කඩේ
ගාවින්

මැදියමෙත් භාවනා කොල්ලො රෑ
කසේ
අටහමාරට කලින් හැමෝගෙම
විසේ
තනිකඩයෝ ඔරවමින් යන්නෙ ඇයි
මෙසේ
පෙම්වතුන් රජදහන එතන
බරණැසේ

සෝරතය ලගදිනම් කොල්ලො මග
ගාටයි
පීච්චන් හන්දියේ දන්සලක්
බාටයි
කැලේ කඩයේ උඩදි අහස රතු
පාටයි
ඇත්තටම සරසවිය සුදුම සුදු
පාටයි

ඇහල වල ළඟ ඉදන් සිංදුවක්
මුමුණන්න
බීච් එක නියම තැන ප්‍රශ්න මැද
තනිවෙන්න
මොහොතකට බොට්නියේ බිම ටිකක්
ඉඳගන්න
ඇස්වහන් විදුදයනි ලෝකයම
විඳගන්න

සෝරතය පියරතන රාහුලය
දෙස බලා
දඬුමොනරු කරුවලෙත් සරසවියෙ
ඉගිලුනා
හිටිහැටියේ මගතොටක කොකු එකට
පැටලිලා
පෙලක් අග රජවරුත් කොක්කටම
බිලිවුනා

මහපොළේ කියන්නෙම මුලාවක් අහිංසක
එක රැයින් පියඹලා තැබෑරුම සන්තක
රස නැතත් බඩ රැක්කේ පී.පි යේ බත්එක
ගියතැනක නිවනින්ම සැනසෙන්න කන්තක

ජම්බු ගහ යට ඉඳන් හඳට ළඟ වැඩි
දහසකුත් කතාවල් බංකුවේ ඇති
හෙට්ටියේ පී.පියේ ජේ.පියේ ඍති
හරියටම අඳුරනා පොර ජයම්පති

පාට් ටයිම් ගිහින් පන ගියත් රෑට පුල් ආතල්
මතක් කරන්න ඕනමයි අවසානෙදි හරි නිහාල් අන්කල්
සරසවිය උබලා කියන තරම් නෑ සිම්පල්
හැබැයි ඇවිල්ලම බලපන් "ජපුර" සත්තමයි ලස්සනයි ට්වින්කල්**

Copied
Neth©

3 months, 1 week ago
3 months, 1 week ago
3 months, 1 week ago
5 months, 2 weeks ago
**විනිවිද පේන බෑග් එකක් ..

විනිවිද පේන බෑග් එකක් ..
හ්ම් ..
මතකද ඒ දවස ..
අහිංසක ඇස් දෙකක් ..
මුලින්ම මුණගැහුන දවස ..
මොකක්දෝ කරුමෙකට ..
දවසින් දවස ..
ඔයාටම බැඳුනාට ..
සමාවක් දෙන්න මට ..
අමතක කරන්න ..
හදන වාරෙන් වාරෙට ..
ආයෙමත් ඔයාවම ..
මැවි මැවී පේනකොට ..
කියන්න ..
මං මොනා කරන්නද ?
මැරුන මේ හදවතට ..
පුංචිම ගැස්මක් ගෙනාපු ..
ඔයාගෙ වචනවලින් ..
හීන ගොන්නක් ..
හදාගත්තට ..
ඒ හීන ආයෙමත් මරන්න ..
ඉතින් මට ..
ටික දවසක් දෙන්න ..

✍️ Achi

#AD?

5 months, 2 weeks ago
***✍*** Achi

Achi

#AD?

5 months, 3 weeks ago
7 months, 3 weeks ago

දවසක අවසානය ,

සෝ සුසුම් නිවී යන,

සතුටු සිතිවිලි හිත පුරා ඇඳෙන,

සුභම සුභ රාත්‍රියක්..❤️❤️

ස්නේහා❤️

#DS

#කතාවට_රටාවක්_ගෙන_එන_ඇය

We recommend to visit

Official Telegram Channel by Sarkari Result SarkariResult.Com
Welcome to this official Channel of Sarkari Result SarkariResult.Com - On this page you will get all the updated information on Sarkari Result website from time to time.

Last updated 1 month, 4 weeks ago

?Only Current Affairs English & Hindi Medium.
Contact @GKGSAdminBot
Channel Link- https://t.me/+wytqxfcVInNjN2E1

By Chandan Kr Sah
Email- [email protected]

Must Subscribe Us On YouTube - https://youtube.com/channel/UCuxj11YwYKYRJSgtfYJbKiw

Last updated 1 year, 6 months ago

? YouTube channel link :-
https://youtube.com/c/RojgarwithAnkit

? telegram channel - @rojgaarwithankit

? telegram channel - @RojgarwithankitRailway

? RWA helpline number - 9818489147

Last updated 1 year, 5 months ago