SL A/L ?

Description
ඔයත් උසස් පෙළ
ජීව විද්‍යාව අංශයෙන් හෝ ගණිත අංශයෙන් හදාරන කෙනෙක්ද ?

ඔයාට අවශ්‍ය
points  ☝️
Quiz ?
Mind maps?
Short note ✍️
Papers ?
Questions ❓
Motivation ?
  වගේ තවත් විශයන් සම්බන්ධ ගොඩක් දේවල් දැනගන්න

owner @Charu0901
Advertising
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months, 3 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 months, 1 week ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 3 weeks, 2 days ago

2 months, 3 weeks ago

?2000 - 2023 මෙතෙක් අසා ඇති රචනා ප්‍රශ්න

?අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයයෝජිත DNA තාක්ෂණය

2000 - ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය

2001 - DNA ඒෂණ

2004 - විකෘති ,විකෘති ඇති වීමට සාධක, විකෘති වල පරිණාමික වැදගත්කම

2009 - විකෘති ඇති වීම, වැදගත්කම
ඇගලරෝස් ජෙල විද්‍යුතාගමනය

2010 - ජාන ක්ලෝන SN

2011 - විකෘති

2012 - ජාන විකරණය කරන ලද ජීවීන්

2013 - ප්‍රෝටීන සංස්ලේෂණය ,ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණ

2014 - ජාන වල ව්‍යුහය හා වර්ණදේහ

2015 - DNA ඇඟිල සලකුණු SN

2016 - ප්‍රෝටීනවල ව්‍යුහය හා ප්‍රෝටීන් සංස්ලේෂණය

2020 - PCR

2021 - ක්ලෝන වාහකයක අත්‍යව්‍යශ ලක්ෂණ

2022 - ඔකසාකි කණ්ඩ හා ඒවායේ සංස්ලේෂණය

2 months, 3 weeks ago

?2000 - 2023 මෙතෙක් අසා ඇති රචනා ප්‍රශ්න

?පාරිසරික ජීව විද්‍යාව

2001- සංරක්ෂණය SN

2003 - පාරිසරික පිරමීඩ

2004 - ජෛව විවිධත්ව හායනය සංරක්ෂණය

2006 - ගං මෝය, පරිසර පද්ධති ,හරිතාගාර ආචරණය

2007 - ගෝලීය පාරිසරික ගැටලු

2008 - ශ්‍රී ලංකාවේ වනාන්තර , වනාන්තර සංරක්ෂණය ,නිවර්තන වර්ෂා වනාන්තර,
විතැන් සංරක්ෂණය SN

2013 - ජෛව විවිධත්ව හායනය සංරක්ෂණය
කඳුකර ව්‍යනාන්තර SN

2014 - ජෛව විවිධත්ව හායනය SN

2016 - ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති

2017 - ස්වභාවික සම්පත් තිරසාර භාවිත ,ආක්‍රමණ විශේෂ SN

2018 - ඕසෝන් ස්ථරය ක්ෂය වීම
2019 - තෙත් බිම්

2020 - ලවණ වගුරු

2022 - කාන්තාර ශාක

2023 - කාන්තාරකරණය

3 months, 1 week ago
***?***2024 උසස් පෙළ විභාගයට තව,

?2024 උසස් පෙළ විභාගයට තව,

**සති 15 යි
දින 105 යි
පැය 23 යි
මිනිත්තු 39 යි

?අද 2024-08-11**

Powered By Exam Countdown Bot

3 months, 2 weeks ago
***?*** Good Morning ***✨***

? Good Morning

*?Daily Quote :ඔබේ කතාවේ කතුවරයා ඔබයි. ඔබට අවශ්‍ය ආකාරයට ලියන්න.✍️*?

?2024 උසස් පෙළ විභාගයට තව,

**සති15
දින 109 යි
පැය 20 යි
මිනිත්තු 20 යි

?අද 2024-08-07**

Powered By Exam Countdown Bot

3 months, 2 weeks ago
***?*** Good Morning ***✨***

? Good Morning

*?Daily Quote :දේවල් සිදු වන තෙක් බලා සිටීම නවත්වන්න. පිටතට ගොස් ඒවා සිදු කරන්න.⭐️*?

?2024 උසස් පෙළ විභාගයට තව,

**සති15
දින 110 යි
පැය 20 යි
මිනිත්තු 4 යි

?අද 2024-08-06**

Powered By Exam Countdown Bot

3 months, 3 weeks ago
**තාමත් ඇහැරල පාඩම් වැඩ කරන අය …

තාමත් ඇහැරල පාඩම් වැඩ කරන අය "❤️**"/ comment එකක් දාගෙන යන්

React කරන් යන් හැමෝම.?❤️

කට්ටිය වැඩද නැත්නම් නිදිද?**

3 months, 3 weeks ago

?නොවැම්බර් 03 වන ඉරිදා දින පැවැත්වීමට නියමිත 2024 ශ්‍රී ලංකා ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරඟ විභාගය සඳහා ඔබේ අයදුම්පත සැප්තැම්බර් 25 වනදාට පෙර පහත link එක භාවිතයෙන් ඉදිරිපත් කරන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLScK16ylFrITb9TpeiOHQ7kKQRJMCzg5NbRgTw9QgqT4t7yKAA/viewform
?වැඩි විස්තර ලබා ගැනීම සඳහා -
https://www.iobsl.org/olympiad/sri-lankan-biology-olympiad-2024
පසුගිය වසර වලදී සමස්ථ දිවයිනේ දෙවන ස්ථානය, දිවයිනේ තෙවන ස්ථානය ඇතුළු විශිෂ්ට ප්‍රතිපල රැසක් අපේ දරුවන් ලබාගත් අතර, අපගේ මාතර 2023 කණ්ඩායමේ සෙනුල්යා තිසස්නි දියණිය ඇතුළු තවත් දරුවන් තිදෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා අන්තර්ජාතික ඔලිම්පියාඩ් තරඟාවලියට සහභාගී වූ අයුරු ඉහත දැක්වේ.
?උසස් පෙළ විභාගයට පෙර සැබෑ පෙරහුරු විභාග අත්දැකීමක්, විෂය නිර්දේශයේ සීමාව තුළ සිටම ලබාගන්න!
?ප්‍රශ්න පත්‍රය බහුවරණ සහ නිවැරදි / වැරදි ලකුණු කිරීමේ ප්‍රශ්න වලින් පමණක් සමන්විත වන අතර සිංහල හෝ ඉංග්‍රීසි ඕනෑම මාධ්‍ය‍යකින් පෙනීසිටිය හැක.
?ඔබේ යහළුවන්ට දැන්ගැනීම සඳහා මෙම පණිවිඩය Share කරන්න.

3 months, 4 weeks ago
***?*** Good Morning ***✨***

? Good Morning

*?Daily Quote :ඔබේ ආකල්පය ඔබේ දිශාව තීරණය කරයි?*

?2024 උසස් පෙළ විභාගයට තව,

**සති17
දින 122 යි
පැය 20 යි
මිනිත්තු 9 යි

?අද 2024-07-25**

Powered By Exam Countdown Bot

4 months ago
**තාමත් ඇහැරල පාඩම් වැඩ කරන අය …

තාමත් ඇහැරල පාඩම් වැඩ කරන අය "❤️**"/ comment එකක් දාගෙන යන්

React කරන් යන් හැමෝම.?❤️

කට්ටිය වැඩද නැත්නම් නිදිද?**

4 months ago

අද මං ඔයාලට කියලා දෙන්න යන්නේ paper එකක් වවන් කන්නෙ කොහොමද කියලා?....මේක මගේ සංකල්පයක් නෙමේ?...මේකත් මං ඉගෙන ගත්තෙ ක්ලාස් එකකින්... ඔයාලා දැකලා ඇති AL Guidence channel එක කරන අයියලා දෙන්නා..අන්න ඒකෙන් තමා මාත් මේ method එක දැක්කේ....?**

මුලින්ම කියන්න ඕනි මේක ඕනම subject එක්කට වලංගුයි....art,commerce ,tec,bio,maths ඕනම එක්කට...

මුලින්ම ඔයා past paper කරලා ඉන්න .....ඒවා තමා ඉස්සෙල්ලම වටින්නේ...දැන් නම් ඒවා කරලා තියෙන්න ඕනි හරි නම්....?

ඊලඟට මොකක්මහරි ppr එකක් ගන්න clz එක්ක හරි, scl එකක් හරි...ඕන එකක්...ඊලඟට ඒ ppr එක කරන්න..කරලා හරි වැරදි mark කරන්න...ඔයාලා thoery ගොඩක්ම cover කරලා නැත්තම් පලවෙනි ප්‍රශ්නෙ ඉදන්ම cover කරන් යන එක තමා හොඳ...අනික් අය වැරදුන ප්‍රශ්න ටික මුලින්ම බලන්න...?

ඒක කරන්නේ මෙන්න මෙහෙමයි....මුලින්ම පේසුරු පොත් ටික ලඟට ගන්න..pdf හරි ඊලඟට පලාත් ppr 2,3ක්(මධ්‍යම,වයඹ වගේ)තව scl pprs ටිකක්...

දැන් අර ඔයා කරපු ppr එකේ ඔයා ශ්වසන පද්ධතිය ආශ්‍රිත ප්‍රශ්නයක් වැරැද්දුවා කියන්නකෝ...ඒකට අදාල ඒ මාතෘකාව යටතේ තියන පෙසුරු ප්‍රශ්න ටික කරන්න...ඊලඟට අනික් pprs වල ඒ topic එකට අදාල ප්‍රශ්න කරන්න...

ඔහොම්ම මුලු ppr එකම cover කරන්න... ඒ ගමන් ඒවට අදාල පොඩි පොඩි thoery cover කරගන්න...එක දවසින් බැරි වෙන්න පුලුවන් දවස් ගානක් යන්න පුලුවන් ...ඒත් කමක් නෑ කරන්න...ලොකු කොටසක් cover වෙයි....පුලුවන් තරම් කෙටියෙන් කියලා දුන්නේ video බලන්න කම්මැලි අයට?...**#dreamgirl@studytips_SD

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months, 3 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 months, 1 week ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 3 weeks, 2 days ago