Dive into the Ultimate Free Library: Your One-Stop Hub for Entertainment!

2024 S2A Physics Main

Description
දක්ශයින් තනන තැන..!
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

1 month, 1 week ago

⭕️ගුරුත්වාකර්ශන ක්ෂේත්‍ර Tute එක Website එකට දාල තියෙන්නේ ⭕️

1 month, 1 week ago

⭕️භ්‍රමණ චලිතය PDF එක Website එකෙන් ගන්න පුළුවන් ⭕️

1 month, 1 week ago

Link එකේ ප්‍රශ්නයක් තිබ්බා ආයේ log වෙන්න

1 month, 2 weeks ago

🔸S2A online class සමහ සම්භන්ද වන ආකාරය

📌 අලුතෙන් web site එකේ register වෙන ළමයෙක් register වෙන ආකාරය - https://youtu.be/95Sjp8nA6i0

📌 දැනටමත් Nozero ආයතනයේ පංති වලට සහභාගී වෙන ළමයෙක් register වෙන ආකාරය - https://youtu.be/NRwKlngPX28

💵 payments සිදුකරන ආකාරය

📌 online payments සිදුකරන ආකාරය - https://youtu.be/As5u-hQ_Qw8

📌 ඔබ Register වීමට බැංකු තැන්පතු කරන්නේ නම් එම receipt එකෙහි ඔබගේ barcode අංකය, පන්තිය සහ මාසය පැහැලිදිව ලියා 077 822 8876 හෝ 071 899 3312 යන අංක දෙකෙන් එකකට පමණක් WhatsApp කරන්න. වෙනත් අංක වලට එවන්න එපා!

බැංකු තැන්පතු සිදු කරන ළමයි සඳහා බැංකු විස්තර පහත දැක්වේ.

Class fee: (අප්‍රේල් මසට පමණක් - tute courier කරන්නේ නැති නිසා)
📌Chemistry revision - Rs. 2300
📌Physics revision - Rs.2300
📌Chemistry + Physics revision - 4500

ලංකා බැංකුව - Bank of Ceylon
86 59 40 95
No. Zero Knowledge Center
Kandy Branch

සම්පත් බැංකුව - Sampath Bank
115214024611
No. Zero Knowledge Center
Pussellawa Branch

ඉහත බැංකු ගිණුමකට මුදල් තැන්පත් කර ඔබට ලැබෙන ලදු පතේ පිටපතේ Bar Code number එක නම දුරකථන අංකය පංතිය හා විෂය පෑනෙන් ලියා එහි පැහැදිලි ඡායාරූපයක් පමණක් දුරකථන අංකයට whatsapp කරන්න.

මුදල් තැන්පත් කිරීමට පෙර බැංකුවේ දී ගිණුම් අංකය දෙවරක් තහවුරු කර ගන්න.

YouTube

අලුත් ළමයෙක් web site එකේ register වෙන විදිහ...

web site - https://nozero.lk

1 month, 2 weeks ago
කුරුණෑගල ළමායීඊඊඊ හෙට උදේ 7.30ට Redox …

කුරුණෑගල ළමායීඊඊඊ හෙට උදේ 7.30ට Redox සුපිරියක් කරගන්න ලෑස්තිදෝ..🔥
♥️

අද නුවර හෝල් එකේ ඉඩත් මදි වෙලා හෝල් මාරු කරන්නත් උනා..‼️❤️‍🔥

හෙටත් සුපිරීයක් කරමෝ..💫

යාලුවොන්ටත් කියන්න..⚡️

1 month, 2 weeks ago
හෙට නුවර ළමයි ලෑස්තිදෝ...***😋***

හෙට නුවර ළමයි ලෑස්තිදෝ...😋

ඕනෙම ප්‍රතික්‍රියාවක් Nothing තුලිත කරගන්න.
හෙට උදේ 7.30 ට NoZero එකට එන්න....😉

යාලුවොන්ටත් කියන්න

3 months, 2 weeks ago

ලමායි..
අද දෛශික ගොඩදෝ...‼️

3 months, 2 weeks ago
3 months, 2 weeks ago

දෛශික ප්‍රශ්න (Light).pdf

3 months, 3 weeks ago

2024 Physics Revision ආරම්භක සම්මන්ත්‍රණය සහ විෂය හැදින්වීම..
https://youtube.com/live/5VnE1HOS_ik?feature=share

අද එන්න බැරි උන ළමයි මේකෙන් බලන්න..‼️

YouTube

2024 Physics Revision ආරම්භය | අද රෑ 7.00 ට | USHAN GUNASEKARA

***⭕️*** 2024 Chemistry Revision ආරම්භය - JANUARY 27 - 7.00 pm ***⭕️*** 2024 Physics Revision ආරම්භය - JANUARY 28 - 7.00 pm ***📞*** වැඩිදුර විස්තර සඳහා - 0751690162 ( Call or WhatsApp ) පංති කටයුතු සියල්ල සිදුවන අපගේ සමූහයට පහත link ඔස්සේ සම්බන්ධ වන්න ***💠*** 2024 Chemistry…

2024 Physics Revision ආරම්භක සම්මන්ත්‍රණය සහ විෂය හැදින්වීම..
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago