2026 AL Chemistry Theory by Dr Randeer

Description
We recommend to visit

• තිත්ත politics පැණිරහට •
@BharathaThennakoon

http://twitter.com/iambharatha
http://YouTube.com/BharathaThennakoon
http://iambharatha.fR

Last updated hace 4 meses, 1 semana

දිනපතා cricket status,memes,match highlights බලන්න...??
අප හා දැන්ම එකතු වන්න...??

   ?Cricket Memes
   ?Cricket Status
   ?Cricket Funny Videos
   ?Match Highlights

Main Channel - @legendarycricket

Last updated hace 1 año

දුකක් දැනුනම නිවාලන්නට?❤️
සතුටින් පිරුණු හදවත්වල සතුට සදා රැකගන්නට?....
එන්න අප හා එක්කවන්න සොදුරු හැගුම් මැදින් ඇවිද යන්න
ඔබ සැමටම කරන ඇරයුමයි මේ❤️

Last updated hace 12 meses

hace 6 meses

ළමයි අද හවස 6 ට අපි OL Chemistry For AL වැඩසටහන යටතේ **AL වලට අවශ්‍ය OL Chemistry ඉගෙනගමු.

රසායනික** සූත්‍රයක් ලියන්න, රසායනික සංයෝගෙක නම කියන්න දන්නේ නැති ලමයි එන්න.
දන්නේ නෑ කියලා දැනගත්තම ඇති.
මේ මාසේ Class එක යටතේ තමයි මේ පන්තියත් පැවැත්වෙන්නේ.

hace 6 meses, 1 semana
**2026 Chemistry Theory (pdf)** -

2026 Chemistry Theory (pdf) - https://apni.lk/course/2026cm/2025/1

2026 Chemistry Theory (Tute + Currior) - https://apni.lk/course/teacher/drrandeer/course/2026cmtc

hace 6 meses, 3 semanas
අද 21 සෙනසුරාදා **රෑ 8 ට** …

අද 21 සෙනසුරාදා රෑ 8 ට OL Maths and Chemistry Course එක පටන් ගන්නවා. වැඩි විස්තර මේ video එකේ තියනවා.
???
https://youtu.be/gROgWvjieY4?si=cf92aUMfm2OZQGPu

අද මනෝමයෙන් සුලු කරන tricks ඉගෙනගමු. හිතුවෙවත් නැති හැකියාවල් අදින් පස්සේ ලැබෙයි.ඊට පස්සේ භාග , දශම, සහ දර්ශක සුලුකිරීම ඉගෙනගමු.

hace 1 año, 1 mes

අද පන්තියට අදාල Q & A එක රාත්‍රී 9 ට ආරම්භ වන අතර link එක class page එකේ පලකර ඇත.

hace 1 año, 1 mes

හෙට සවස 7 ට පරමාණුක ව්‍යුහය පාඩමේ දෙවැනි දිනය ආරම්භ වෙනවා.
ඉහත video වේ සදහන් ආකාරයට apni.lk website එකේ register වී පන්තියට සම්බන්ධ වන්න.
පලමු දින පන්තියේ Recording එක නොමිලේ YouTube හරහා අධ්‍යනය කල හැක.

?2026 Chemistry Theory (PDF) - ???
https://apni.lk/course/teacher/drrandeer/course/2026cm
Class fees 1800

?2026 Chemistry Theory (Tute Courier )???
https://apni.lk/course/teacher/drrandeer/course/2026cmtc
Class fees 2500( Courier ගාස්තුවද ඇතුලත්ව )

Tute courier කරගැනීමේ හෝ tute pdf පමණක් ලබාගැනීමේ අවශ්‍යතාව සලකා බලා ඔබට ගැලපෙන පන්තියට සම්බන්ධ වන්න.

hace 1 año, 1 mes

2026 Chemistry Theory (PDF) - ???
https://apni.lk/course/teacher/drrandeer/course/2026cm
2026 Chemistry Theory (Tute Courier )???
https://apni.lk/course/teacher/drrandeer/course/2026cmtc

hace 1 año, 1 mes

ඊයේ පන්තියට අදාල Recording එක හවසට දාන්නම් ලමයි.

We recommend to visit

• තිත්ත politics පැණිරහට •
@BharathaThennakoon

http://twitter.com/iambharatha
http://YouTube.com/BharathaThennakoon
http://iambharatha.fR

Last updated hace 4 meses, 1 semana

දිනපතා cricket status,memes,match highlights බලන්න...??
අප හා දැන්ම එකතු වන්න...??

   ?Cricket Memes
   ?Cricket Status
   ?Cricket Funny Videos
   ?Match Highlights

Main Channel - @legendarycricket

Last updated hace 1 año

දුකක් දැනුනම නිවාලන්නට?❤️
සතුටින් පිරුණු හදවත්වල සතුට සදා රැකගන්නට?....
එන්න අප හා එක්කවන්න සොදුරු හැගුම් මැදින් ඇවිද යන්න
ඔබ සැමටම කරන ඇරයුමයි මේ❤️

Last updated hace 12 meses