Mystery Store ??

Description
Advertising
We recommend to visit

Community chat: https://t.me/hamster_kombat_chat_2

Twitter: x.com/hamster_kombat

YouTube: https://www.youtube.com/@HamsterKombat_Official

Bot: https://t.me/hamster_kombat_bot
Game: https://t.me/hamster_kombat_bot/

Last updated 3 months, 1 week ago

Your easy, fun crypto trading app for buying and trading any crypto on the market

Last updated 3 months ago

Turn your endless taps into a financial tool.
Join @tapswap_bot


Collaboration - @taping_Guru

Last updated 3 days, 5 hours ago

2 years, 2 months ago

මීට සතියකට කලින් අතීතයේ  පිරිමි මායම් ගැන විස්තරයක් ගෙනවා. ඉතින් අද ඒ article එකේ දෙවෙනි කොටස ගෙනවා. කලින් අපි කතා කරා ගෝත්‍රික යුගයේ පිරිමියා බලය පැතිරවූ ආකාරය හා 50 දශකයේ ඉදන් 80 දශකය දක්වා පිරිමි මායම් භාවිත වුණු ආකාරය පිළිබදව

ඉතින් අද කතා කරන්නේ වර්තමානයේ පිරිමි සමූහයා කාන්තාව ඉදිරියේ කෙසේ ද මායම් භාවිත වන්නේ ද වග ? මුලින්ම වර්තමානයේ පිරිමි මායම් ගැන බලමු.

▪️ආකර්ශනීය facebook ඡායාරුප

▪️ආකර්ශනීය whatsapp status දැමීම

▪️ආකර්ශනීය instagram ඡායාරුප

▪️ප්‍රසිද්ධ පුද්ගලයින් සමග හැසිරෙන බව පෙන්වීම

▪️එඩිතර ගති පෙන්වීම

▪️රැඩිකල් ගතියක් පෙන්වීම

▪️චුවින්ගම් හැපීම

▪️කරාබු දැමීම

▪️hair styles දැමීම

▪️පච්ච කෙටීම

▪️යට ඇඳුමේ වාටිය පෙනෙන සේ කලිසම් ඇඳීම

▪️ස්ත්‍රියගේ ඇඟේ හැප්පීම

▪️වටිනා ජංගම දුරකථන භාවිතය

▪️වටිනා මෝටර්රථ භාවිතය

▪️කාය වර්ධනය

▪️බොරු වත්පොහොසත්කම පෙන්වීම

▪️මෝටර් රථ යතුරක් කරකවමින් ඇවිදීම

▪️හිර කමිස ඇඳීම

▪️Headset කනේ ගසාගෙන යාම

▪️ඇහිබැම සකස් කිරීම

▪️සමාජ මාධ්‍ය තුළ වීර අදහස් පළකිරීම

▪️බොරු අහිංසකකමක් පෙන්වීම

▪️ඉංග්‍රීසි වචන දමමින් කතා කිරීම

▪️ලොකු පසුම්බි භාවිත කිරීම

▪️ඉතා කොට කලිසම් ඇඳ නිරාවරණ වූ දෙපා පෙන්වීම

▪️දෙපා විහිදාගෙන සිටීම

නමුත් මන් කලින් ගෙනාවා වගේ අතීත සමාජයේ ඉදන් අද සමාජය දක්වා ගෙනාපු පිරිමි මායාවන් දැක ගැනීමට නොහැක.

ප්‍රසිද්ධ ගේය පද රචකයෙකු වන නාරද විජේසූරිය පවසන්නේ පිරිමියා මායම් දක්වන්නේ ආදරය ප්‍රකාශ කිරීම වගේ දේක දී බවයි.එය අහිංසක මායාවක් බව ඔහු තවදුරටත් පවසලා තියෙනවා.

නමුත් කාන්තාවක් වශයෙන්  
ඔබ දැන ගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි කාන්තාවකගේ හිත  දිනා ගැනීම උදෙසා සමාජයේ පිරිමියා දැරූ අවිහිංසක උත්සාහය පරයා අයුතු සබඳතා, මුල්‍ය වංචා මෙන්ම ලිංගික අල්ලස් වෙනුවෙන් කාන්තාව යොමු කර ගැනීමට වර්තමානයේ බොහෝ පිරිමින් උත්සහ කරනවා. ඒහින්දා කාන්තාවක් වශයෙන් ඒවා පිළිබදව ද හොද අවබෝධයකින් යුතුව තමන්ගේ ජීවිතයට හොදම සහකරුවා තෝරාගත යුතු බව දැනුවත් කරමින් මම මේ ලිපිය අවසන් කරනවා.ඔබගේ අදහසත් පහලින් comment කරන්න.

?️ Janiru Ransith

2 years, 2 months ago
ඔය ජොසපීන් කෝර්බින් කියන්නේ 1880 ගණන්වල …

ඔය ජොසපීන් කෝර්බින් කියන්නේ 1880 ගණන්වල හිටපු සර්කස් නිරූපිකාවක්..එයාට තිබුණාය කියන්නේ අර නිවුන් දරුවෝ ඉපදෙද්දි කලලය දෙකඩ වෙන්නේ .ඒකෙදි වුණු අසම්පූර්ණ වර්ධනය නිසා අමතර කකුල් දෙකක් විකසනය වෙලා..මෙයාට එහෙම ලමයි හැදීමෙ හැකියාවක් තිබිලා නෑ.1990දි රොබට් බොග්ඩන් ලියපු
Freak show පොතේ මේ ගැන සඳහන් සවිස්තරව..1888 The American Journal of Obstetrics සඟරාවේ කෝබින්ට ප්‍රතිකාර කරපු වෛද්‍ය බෲක්ස් වෙල්ස් මෙයාගේ ශ්‍රෝණි පිහිටීමේ අසාමාන්‍යතාව නිසා දරුගැබක් දැරීමේ අපහසුතාව ගැන ලියලා තියේ..ඒනිසා අවුරුදු 19දි මෙයා ප්‍රෙග්නන්ට් වෙලා දරුප්‍රසුතියේදි බබා මැරිලා.

ඔය ශෙයාවෙන ජනප්‍රිය කතාවේ කියන්නේ බොරුවක්..මෙයා බැන්දෙවත් ලමයි හැදුවෙවත් නෑ කොටින්ම මෙයාගේ ජීවිතෙ ගැන සඳහන් ඉතාම අඩුයි.අඩුවයසින් මැරිලා..

ඔය ශෙයාවෙන ජනප්‍රිය ෆොටෝ එක අද්භූත ප්‍රබන්ධකතා පලකරපු weekly world news කියන ඇමෙරිකානු පත්තරේ 1994-2001 කාලය තුළ විටින් විට පලකරපු බොරු කතාවක්.ඒකේ ඕකිගෙ නම ඈෂ්ලි බ්‍රෙයිස්ට්ල් කියලා පලකලේ..

2 years, 2 months ago

Six life rules that are crucial:

  1. Pay attention to your thoughts when you're alone.
  2. Watch your language when you're with friends.
  3. Control your temper when you're upset.
  4. Watch your behavior when you're around others.
  5. Keep your emotions in check when you're in trouble.
  6. Watch your ego when God begins to bless you.

@AbirahasAdawiyaLk

2 years, 3 months ago
A Japanese mountain climber ordered a …

A Japanese mountain climber ordered a pizza to the summit of Mount Fujiyama

The courier was not confused and completed the order for $962.

@AbirahasAdawiyaLk

2 years, 3 months ago
Thousands of birds die crashing into …

Thousands of birds die crashing into U.S. skyscrapers every year.

@AbirahasAdawiyaLk

2 years, 3 months ago
**The Pisa Tower is a UNESCO …

The Pisa Tower is a UNESCO World Heritage Site and has a lean of only 4 degrees. This Ratneshwar temple in Varanasi, close to Manikarnika ghat, leans by 9 degrees and is thought to have been built during the reign of king Mansingh. While this structure is 74 meters tall, Pisa is just 54 meters tall. Only a small portion of people on earth are aware of it, though.
Mystery Store ??****

2 years, 3 months ago
After realizing the bride was her …

After realizing the bride was her long-lost daughter, a woman at her son's wedding burst into tears. China is where the incident took place.

Mystery Store ??

2 years, 3 months ago
**A Lithuanian manufacturer only just made …

**A Lithuanian manufacturer only just made available a packet of pills that taste like female genitalia.

These tablets, according to this manufacturer, are exclusively intended for individuals who are brave and independent.

Additionally, they claim that eating these plantains can help people remember their past deeds.**

Mystery store ??****

2 years, 3 months ago
**"Made in China" stickers are really …

"Made in China" stickers are really produced in South Korea, which explains why the sticker outlasts the item.Mystery Sotre *??***

2 years, 3 months ago
**Police in Bangkok once detained a …

Police in Bangkok once detained a 48-year-old guy who had been breaking into houses and stealing pants for the previous 30 years. In his house, 11,000 panties were discovered.#funny_factsMystery Sotre *??***

We recommend to visit

Community chat: https://t.me/hamster_kombat_chat_2

Twitter: x.com/hamster_kombat

YouTube: https://www.youtube.com/@HamsterKombat_Official

Bot: https://t.me/hamster_kombat_bot
Game: https://t.me/hamster_kombat_bot/

Last updated 3 months, 1 week ago

Your easy, fun crypto trading app for buying and trading any crypto on the market

Last updated 3 months ago

Turn your endless taps into a financial tool.
Join @tapswap_bot


Collaboration - @taping_Guru

Last updated 3 days, 5 hours ago